අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චාමර සම්පත්තීරණය ඔබේනාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

12 Monkeys [S01 : E11] | බලාපොරොත්තු සුනුවිසුණු වෙයිද [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.8/10. From 6 votes.
Please wait...

12 monkeys (2015) SE1

කොහොමෙන් කොහොම හරි ඔන්න ඉතින් එකළොස්‌වැනි කොටසත් අරන් ආවා.ඒත් මේ කතාව බලන අය අඩු වෙලාද,නැත්තම් කට්ටිය උපසිරැසිය දෙන්න පරක්කු උන නිසා කලින් බලලද මන්දා,ගොඩක් අඩු බාගතකිරීම් තියෙන්නේ.කමක් නැහැ.අද කොටස මොනවගේද කියලා බලමු.ගිය කොටස මතක ඇතිනේ……

රැම්සේ ටෝකියෝ වලට ගියාට පස්සේ,කෝල්ටත් යන්න උනානේ 1987 ටෝකියෝ වලට,ඒ ඉතින් වසංගතය නවත්තන්න කියලානේ.නමුත් ඒක කරන්න වෙන්නේ නැහැ.මොකද එතනට රැම්සේ ඇවිත් කෝල්ට පිහියෙන් අනිනවා.ඒ නිසා රැම්සේ හිරේ යන්න සිද්ද වෙනවා පිහි ඇනීම සම්බන්ධයෙන්.මේ අතරේ රැම්සේ සමග වදුරන් 12 දෙනාගේ අභිරහස් කාන්තා සංවිධානයේ වැඩ කරන ඔලිවියා මෙයාට සෙට් වෙනවා. ඒ අතරේ මෙයාට පොත් එවනවා,එක එක දේවල් කියකිය ලියුම් එවනවා.අන්තිමේදී මෙයාව හිරෙන් එලියට ගන්නෙත් අර වදුරන් 12 දෙනාගේ අභිරහස් කාන්තා සංවිධානයේ වැඩ කරන ඔලිවියා හා ඇතුළු පිරිසයි..මේකෙන් පස්සේ තමා කතාව අනිත් පැත්ත ගැහෙන්නේ.මේ එකකට එකක් සම්බන්ධයි.ඒක හන්දා මට මේක මෙතන කියන එක ටිකක් අමාරු වැඩක්.ඔයාලම බලන්නකෝ කට්ටියට මොනවාද වෙන්නේ කියලා…………..

තවදෙයක් කියන්න ඕනේ.හැබැයි මේක කිව්වා කියලා තරහ ගන්න එපා හරිද..පහුගියදවස් වල වෙබ්අඩවිය වැඩ කරන්නේ නැතුව තිබුනා මතක ඇතිනේ.ඊටපස්සේ මැජික් එකක් වගේ හරිගියා.මේකේ දෝෂ මතුවෙන්න හේතුව කියන්න ඇතිනේ.සමහරු හිතනවා ඇති දැන්”අහ් දැන් මේක වැඩ කරනවා.ඒ හන්දා දැන් මුකුත් ඕනේ නැහැ කියලා”නැහැ එහෙම නෙවේ.මේ තත්වය ආයේ ඇති උනොත්?පොඩ්ඩක් හිතලා.අපිට පොඩි උදව්වක් කරන්න මිත්‍රවරුණේ.

මම එක්ක අමනාපකම් තිබ්බත් කමක් නැහැ ඒවා හරි කොටලා යන්න.අනිත් කොටසත් අරන් පුලුවන් ඉක්මනින් ඔයාලව මුණගැහෙනකන් සතුටින් ඉන්න.ජයවේවා… .. .!!

12 Monkeys (2014– ) on IMDb

 

 

[button link=”http://tinyurl.com/jw3ztkl” type=”icon” “center” newwindow=”yes”] 151 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]

4BAF502834410926132B521233F5AA0CDD9FA20B

[button link=”http://tinyurl.com/q26kchr” type=”icon” “center” newwindow=”yes”] 261 MB කොපිය මෙතනින් බාගන්න[/button]

EBECC70D028ABABBB0F329955E114C91C1157580
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

22 thoughts on “12 Monkeys [S01 : E11] | බලාපොරොත්තු සුනුවිසුණු වෙයිද [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx for sub …❤️

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁

    Reply
  • Udara Damith B\K

    ….THANKSSSSSSSSSSSSS………………………………………………….

    Reply
  • Udara Damith B\K

    …………………..බොහොම ස්තූතියි…………………

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • රැවන් චාමර

    නියමයි සහෝ,
    ඉදිරියටම යමු……….

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහො සබට …

    Reply
  • Thanks buddy. Please continue upload Ancient Aliens subtitles.

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thnx saho sub ekate 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *