අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාක්‍රියාදාමගයාන් රූකාන්තචිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයසිංහල උපසිරැසි

1 Nenokkadine (2014) | සත්‍ය සොයා….! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 25 votes.
Please wait...

1 - Nenokkadine (2014)

ඔන්න ටික දවසකට පස්සේ මම තවත් ෆිල්ම් එකක් අරගෙන අවා. මේකත් තෙලිගු ෆිල්ම් එකක් අපි හොදට දාන්න මහේෂ් බාබු තමා මේකේ ප්‍රධාන චරිතයට රගපාන්නේ.මට මේ ෆිල්ම් එක ගැන කිවේ දැන් දවස් දෙකකට විතර කලින් අපේ හසන්ත සහෝ ටිකක් වැඩ අධික නිසා පොඩ්ඩක් පරක්කු උනා. එකට සමාවෙන්න ඕනේ 🙂 🙂

කතාව ගැන කිවොත් ගෞතම් කියන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායකයෙක්,මොහු පොඩි කාලේ ඉදන් දෙමාපියන් නොමැතිව අනාථ නිවාසෙක තමා හැදිලා තියෙන්නේ. එක දවසක් මොහු පොලිසියට යනවා ඔහු ඔහුගේ දෙමාපියන් මැරුව තුන් දෙනාව මැරුවා කියලා බාර වෙන්න..එතනම ලොකු ප්‍රශ්නයක්.. ඇත්තටම ඔහු එහෙම දෙයක් කරලා නැ ඔහු එය සිතින් මවාගැනීමක් තමා කරලා තියෙන්නේ.ඉතින් පොලිසිය මොහුව රෝහල් ගත කරාට පස්සේ දැනගන්නවා මොහුට මතකය හීන වීමේ රෝගයක් තියනවා කියලා.පස්සේ මිනිසුන් පවසනවා ඔහුට කිසිම අතීතයක් හෝ දෙමාපියන නැති බවත් ඒ සියල්ලම ඔහු සිතින් මවාගෙන සිටින දේවල් බවත්.නමුත් මොහු පවසන්නේ එක මවාගැනීමක් නෙමේ..ඇත්තටම ඔහුගේ දෙමාපියන් මැරුව තුන්දෙනා ඔහු මැරුව කියලා. කථාව ඇතිනේකිවා.

ඇත්තටම ඔහු අර තුන් දෙනාව මැරුවද..?එහෙනම් මිනිසුන් මොකද ඔහුට කියන්නේ ඔහු මිත්‍යාවකට රැවටිලා ඉන්නේ කියලා..? ඇත්තටම මොහුගේ දෙමාපියන් මරාදාලද..?මොහු මොකද එක එක දේවල් සිතින් මවාගන්නේ..? ඇත්තටම ඔහුගේ දෙමාපියන් මරලා දලානම් ඒ මොකටද..?කවුද එහෙම කරලා තියෙන්නේ..? ගෞතම්ට ඔප්පු කරන්න පුළුවන් වෙයිද ඔහු සිතින් මවාගෙන නැ ඇත්තටම එහෙම තුන් දෙනෙක් ඉන්නවා කියලා..? ප්‍රශ්න ගොඩයි නේද උත්තර දැනගන්න නම් බලන්නම වෙනවා. එහෙනම් ඉතින් ආයේ හමුවෙනතුරු ජය 🙂 🙂

1 (2014) on IMDb

 

 

[button link=”http://f.oc.gs/yepok” type=”icon” “center” newwindow=”yes”] 1.02 GB කොපිය මෙතනින් බාගන්න[/button]

9949B7DE0EC83B4EF2580985A32F1AD8A3A2AD72
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

104 thoughts on “1 Nenokkadine (2014) | සත්‍ය සොයා….! [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    me film eka download lind ekka denna puluwanda

    Reply
  • arawindasunimal

    thanks sub ekata jayawewa……….

    Reply
  • kdissanayake1

    hash eka copy karannth ba torrent link eke aththeth na
    web site ekata monawa karalada manda
    admin pilithurak dunnoth hodai

    Reply
  • Chinthana kulathunga

    wisthara dakkama balannama hithuna..eth download karanna kalin baluwa sinhala sub thiyanwda kiyala..oya sinhala sub dala thiyanawa balala thama download kare!!!

    Reply
  • Nishantha jayalath

    Maru film eka macho. Digatama me wage supiri film Tikak apita denna. Obata jayen Jayama wewa.

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • oyala karana me wadeta aththatama godaaak thnx. salli walatama yata wela tyena ada samaje me wage dewal godak adui. you will get what you gave …………..:-

    Reply
  • මේක නම් මම බලපු පට්ටම පට්ට තෙලිඟු ෆිල්ම් එකක්. සබත් එළටම තියෙනවා. බොහෝම ස්තුතියි ගයාන් සහෝ. සුබ පැතුම්…!!!!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • හොද වැඩක්

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • nadun pulathisi

    aluth tamil <theligu films walata sub danna wadiyen aluth awata aduine
    ela…….

    Reply
  • nadun pulathisi

    ela thawath teligu films wala sub denawanam hodai thaks bro

    Reply
  • Aditha Praween

    එළ ගයාන් අයියේ .!
    ෆිලුම බැලුවා .සබත් එක්කම .
    දිගටම සබ් දෙමු .
    ජය පතනවා !
    😀

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • machan ei meke sound eka kadi kadi yanne full film ekama download kara eth sound ekai vedeo ekai kadi kadi yanne ei machanla eeeeee?

    Reply
  • තරිඳු දිල්ෂාන්

    ෆට්ට ෆිල්ම් එක සහෝ…….
    නියමයි ආ………………………..

    Reply
  • මේකේ කැලි කපල නද ??? 🙁 අවුලක් න එත් බොහොම ස්තුතිරි උපසිරසි දුන්නට 🙂 😀

    Reply
  • Sub banna ba neeeee…P:Z help

    Reply
  • ජයනි චතුප්‍රභා

    thank youuu

    Reply
  • wajira deegalla

    නියමයි සහෝ. පට්ට කතාවක් වගේ

    Reply
  • thanks machan………keep going…… film looking awesome .

    Reply
  • superb……..nice movie Thanks bro

    Reply
  • Really nice movie!!! Thank you very much bro 🙂

    Reply
  • lagadima bewenu lebe

    Reply
  • ela ela tnx meke sub dunnata
    jaya wewaaaaaaa

    Reply
  • Onna Bewa thank you macho..

    Reply
  • කොල්ලො මෙකට direct link ekak හොයල දෙන්නකො

    Reply
  • රවිඳු නිපුන්

    ඔය දීලා තියෙන්නේ…
    රේටින්ස් නම් කියලා වැඩක් නෑ..
    තෙලිගු බලන්නේ නැති මටත් මේක් බලන්න හිතෙනවා…
    පොඩි කොපියක් ආවම හිමීට ගමුකෝ..
    තෑන්ක්ස් සබ් එකට ජොනෝ!!

    Reply
  • Thanx macho meka denakan thamai balan hitiye
    700MB withara ekak denna barida?

    Reply
  • ප්‍රදිප්

    තෙළිඟු ආ නියමයිනේ, බෝහෝම ස්තුතියි සහෝ බෝහෝම ස්තුතියි.

    Reply
  • malinga Jnc

    Naan Sigappu Manidhan (2014) menna mekatath sub eka dennkooo
    BR rip eka out karala, eth tawama sub ne 🙁

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ela elsa br copy 1k awama thamai mama banne sub 1 aragaththa
    jaya wewa

    Reply
    • malinga Jnc

      BR ekak en nethi vei ban mewata, kalathurakin tamai avoth enne, eth enna den kale hari, meka TV eke gihin indiyave, eth tawama DVD RIP ne kiyanne BR ekak enne nethii vei 😀 meka hodai download karagena balanna

      Reply
  • Thanks………………………………………..

    Reply
  • එල කොල්ලා….මේක දෙනකන් බලාගෙන හිටියෙ…සබට බොහොම තුති මචන්….ජය වේවා….!

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ස‍හෝ ‍සබ්‍ ‍එ‍ක ‍නම්‍ ‍ගත්‍‍තා.
    ‍පො‍ඩි ‍කො‍පි‍යක්‍ ‍ආ‍ව‍ම ‍ෆි‍ලු‍ම ‍ගන්‍‍නම්‍‍කෝ, ‍ජො‍නෝ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

    Reply
  • තැන්කු මචන් මමත් දැන් බානවා තාම race guram නැද්ද මචන්

    Reply
  • අසෙල්

    Thanx jona
    teligunam itin athaarala kohaomada
    Jaya wewa

    Reply
  • sameera dilshan

    බොහොම ස්තූතියි…………………..!ela ela

    Reply
  • niyamai saho.. kalekin mewage film ekek awe. sub ekata thanks.. matha hugaka kal filmnam banawa. sub ekak danna asawe inne. balamu issarahata… help ekak thamai one.. 🙂 digatama yan saho ela..

    Reply
  • Chamoud Dayanpriya

    Tnx Tnx..onna ba gatta

    Reply
  • ප්‍රදීප් ඉරේෂ්

    බයිස්කෝප් එකට කුණු හරුප වසංගතයක් බෝ වෙලාද…

    Reply
  • Saman Prasad ( Black Panther )

    තැන්කූ වේවා ගයානයෝ…………….!!!

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. බාගෙන තියාගෙන පස්සෙ බලන්නම්කෝ. ජය෴෴ 😛 😛

    Reply
  • Oya dila Thiyenne Supiriyatama. Thankssssss……

    Reply
  • pattama film ekak kiyala ahala thibba..denakal balan idiye machan sub ekka..bohoma pin…aniwa bemak thama..issarahata wadi wadiyen tamil,telugu films denna labewa…

    Reply
  • Man hithuwa aniwa me jara copy ekata sub dai kiyala.BD/BR Apu gaman Sub denna Saho.me wage film ekak chatar copy balala wadak na… 😀

    Reply
    • තාම බ්ලුරේ කොපියක් ඇවිත් නැ සහෝ
      බොහෝ දුරට තව ටික කාලයක් යයි එන්න
      ආපු විගස අප්ඩේට් පාරක් දෙන්නම් 🙂 🙂

      Reply
  • ඔන්න රුකා බානවා කතාව ආයෙත් අහලා…….. බොහෝම ස්තූතිය උපසිරසට… ජයම වේවා….. එලස්ස්ස්………..

    Reply
  • නලින්

    අඩේ මැක්සා ස්ටොරියක් නේ තියෙන්නේ..

    පික් එක දකිද්දිම හිතුනා අමුතු කථාවක් වෙන්න අැති කියලා!

    බලං ගියාම එක හරි වගේ!

    ජය වේවා! ඔන්න බානවා!

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි කොල්ලා… මේක මංසලෙත් දාලා තිබුනානේ 😛
    බොහොම ස්තුතියි 😀 ජය

    Reply
  • කැලුම් ගුණසේකර

    කොපිය ලොකුයි නේ කොල්ලෝ? කමක් නෑ. පොඩි එකක් ආවා ම දෙන්න කෝ? ස්තුතියි උපසිරැසියට.

    Reply
  • Thanks Mekata Sub Enakam Balagena Hitiya Thanks Bro…………

    Reply
  • Thanks for sub gayan nice …….

    Reply
  • “චූටී මල්ලි”

    අනිවා බැලිල්ලක් සහෝ
    ඉක්මනට දුන්න එක වටිනවා
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • machan meke tiyna rating 8.8 indian ratings da? mechra ratings attatama mekata tiyeida? world best films 205 meka tiyida?

    Reply
  • සචිත උදාර

    කරන්න දෙයක් නෑ. අපි දැන් මහේෂ් බාබුගෙ රසිකයො වෙලා ඉවරයි. කොපිය කොච්චර ලොකු උනත් බාන්නම වෙනවා. බොහොම ස්තූතියි.

    Reply
  • uba nam deyiyek kollo mn meka bala balan hitiya sub denkm thankuuuu :*

    Reply
  • අයේෂ්

    අම්මෝ.. මේක දෙනකන් කොච්චරකල් බලන් හිටියද.. ඔයාට ගොඩාක් ස්තුතියි..

    Reply
  • ah ela ela
    thank you wewaa………….!

    Reply
  • niyamai sahooo…me movie ekata sub denakn baln hitiyee..elzz..thnkss agin

    Reply
  • නියමයි සහෝ. පට්ට කතාවක් වගේ
    ස්තුතියි සබ් කට.

    Reply
  • අම්මෝ
    මහේශ් අය්ය නේ
    ඉන්නෙ මරු මරු
    බලන්නම ඕන..
    ෆට්ට කතාවක් වගේ
    සබට පින්… :*

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    700mb වගේ කොපියක් නැද්ද

    Reply
    • comment daddi podi awlak wela comment pennuwe na.ithin mm keepa sarayak try kla.passe comment serama watila.sryyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy……

      Reply
  • meka denakm balan hitiye.supirima film 1k.aniwa banawa.subata thanks GAYAN saho.ohoma yn.jaya wewa………..

    Reply
  • malinga Jnc

    patta eng sub ekath ne neda tawama 😀 ela ela

    Reply
  • LAHIRU SAMPATH

    woow kalekin telugu hoda film ekak.ok saho ehenam gatta.thanks

    Reply
  • meka nm supirima filumak.denakm unne.elazzzzzzzzzz.ehenm banna dawa.subata thanks GAYAN saho.ohoma yn.jaya wewa…….

    Reply
    • කසුන්

      ****මේකෙන් කියන කතාව හොදයි. අවසානය හොදයි. ඒක නිසා ගොඩක් අය මේකට කැමති ඇති.
      action වලින් ව්තරක් නෙමෙයි හැබැයි හරිම අත්තාවික දර්ශන ඇතුලත්.
      ඇත්තටම මම බලපු මෙලෝ රහක් නැති ෆිල්ම් 1ක්. අපරදේ බෑවේ.!!!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *