අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චාමර සම්පත්තීරණය ඔබේනාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

12 Monkeys [S01 : E09] | වෛරසයට බෙහෙත් හොයාගනිවිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

12 monkeys (2015) SE1

ඔයාලා කැමති කතාවක් ඔන්න ඉතින් මම අද අරන් ආවා. ඉස්සල්ලම කියන්න ඕනේ මේ කතාව කලින් කරේ වෙන කෙනෙක්. තේරෙනවා ඇති නේද මොකක්හරි අවුලක් වෙලා කියලා. ඒ හන්දා පරක්කුයි කියලා කෑගහන්න එපා. මේක මට බාර දුන්නට සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුතියි. මම මේකේ ලොකු විස්තරක් කරන්න යන්නේ නැහැ. අවංකවම කිව්වොත් මම මේ කතාව බලපු කෙනෙක් නෙවේ.ඒ නිසා පොඩ්ඩක් පැටලිලි සහගතයි. හැබැයි බය වෙන්න එපා.සබ් එක එලටම ඇති.මට මේක ලැබුනට පස්සේ මට පුලුවන් ඉක්මණට තමා දුන්නේ. ඊලග කොටසේ ඉදන් විස්තරයක් කරන්නම්.

කතාව පටන් ගද්දිම කෝල් ව චේච්න්යා වල හිර වෙලා ඉද්දි එයාව ඇමරිකානු හමුදාව විසින් හොයාගන්නවා. තව කැට් ඇවිත් ජොනතන් ව මරනවා. තව ජොනතන් හැමදෙයක්ම දැනගනිවිද? කැසි මැරෙයිද ? නැත්තම් ජිවත් වෙයිද? ප්‍රතිනාශක බෙහෙත් හොයාගනියිද? තව ඉතින් ගොඩක් දේවල් බලන්න පුලුවෙන් වෙයි ඔයාලට මේ කොටස බැලුවම….
 
එහෙනම් ඊලග කොටසත් අරන් ඉක්මණින් ඔයාලවම මුණ හැගෙන්නම්. සතුටින් ඉන්න. ජයවේවා..!!

12 Monkeys (2014– ) on IMDb

 

 

[button link=”http://goo.gl/QDHpYX” type=”icon” “center” newwindow=”yes”] 129 MB කොපිය මෙතනින් බාගන්න[/button]

08e3bd8c2c74e52bbb406d1f6bafc723475d8e2d

[button link=”http://goo.gl/1rxFZ2″ type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]

804fe2e0fa536a67e843d64373947ca537b2700a
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

27 thoughts on “12 Monkeys [S01 : E09] | වෛරසයට බෙහෙත් හොයාගනිවිද? [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx for sub …❤️

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁

    Reply
  • Udara Damith B\K

    සබ් එකට බොහොම ස්තුතියි

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • lakshitha

    ambooo thnx saho 😀

    Reply
  • Chamara Sampath

    දැන් සබ් එක ගන්ඩ .දැන් වැඩ…….. 😀

    Reply
  • බොහෝම ස්තුතියි මග නැවතුන වැඩේ ආයිත් පටන් ගත්තට.
    ඉක්මනින් ඉවරයක්ම කරලා දාමු. 🙂
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. =D
    ජය වේවා. !

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
    • Machan oyala sub eka ba gatte kohomada ? Sub link ekak nene penna.

      Reply
  • Niyamay machoo sub denakan maga balan unne 😀 😀 😀

    Reply
  • machanla ‘Strike Back’ wage super series ekak dendako…..

    Reply
  • Haiyooooooooooooooo Ko Sub ekaaaaaaaaaaaaaaaaaaaaaaa……………. apoooooooooooooooooooooooo

    Reply
  • Ko ban sub naane???????????????

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    ඔය කොලේ වැඩක් මාස ගානක් ගියාට පස්සෙ දීපු සබත් බාන්න බැරියෝ

    Reply
  • සුපුන් බුදිධික

    ඉවසිමෙන් සැනසීම ලැබෙයි කියන්නේ නිකන්ද?
    මේ දිලා තියෙන්නේ එහෙනම්..
    සබ් එක පොඩ්ඩක් බලන්න ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ සහෝ..
    දිගටම සබ් දෙන්න..

    ජය වේවා !!!

    Reply
  • [Download id not defined]

    Reply
  • mata sub banna pennenne nanee bnzz

    Reply
  • ane thanks saho.. maga balan unne saho meke sub enakan. okkoma dwn krla tyenne. sub netiwa unne. thank u. meke sub parakkui kyala msg,email krapu kenek thama mamath.
    tnx.,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *