The Legend of Korra [S02 : E03] | සිවිල් යුද්ධ [සිංහල උපසිරැසි සමඟ]
පෙර කථාංගය අවසාන වන්නේ උන්ලාක්ගේ නාවුක හමුදාවන් දකුණු දිය ඉව්සව්වට පැමිණීමත් සමඟයි. කෝරාටත් මෙය ගැටළුවක් වන අතර උන්ලාක් ඊට හේතු පැහැදිලි කිරීමෙන් අනතුරුව කෝරා ඔහු හා එකඟ වෙයි. නමුත් උතුරු දිය ගෝත්‍ර හමුදාවන්ගේ දැඩි ක්‍රියා මාර්ග හමුවේ දකුණු දිය ගෝත්‍ර වැසියන් කෙමෙන් කෝපයට පත් වීමට පටන් ගනිති. මේ අතර ව්‍යාපාරික වෙරික් පවසන්නේ ඔවුන් යුද්ධයකට යා යුතු බවයි. ඒ අතර උන්ලාක් නොසිතු කරදරයක වැටෙයි. කෝරාගේ මව දුව සහ පියා අතර විරසකය නිම කිරීමට තැත් දරයි. අහ්, අවසානයේ කෝරාගේ පියාද මහා කරදරයක පැටලෙයි.
මෙය සිවිල් යුද්දයක ඇරඹුමද ? පියා සමඟ කොරාගේ අමනාපය කෙලෙස වේද ? උන්ලාක් මුහුණ පාන අන්තරායෙන් ඔහු ගලවා ගැනීමට කෝරාට හැකි වේද ? කෝරාගේ පියාට සිදු වන්නේ කුමක්ද ? මේ සියල්ල අතර තුර දකුණු වායු ආරාමයට ගිය ටෙන්සින්ගේ කුඩා දියණිය අතුරුදන් වෙයි…
ad001f1d81cafb234eb37fe6effb66fcd49dbab9
90099fb140859ab05f6fb0b9e15d6073ec52b06b
1e8716ddc164289281063d70d5871362cc5405ed
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3895 downloads
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thank you
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ
සුපිරි…කතාවක්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
maxxa.
4 weni kotasath denankan balan inne.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
patta
අඩෝ පට්ටයි
බොහොම ස්තූතියි රවීන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසි නම් නියමයි.
මහන්සියට ස්තුතියි.
100MB කොපිය නම් මාරම පට්ට. (mkv ඒවා දෙන එකනම් හුගක් හොදයි.)
එල එල රවීන්ද්‍රයෝ.වෙඩි වගේ ඕනි හැමදාම හොඳේ.ජයවේවා.බොහෝ…………………………………………………………….ම ස්තූතියි…!
ela tnx aaaaaaaaaaaaaaaaaaa
එලකිරි නියමයි
thankz………….
බොහොම ස්තුතියි රවීන්ද්‍ර සහෝ.
thanks
එලකිරි කට්ටිය බැහැගෙන වැඩ වගේ ජය
එල එල
සබට තුති
ඔබට ජය………….
🙂
comment walata thnks !
Thanks
තැන්ක්ස් වේවා!
බොහොම තුති 🙂
supiri hasanathaa
bohoma thxz saho anith awath apu gaman denna
maxxa wadak
ikmnata dena akata txxx saho
thanks
niyamai saho 🙂
මේක නම් පට්ට කතාව ජය
subs walata bohoma pin
subs walata txz lot macho
sub denakm balagena unne maru meyka
elazz thnxzzz
Patta ..Thanks Machan