අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S04 : E23] | සංවත්සර නික්මයාම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

The-Mentalist-4-2
අද The Mentalist කතා මාලාවේ සුවිශේෂී කතාවක් සමගින් තමයි මම ඔයාලා හමුවෙන්න ආවේ. අද කතාවේදී තමයි රෙඩ් ජෝන් විසින් ජේන්ගේ බිරිඳව සහ දරුවාව මරලා දාලා අවුරුදු 9ක් ගතවෙන දවස. ඒ වගේම තමයි රෙඩ් ජෝන් විසින් ඔහු වෙතට සුබ සංවත්සරයක් කියලා සුබපැතුම් පතකුත් එවනවා. මේක නිසා ජේන් තමුන්ගේ බිරිඳ සහ දරුවා මිහිදන් කරපු තැනට යනවා. එතැනදී රෙඩ් ජෝන් විසින් ජේන් හමුවට කෙනෙක්ව එවනවා ප්‍රශ්ණයක් අහන්න කියලා.

මේ අතරතුර මෙයාලට අතහැර දමාපු කර්මාන්ත ශාලාවක් ඇතුලේ තිබිලා දිරාගිය ශරීරයක ඇට සැකිල්ලක් හමුවෙනවා. හඳුනාගැනීමට කිසිම අයුරක් මේ ඇට සැකිල්ලේ නැති වුනත්, ඔහුගේ ශරීරයට බද්ධ කරපු යම් වෛද්‍යමය උපකරණයක් හරහා ඔහුව හඳුනා ගැනීමකට ලක් කරනවා. ඒ අනුව ඒ තැනැත්තාගේ නම ඇන්තෝනියෝ කැස්ත්‍රෝ කියලා තමයි හැඳින්වෙන්නේ. ඔහු මාස 11කට කලින් අතුරුදහන් වුනු පුද්ගලයෙක් ලෙසට වාර්ථා කරපු කෙනෙක්. මේ පිලිබඳව විමර්ශණය කරන්න මොහු වැඩ කරපු තැනට යනවා. එතැනදී ඔවුන් කියන්නේ ඔහු සමාගමෙන් හොරකම් කරපු බවක්. මේ විමර්ශණයේදී ජේන් තරමක් අමුතු විදියට තමයි හැසිරෙන්නේ. ඒකට හේතුව තමයි රෙඩ් ජෝන් ගෙන් තමුන්ට ප්‍රශ්ණයක් යොමු වීම නිසාවෙන්. නමුත් ජේන් විසින් මේ විමර්ශණය විසඳන්නත් උපායක් යොදනවා. කොහොම නමුත් මෙදාපාර ජේන් මිනීමරුවා අල්ලන්නෙ කවදාවත් නොකරපු දරුණු විදියකට. ඒ නිසාවෙන් CBI ලොක්කා වෙන නියෝජිත වේන් රයිට් විසින් ජේන්ට වැඩ තහනම් කිරීමක් සිදු කරනවා. නමුත් ජේන් වේන් රයිට් එක්ක ලොකු ගෝරියක් අල්ලලා ගොඩාක් බරපතල තීරණයක් ගන්නවා.

අපි බලමු මේ වගේ ගොඩක් දේවල් සිදුවෙන අද කතාව කොච්චර සිත්ගන්නාසුලුද කියලා. එහෙනං මේ සමය අවසාන කරන්න තියෙන මීලඟ කතාව ඔයාලට ගේනකං මම අදට සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://g.oc.gs/vamay” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න[/button]

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

[button link=”http://j.oc.gs/recay” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න[/button]

8B4087F9C87899BD73129656381F1EB85E315788

[button link=”http://i.oc.gs/korgo” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න[/button]

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

12 thoughts on “The Mentalist [S04 : E23] | සංවත්සර නික්මයාම… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොමත් ස්තූතියි ❤️

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • mage mee eka download link ekak wath wada karanne nane dan tika dawasaka idan tiyanawa (This webpage is not available)

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • patta. Thawa 1i akath demu

    Reply
  • සබට තුති !!!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *