අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)අශේන් භානුකඑළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

12 Monkeys (2015) [S01 : E01] | ලේලන්ඩ් ෆෝස්ට් කව්ද ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 11 votes.
Please wait...

12 monkeys (2015) SE1

මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. අඩුපාඩුවක් උනොත් සමාවෙන්න.

12 Monkeys 2015 ජනවාරි 16 වෙනිදා ඇමෙරිකාවේ SYFY නාලිකාවේ රාතී 9.00 ට විකාශය ආරම්භ කලා. පලවෙනි සීසන් 1 කොටස් 10 කින් සමන්විතයි. 1995 දී තිරගත වූ 12 Monkeys චිත්‍රපටය පාදක කරගෙන මෙය නිපදවා තිබෙනවා.  මෙහි ප්‍රධාන චරිත 2008 වසරේ ඇමෙරිකානු සුරූපිනිය Amanda Schull (suits 2012) , Aaron Stanford (x-men). රඟ දක්වනවා. මේ කතාවට IMDB අගය 8.1/10 ලැබී තිබෙනවා.

මේ කතාවෙන් මූලිකවම කියැවෙන්නේ අනාගතයේ (2043) ජීවත්වන පුද්ගලයෙක් වර්තමානයට (2015) පැමින වර්තමානයේ සිටින මහාචාර්‍ය වරියක් සමග එක්ව 2017 දී පැතිරීමට නියමිත ලෝකයේ ජනයාගෙන් බිලියන 7ක් මරණයට ලක්වන මහා වසංගතයක් ආරම්භ වීම වලැක්වීමට හා අනාගතය වෙනස් කිරීමට ගන්නා උත්සාහයයි.
බලලම තීරනය කරන්න.

මේ කතාවේ සියලු කොටස්වල උපසිරැසි ඔබ හා ගෙන ඒමට මං පොරොන්දු වෙනවා . ඊලඟ කොටසින් හමුවෙමු.

 

12 Monkeys (2014– ) on IMDb

 

 

[button link=”http://goo.gl/mALKdk” type=”icon” “center” newwindow=”yes”] 173 MB කොපිය මෙතනින් බාගන්න[/button]

53A3345936F5E6A6BED83130254A011D58F0AEAA

[button link=”http://goo.gl/GeV5l5″ type=”icon” “center” newwindow=”yes”] 304 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1952A07EB2B738881C9C7794067D420769DBD679
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/01/-භානුක-e1422051426650.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් භානුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                            All Episodes                         Next Episode >>

45 thoughts on “12 Monkeys (2015) [S01 : E01] | ලේලන්ඩ් ෆෝස්ට් කව්ද ? [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    Reply
  • download wenne nane…link not found luuu….fix this error hurry plz

    Reply
  • praneeth madu

    බොහොම ස්තුතියි

    Reply
  • Udara Damith B\K

    thankssssssssssssssssssssssssssssss

    Reply
  • නියමයි සහෝ….

    Reply
  • player eka update karama hari gila ela machan digatama yamu

    Reply
  • me ke download wena video play wennathoo

    Reply
  • video play wen na ne ban

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • thanx sub 1kata, digatama denna, api balagena innawa.

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    නියම වැඩක්
    ජයම වේවා

    Reply
  • සිතුම් L. කෝදාගොඩ

    සුබපැතුම් උපසිරසිකරණයට එක් වුනාට.කතාවනම් හොඳයි වගේ මචං.දිගටම දෙමු.

    Reply
  • පට්ට කතාවක් වගේ. බොහොම ස්තූතියි මේකට සබ් දැම්මට. පලවෙනි උපසිරැසියටත් සුබපැතුම්

    Reply
  • haritha prabuddha

    පලවෙනි කොටස බැලුව දෙවානි එක ඉක්මනට දාන්ඩ,,,,

    Reply
  • එල ඈ..
    නිකමට වගෙ පලවෙනි එක බැවා.
    දැන් ඉතින් සබ් එක්කම බලතැකි.
    ජය වේවා. !

    Reply
  • I.W.M.S Ilangakoon

    ELA KIRI MACHOOOO,,,
    SUPIRI STORYAK WAGE,,,
    DIGATAMA DEMU,,,,
    JAYA WEWA,,
    THANKZZZZZ,,,,

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    Ela kollo meka bala thiybbe dan subuth thiyenawa niyamai thanks !!!!

    Reply
  • බොහෝම හොඳ කතාවක් වගේ සහෝ.
    තාම බලලා නම් නෑ.
    ඒත් ඉඩ ලැබුණු වෙලාවක බාගන්න බලනවා.
    තව දින 100කින් ඉන්ටර්නෙට් ෆ්‍රී දෙනවා කිව්වානේ.
    එතකොටම බාමු. 🙂

    Reply
  • ස්තූතියි මචං සබට.
    ඊලඟ කොටසත් දෙමු සටස් ගාලා.
    ඒ වගේම පලවෙනි උපසිරැසියට සුභ පැතුම්!
    ජයවේවා!

    Reply
  • බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • බෝම ස්තූතියි බං…එල දිගටම කරන් යන්න…ඉතුරුව දෙන විස්වාසෙන් බලං ඉන්නව අපි….

    Reply
  • හිරාන් ශාරංග අමරසිංහ

    ගොඩක් ස්තුතියි සහෝ…. ඉක්මනින්ම අනිත් සබ් දෙන්නත් හැකියාවක් ලැබෙන්න කියලත් පතනවා.. sub පරක්කු නිසා Elementary සීරීස් එක බලන එක මම නවත්වලා දැම්මා.. දැන් ඉතින් මේ සීරීස් එක බලන්න ගන්න පුළුවනි.. ජයවේවා….!

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි මේක දෙනවට එහෙනම් සහෝ ඔන්න සබ එක ගත්තා 😀 ජය වේවා !!

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks ASHEAN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

    Reply
  • lasantha1983

    173 mb Aul wageda ? sound track eakak vidihata play wenawa.

    Reply
    • Keshan Wasala

      ඔයාගේ ප්ලේයර් එක අප්ඩේට් කරගන්න සහෝ .. එතකොට වැඩ කරයි පරණ ප්ලේයර් වලට ඒ x265 වැඩ කරන්නේ නෑ ..

      Reply
  • එල එල අනිවා ඉතින් බැමක් තමයි තැන්ක්ස් මචන් දිගටම සබ ඩ්හෙමු

    Reply
  • කතාව හොදයි වගේ..
    ඔන්න එහෙනං ගත්තා, සබ් එකට ස්තුති සහෝ..

    Reply
  • lasantha1983

    niyamai bro .magadi nawatwanne nethiwa digatama denna .pls niyama wedak…. ada mama eakada manda ? he he niyama wedak.

    Reply
  • thnx shaooo keep it up.!!!!!!!!

    Reply
  • Ela saho, thanku sub 1ta

    Reply
  • නියමයි සහෝ.
    සබ එනකන් හිටියේ.
    අපේ අඩවියෙන්ම දෙයි කියලා හිතුනා.
    දිගටම කරගෙන යමු.
    ජය වේවා…!!!
    😀

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි අශේන් සහෝ..

    පළමු කොටස නම් බැලුවා.. ඉක්මනට දෙවැන්න අරන් එන්න..

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *