අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අභිරහස් (TV)අමුතුයිඑළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

13 Reasons Why [S01 : E02] with Sinhala Subtitles | ජෙසිකා ඩේවිස්, මේක ඔයාගේ කොටස.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 30 votes.
Please wait...

පලවෙනි කොටස බලලා අන්දමන්ද වෙන්න ඇති නෙහ්?! බයවෙන්න එපා. මේ කොටසදී නම් ඒ ගතිය හරියන්න ඕන. හැනා මැරුණු හේතුවල එයාට එයාගේ උසස් පාසල් ජීවිතේ මුණගැහුණු යෙහෙළිය, ජෙසිකා ඩේවිස් ගැනයි මේ කොටස සදහන් වෙන්නේ. කොහොමද මේ අය යාළු වුනේ. එතකොට මේ අය වෙන්වුනේ. එතකොට මේ අය අතරට එන පිරිමි යාලුවා කවුද? මේ අස්සේ ජස්ටින් එක පාරටම අතුරුදහන් වෙලා. මේ ඔක්කෝටම හේතු කියන් යන්න පුලුවන් කතාව බලපු නිසා. නමුත් නොකියා ඉන්නම්. ඔයාලම බලන්නකෝ එහෙනම්.ගිහින් එන්නම්. හැමෝටම ජය!

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

13.Reasons.Why.S01E02.WEB.X264-DEFLATE[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

18 thoughts on “13 Reasons Why [S01 : E02] with Sinhala Subtitles | ජෙසිකා ඩේවිස්, මේක ඔයාගේ කොටස.. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………..good luck ………………….

    Reply
  • ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • දසිත චාමික

    උපසිරැසි ගැන්වූවාට බොහොම ස්තූතියි සහෝ
    ජය

    Reply
  • Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::

    Reply
  • chandimal

    Thanks bro. Keep it up. Always admiring ur wrk.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • thanks saho…jaya wewa.

    Reply
  • Kasun Lakshan

    Hammo denakanmai hitiye

    Reply
  • Godak sthuuthiee sahoo anith tikath daamu unu unuwema Jaya sri

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *