118 (2019) Sinhala Subtitles | සිහිනයේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]
වෛද්‍ය පරික්ෂණ කිව්වම මොන වගේ අදහසක්ද හිතට එන්නේ? මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කරන දේවල් කියලා නේද?
ඔව්. හැබැයි ඒ දේ ම තමන්ගේ මඩිය තර කරගැනීම වෙනුවෙන් කරන පිරිසකුත් ඉන්නවා. ඒ වෙනුවෙන් මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාන්න වුනත් ඒ අය දෙපාරක් හිතන්නේ නෑ. මහා පරිමාණ සමාගම් මේ පරික්ෂණ වලට තුන්වෙනි ලෝකේ රටවල් පාවිච්චියට ගන්නවා. අරමුදල් නමින් එන්.ජී.ඕ. නමින් ඒ රටවල් වලට ඇවිත් නීති විරෝධීව පරික්ෂණ පවත්වනවා. ඒ පරික්ෂණ නිසාවෙන් මිනිසුන් මිය යනවා. සාමාන්‍ය මරණයක් වගේ පෙනුනත් ඒවා මිණී මැරුම් නේද?
ඒ මරණයන්ට වගකිව යුත්තේ කවුරුන්ද?
තවත් තෙලුගුවකට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2019 මාර්තු 01 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ ගොඩක් අය කැමති Action/Thriller කියන කාණ්ඩයට. K. V. Guhanගේ පළමු තෙලුගු සිනමා අධ්‍යක්ෂණය වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගණයෙන් දායක වෙන්නේ Kalyan Ram, Shalini Pandey සමගින් Nivetha Thomas. පුවත්පත් කළාවේදියෙක් වටා ගෙතී යන මේ කතාවට IMDb දර්ශකයෙන් 6.9 ක අගයක් ලැබෙද්දී ප්‍රේක්ෂකයන්ගෙන්ද හොඳ ප්‍රතිචාර ලබා ගනිමින් ආදායම් අතිනුත් සාර්ථක වන්නට හැකියාව ලබා ගත්තා.
කතාව පටන්ගන්නේ හීනෙකින්. ගෞතම් කියන පුවත්පත් කළාවේදියා නවාතැන්පලක 118 කියන කාමරේ නැවතිලා ඉන්නවා. ඒ නැවතිලා ඉන්නකොට එයාට එයාට හීනෙන් පේනවා කාන්තාවක් ලේ තවරාගෙන ඇදගෙන වැටෙනවා. ඒ වගේම තවත් විවිධ දේවල් පේනවා. ඉතින් තවත් දවසක් ඒ කාමරේම් නැවතෙන ගෞතම්ට ඒ හීනෙම පේන්න ගන්නවා. මේකේ මොකක් හරි තියනවා කියලා හිතන ගෞතම් දවසක් වාහනේ යද්දි හීනෙන් පෙනුනු විදිහේම තැනක් දකිනවා. ඉතින් ඒ පෙනුනු දේවල් එක්ක සසඳලා බලද්දි ඇත්ත ලෝකෙදිත් ඒ දේවල් ඒ විදිහටම තියෙනවා. මේ ගැන හොයන්න පටන් ගන්න ගෞතම්ට අභිරහස් රැසක් හෙළි වෙනවා. ඉතින් ඒ අභිරහස් වටා ගෙතුනු මේ බයිස්කෝප් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. කිසිම කම්මැළිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලත් කියන්න පුලුවන්.
කිසිම ආකාරයක ඉංග්‍රීසි උපසිරැසියක් නැති නිසා කාළ රාමුත් හදාගෙන අසා ලිවීමක් විදිහට තමයි මේ උපසිරැසිය අරන් ආවේ. ඉතින් ඒ වෙනුවෙන් අඩුපාඩු අවම කරගන්න උදව් කරපු චානක ඉඳුනිල් මලයටත් බොහොම තුති කියමින් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HDTV / HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22015 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
subtitle 1ka welawata play wenne nane.
Thnx for sub…❤
Good work…Thanks
KO download karanna bahane
Thanks for the subtitle. Keep it up the good work.
එහෙමටයි කියල කියන්න දෙයක් නෑ මං කියන්න හදපු එක තව කොල්ලෙක් කියලා තියෙනවා……… film පිස්සන්ට කරන සේවයට මතු භවයේ බුදු බව අත්වෙන්ඩ ඕනේ.
Thanks bro
Upasirasiya gelapenne nane
supiri film ekak…… thank u bro,me wage film walata sub demu….
film පිස්සෝ වෙනුවෙන් මේ කරන සේවය මචං කියල වැඩක් නෑ
ඉදිරියටම යන්න ජය වේවා
bohomathama sthuthi…
Ela
Thanks bro..
Thanks bro
pattaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
patta
Thanks brother ✨
Thanks bro.
සුපිරි…. ආයේ කියල වැඩක් නැහැ. සබ් එකට නම් ගොඩක් ස්තුතියි සහෝ…..
Thanks brooo
.
thanx sahoo
Thanks bro
tnks
බොහොම ස්තූතියි සහෝ… ජයවේවා!
thank you bro. thanks verymuch
බොහොම ස්තුතියි සහෝදරය සබ් එක අප්ඩේට් කලාට…..දැන් බලන්න පුලුවන් ෆිලුම…තෑන්ක් යූ වන්ස් එගේන්…..
Thanks machan
Jaya wewa..
Thank You.
සබ් එකට බොහොම ස්තුතියි සහොදරය….මේක HDRIP එකට අප්ඩේට් කරන්න පුලුවන්ද???
හැකි ඉක්මනින් අප්ඩේට් කරන්නම්. ජය!
good..
good..
Thank you very much! 😉 Keep up the good work.
thanks
niyamai aiye……
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
සුපිරි actor කෙනෙක්ගේ සුපිරි ෆිලුමක්
Thriller රසය උපරිමයි
ජය වේවා!!!
ස්තුතියි ශසිත් සහෝ.ජයෙන් ජයම වේවා!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Me film eke nama mokakda torantan eken daulod karanna amarui
ෆිල්ම් එකේ නම 118 (2019). ගැළපෙන පිටපත baiscopedownloads.com එකෙන් ගන්න. ජය!
Thanks for sub
Thanks sadeeeee…
Thnq sahoo
sub ekata thnks macn me naluvage me aurudda apu naa nuvve 2019 ekata sub eka dendako
Meke Torrent eka Baiscopdownloads eke nahane
ah thiyenawa.habai catergory eka wenas.Thanks
Me films eka nama mokkda 118 daulod karanna bahane
බොහෝමත්ම ස්තූතියි උපසිරැසියට සුපිරි වැඩක් ඔබට ජය
thank u 4 the sub
flm eka supiriiii…sub ekatat thnx machoooooo
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ස්තූතියි සහෝ…
Jaya wewa !
thanx saho
බොහොම ස්තුති
sub ekata sthoothi
The messenger 2019 (BR)sub deepanko ban
Me film eke nama mokakda torantan eken daulod karanna amarui
Thanx bro
Me films eka nama mokkda 118 daulod karanna bahane
උපසිරසියට බොහොම තුති සදේ අයිේ.අයියගෙ සබ් ආය අහන්න දෙයක් නැ ඉතන් බැලිල්ලක් තමා….ජය…