12 Monkeys [S02 : E07] with Sinhala Subtitles | විනාශකාරී සිදුවීම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හත් වෙනි කොටසයි. මේ සතියත් වැඩ අධික බොහොම කාර්යය බහුල සතියක් වුණා. ඉතින් ඒ හින්දා මම අදනම් වැඩි දෙයක් කියන්න යන්නේ නම් නැහැ.
අද කොටස ගැන පොඩ්ඩක් කිවොත්, අදනම් කවුරුත් අතීතයට ගිහින්, කාවවත් බේර ගන්නවත්, මොනවත් වෙනස් කරන්නවත් යන්නේ නැහැ. අද කතාවනම් Facility ය ඇතුලේ සිදුවන සිදුවීමක්. සාක්ෂිකරුවා කැසී ගේ මාර්ගයෙන් අද Facility එකට පහර දෙනවා. ඒ පහර දීම සිදුවන්නේ ඔවුන්ගේ යන්ත්‍රය කඩාකප්පල් කාරී කරලා. මෙහිදී අපිට දකින හම්බෙනවා එක් විශේෂ පුද්ගලයෙක් මිය යනවා Facility එක බේර ගන්න ගිහින්. ඉතින් කවුද මේ මැරෙන්නේ කියල වගේම කට්ටියට Facility එක මෙම පහර දීමෙන් බේරගන්නත් හම්බෙයිද කියලා කතාව බලලම තීරණය කරන්න.
ඊළග කොටසින් හමු වෙමු. ඔබ සැමට සුභ දවසක්…!!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3048 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/06/RasithaPradeep.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට.. 🙂
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්රෝ 🙁
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
බොහොම ස්තුතියි සහෝ.
Thanks Bro !!!
kawuruhari laga thiyenawanam meike season 2 episode 6,7,8 wala videos wala link tika dennako……..
https://kat.cr/12-monkeys-s02e06-hdtv-x264-fleet-rartv-t12650731.html
https://kat.cr/12-monkeys-s02e07-hdtv-x264-fleet-rartv-t12690477.html
https://kat.cr/12-monkeys-s02e08-hdtv-x264-killers-ettv-t12729514.html
Godaaaak Isthuthie yaluwa…..praarthrnaa karanawa thawa thawath sub hadanna puluwan wenna ida labenna kiyala…….
wada godak asse api wenuwen karana deita jaya weiwaaaaaaaaaa…………………
sub witharane thiyenne.video eke link ekath dannako……
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
thx brooo
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ..
සබට බොහ්හොම ස්තුති සහෝ…