අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කැළුම් ගුණසේකරනාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S03 : E10] | සීතල යුද්ධයක ඇරඹුම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 12 votes.
Please wait...

The Walking Dead Season 3

කොහොමද යාලුවනේ? ඔන්න මං අද දහවෙනි කොටසත් අරන් ආවා. “සීතල යුද්ධයක ඇරඹුම“. ඇත්තට ම සීතල යුද්ධයක් කියලා නම් කරාට අද කොටසත් එක්ක ඇරඹෙන්නේ සීතල යුද්ධයක් නම් නෙවෙයි. තමන් ගේ පවුලේ ඉතිරි වෙලා හිටපු එකම සාමාජිකා වුන පෙනී ව ගවනර් ගේ ඇස් ඉස්සරහාදී ම මිෂොන් ගේ කඩුවට බිලි වෙනවා දැක්කම මොනවා හිතෙන්න ඇති ද? හරි. මං කලින් කොටස ගැන අද කියන්නේ නෑ. ඒ වෙනුවෙට අද අලුත් කොටස ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

අපේ අයියයි මල්ලියි දෙන්නා කැලේ ඇවිදන් යන අතරේ දි ඩැරල් ට සද්දයක් ඇහෙනවා. මොකද්ද ඒ සද්දේ? සද්දේ බලන්න යන මේ දෙන්නා ටිකක් දරුණු සිද්ධියක් තමයි දකින්නේ. රික් ගේ පිස්සු නැටිල්ල තාම හොද වෙලා නැහැ. ලෝරී ව හොය හොයා කැලේ ඇවිදිනවා. ඔය වෙලාවේ දි තමයි යුද්ධය පටනගන්නේ. රික් ඇතුලු කණ්ඩායමට ඇත්තට ම මොකක් වේවි ද? අද රික් ට තමන්ගේ ජීවිතේ බේරගන්න පුලුවන් වේවි ද? දැනගන්න මේ කොටස බලන්න. හැමෝට ම සුභ දවසක්.

පලි:- ඇත්තට ම මේ විදියට ලියන්න හිතුනේ අපේ විමා සහෝ කියපු දෙයක් නිසයි. අපි උපසිරැසි ගන්වන්න පටන්ගත්ත මුල් කාලයට වඩා අද ගොඩක් උපසිරැසි නිර්මාණකරුවන් අපේ අඩවියත් එක්ක එකතු වෙලා. ඇත්තට ම ඒ ගැන ගොඩක් සතුටුයි. උපසිරැසි වලට අදහස් දක්වන අඩුම කෙනා මම වෙන්න ඇති. මොකද මට අන්තර්ජාල පහසුකම් තියෙන්නේ ගොඩක් සීමිතවයි. ඉතින් ඒ ගැන අපේ අලුත් සාමාජිකයන්ගෙන් සමාව ඉල්ලන ගමන් ම ඉඩක් ලැබුන හැම වෙලාවක ම පුලුවන් විදියට හැම උපසිරැසියකට මං අදහස් දක්වනවා කියලත් ඔයාලට මතක් කරනවා.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/apAN” type=”icon” “center” newwindow=”yes”] 150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc
[button link=”http://tinyw.in/PYAf” type=”icon” “center” newwindow=”yes”] 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

28 thoughts on “The Walking Dead [S03 : E10] | සීතල යුද්ධයක ඇරඹුම… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Pramukmili

    Thanxx bro………..

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • ගින්දර වගේ

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • 11 sub denne kavadada/ tikak parakku wedi neda..iqmanata denna..

    Reply
  • මචං ඉතුරු ටිකත් ඉක්මනට දෙනවද සහෝ……………………………

    Reply
  • Ela ..ethuru tikath tak gala diyan machoooooooooooooo

    Reply
  • Sachith lakshan

    ane machan anith tikath ikmanta dapan kollo plzzzzzz

    Reply
  • lahiru dilshan

    Thanks Bro…!!!

    Reply
  • තෑන්ලක්ස් මචන් මේක දෙනකල් ගොඩක් දවස් බලාගෙන හිටියා

    Reply
  • බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Kalum thanx meka denakan balagena hitiye 😀

    Reply
  • ela ela niyameta saba karala tiyanawa
    meke ithuru tikatah saba dennakooooo
    plz plz plz plz plz plz plz plz

    Reply
  • ela ela kelum ayya niyameta saba karala tibuna

    ane ayye meke ithuru tikatath saba dennkooooooooooooooooo

    plz plz plz plz plz plz plz plz plz

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • supun darshana

    අද මම පළවෙනියට.. ස්තුති සහෝ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *