13 Reasons Why [S01 : E13] with Sinhala Subtitles | බිඳුණු තැන හදවත-මිතුරු විය මරණය. [සිංහල උපසිරැසි සමඟ]
හැනා බේකර්. ලිබටි උසස් පාසලේ සුරංගනාවිය. බිඳුණු විට සියලු දෑ ඈ දෙපාමුල විසඳුම විය මරණය.එසේනම් මේ 13 Reasons Why කතාවෙහි අවසන් කොටසයි..
ජීවිතය යනු බාධකයන් රැසකගෙන් ගහන වූ තැනකි.උපන්දා පටන් මියෙන තුරු අපි එකිනෙකා හා අන්‍යොන්‍ය බැඳීමක් ඇති කරන්නේ හුදකලා වූ අපට කිසිවක් කිරීමට නොහැකි නිසාවෙනි.එසේනම් බැඳීම් මත ජිවත් වන අප මේ සියලු බැඳීම් නැතිව ගියහොත් කෙසේනම් එය දරාගන්න ද?ඔව් හැනා බේකර්ට සිදු වුයේත් ඒ හා සමාන ඉරණමක්මයි.තමන් විශ්වාස කළ අය තමන්ට එරෙහි වුවා…මිතුරන් සතුරන් වුවා.ඇතැමෙක් ඇය දෙස බැලුවේ ගණිකාවක් දෙස බලන අයුරින්.ඒ නිසාම ඇය කෙනෙකුගේ තාවකාලික තෘප්තිය උදෙසා බිල්ලක් බවට පත් වුවා.සියලු දේ නැති වුන තැන පිහිට පතා ගිය මුත් ඔහුද ඇයට සරණක් වන්නට මැලිකමක් දැක්වුවා..එසේනම් බිඳුණු තැන සියලු අදිටන් ,තෝරාගත් දේ මරණයයි.දෙමාපියන්ට තම එකම දරුවා අහිමි වුවා.හදවතින් පෙම් කළ පෙම්වතා හුදකලා වුනා.මේ සියල්ලටම හේතුව කාරුණික දෑතක් දිගුකිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ නිසාවෙන්ය.නමුත් මරණය විසඳුමක් නොවන බව මතක තියා ගන්න.
කිසි දිනෙක ඔබ ජස්ටින් ෆෝලි කෙනෙකුන් නොවන්න. ජෙසිකා ඩේවිස්, ඇලෙක්ස්, ටයිලර්, මාකස්, සැක්, රයන්, කොට්නි, ෂෙරී හෝ කෙවින් පෝටර් කෙනෙක් නොවන්න. කිසිවිටෙක කිසිවෙකුගේ ගරුත්වය වනසන්න උත්සහ නොකරන්න.කිසිවෙක්ගේ පෞද්ගලිකත්යට බාධාවක් නොවන්න.තවෙකුගේ සතුට පැහැර නොගන්න.කෙනෙක් ඔබව තදින් විශ්වාස කරයිනම් එය ආරක්ෂා කරන්න.සරණ සොයා ඔබ වෙත ආ කෙනාට පිහිටක් වන්නට උත්සහ කරන්න.එමෙන්ම කිසි දා හැනා බේකර් කෙනෙක් ද නොවන්න.ලැබූ මිනිසත්කම නිකරුනේ විනාශ නොකරන්න.සමාජය ඔබට කෙතරම් ගැරහුවත්,ඔබව කෙතරම් පිළිකුල් කලත් ඔබ වෙනුවෙන් කෙනෙකුන් ඉන්න බව වටහා ගන්න.ඒ ඔබමයි.”සියදිවි හානිකර ගන්නේ දුර්වලයෝය”ඔබත් දුර්වලයෙක් නොවන්න.කෙතරම් වැටුනත් ඔබ නැගිටිනු තුරා ඔබ ජයග්‍රාහකයෙක්.ජිවිතේ ජයගන්න.ආදරයම නොව ජීවිතය.මිතුරම්ම නොව ජීවිතය.එතනින් එහා ගිය දිගු ගමනක් තමා ජීවිතය කියන්න.ඒ ජීවිතය විඳින්න.එවිට ඔබට රිදවන සියල්ලෝ ඔබ හා එක් වේවි.උපන්දා පටන් ඔබ හා සිටි දෙමාපියන් ඔබ නිසා නොහඩාවි.කිසිවෙක් නොමැති මුත් ඔවුන් ඔබ වෙනුවෙන් සිටීවි.දෙව්දත් මවට මැනවි’ කිව්වේ එනිසාය.එසේනම් දුර්වලයෙක් නොවී ශක්තිවන්තයෙකු වන්න.ඔබව වට්ටන සියල්ලන්ටම පෙනන්නේ ඔබ නැගී සිට පෙන්වන්න ඔබව වට්ටා පරාජය කළ නොහැකි බව.එයයි ඔබේ ජයග්‍රණය.එයයි ශක්තිවන්ත්යාගේ ලක්ෂණය.
එසේනම් මේ කතාව සඳහා උපසිරස කිරීමට ලබා දුන් ආසිරි සහොටත්,උපසිරස සඳහා සහය දුන් රවිඳු රුක්ෂාන්,චාමර සම්පත්,කළිඳු වසුක,ලහිරු චානක,දිල්ෂාන් සචින්ත,සුදීර මාලන් යන සහෝලා හැමෝටමත් බොහොම ස්තුතියි.උපසිරස කරන්න අවසර නිකුත් කලාම දැනුම් දුන් තිසර නියෝ සහොටත්,කමෙන්ට් එකකින් හෝ සහය දක්වපු හැමෝටමත් ජය වේවා කියලා පතන ගමන් සමුගන්නවා.හැමෝටම බුදු සරණයි.දෙවි පිහිටයි.
ඔබ කතාව බලා අවසන් වූ විට තවකෙක්ට මේ කතාව ලබා දෙන්න.
.
Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E13.WEBRip.x264-FS
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 16827 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
අයියේ ඩවුන්ලෝඩ් වෙන්නේ epi 12 සබ් එකනේ
Thanks for the sub
Nice writing,heart-touching❤️
thanx
කමෙන්ට් දැම්මේ නැති වුනාට බයිස්කෝප් එකට ගොඩක් ❤
ඒ වුනාට අද කමෙන්ට් එකක් දාන්නම හිතුනා.
ලිපිය ගොඩක් හිතට වැදුනා.
ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන් කතාවක්.
බොහොම ස්තුතියි සබ් එකට
පලවෙනි season එක සම්පූර්ණ කරලා තමයි මේ comment එක එකතු කරන්නේ.ඉතින් මේ වගේ හරවත්,ඉතාමත් වටිනා කතාවකට උපසිරසි ලබා දුන් හැමෝටම ගොඩක් ස්තූතියි.දෙවෙනි season එකත් ඉතා ඉක්මනින් නරඹන්න පටන් ගන්නවා.ඉතින් ඉදිරියටත් මේ වගේ කතාමාලා සදහා උපසිරසි ලබා දෙන්න.එ වගේම ලිපියටත් බොහෝම ස්තූතියි.හැමෝටම ජය වේවා!!!
Thanks sub walata
Supiri bn.puluwannm okkoma tv series subs all episodes widihata denna
thanks for all
තෑන්ක්ස් මචන්ලා ඔක්කොටම
13 download kalama 12 enne අයියෝ 13 dennako plz thanks sub leyapu ayata
thank u
Season ekt sub dunna hamotam tnz
Thanks …………….good luck ………………….@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
Kathawata subtitles laba dunnata බොහොම ස්තූතියි
Thanks machanla sub walata.niyana wadak..:):):)
Machan 2nd season ekatat sub dennooooooooooo
Sry bn dala tiyenawa dakke na
Thanks saho sub ekata
heart touching story. thank you for subtitles…
fatta
niyamai machan patta kathawa patta sub tika. thanks me subtiles hadana nikanma apita balanna denawata. me kathawe season 2 ekath awa me lagadi.. pluwan nam eke sutitles tikath danna. thanks macho
Thnx bn…
Thank you , every one must watch this tv series
මෙච්චර දවස් බැලුවට කමෙන්ට් කලේ නෑ..ලාස්ට් එපිය නිසා කියන්න හිතුන….බොහොම ස්තූතීය් සහෝදරයා..දිගටම කරමු..
supiri.. sub ekata thanks.. jaya wewa!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
Onna machn math ehenm sub eka gatta.. Thanx. Digatama sub daapan.
බොහෝම ස්තූතියි සියළු දෙනාටම මහන්සි වෙලා කතාවට උපසිරැසි ලබා දුන්නට.. ජය වේවා..
සුපිරි වැඩක් . American gods tv series එකට පුළුවන් nam subtitles danna
ELa ma,supiri wedak
Ty malli Sub Ekata….Gdk Pin…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub walata..digatama sub demu.jaya wewa……
Thx bro ගොඩ කාලෙකින් බලපු සුපිරි කතාවක් මේක
suppa bn.mara lassana katawak.ikmnta sub dunnata pin bn.fargo s03 ake itiri tikata ane kawru hari innawanam sub dennako.
Suprm gnyt wetn kthwk..bohoom sthuthiy anurudd shoo…2weni season ekn hmuwemoo…
ලබා දුන් හැම උපසිරැසියකටම ස්තූතියි සහෝ.. ජය!
Man balapu supirima tv crz 1k.
Aththatama laxanai. A wageema sub 1th.
Mn wadiya lipiya kiyawanne nee kisima sub 1ka. Mkada lipiya kathaawa tikak hari xplain krana nzaa. Bt mn mee tv crz 1 nglsh sub walin blala tyena nzaa lipiya kiyewwa. Mn kiyawapu supirima lipiya. A wageema mee tv crz 1nm puluwan hema kenektama blanna dennama ooni.
thanks
Ikmanta sub dunnata thanks, Patta lassana kathawak
thnx bro langakadi dakka sirama tv series eka fantacy,superherosla,sy-fy nathi…
forevar tv season ekata passe balapu fatta tv season eka meka tama bro.sub nam supiri bn.mewage fatta tv hari film ekakin hari newatha api munagehemu.jayawewa machan……..
සුපිරි කතා මාලාවක්..
ඇත්තටම ගොඩ දෙනෙක්ට
ලොකු අත්දැකීම් රාශීයක් ලබා දෙන
කතා මාලාවක්..
හැම කෙනෙක්ම බලන්න වටින කතාවක්
ස්තූති සබට….
Thanks..
Good Luck..
Tawa illiimak oyage pic ekakut daana.apita sub dena oyawa dakinnat site waasiin kamatyi.
Thanx saho
Godakma stutiwantha wenawa mama mea wage jiwitayata wadagath katawak sub karanna dayaka wunu Liyo aiya atulu sub diipu hamotama. Ada kaaleta niyametama galapena mewage wadagat kata maalawak mea site ekatat watinawa.mula idalama mama balan hitiya sub tika enakan.email kiipayakuth ewwa katawa illala. Oyagollo hamotama tawa tawat shakthiya labewa kiyala patanawanext season ekatat sub eka balaporoththu wenawa.2nd season eka unusumwama denna apita
ඔක්කොම බැලුවා…පට්ටම කතාවක්…උපසිරැසි ඔක්කොටම ගොඩක් ස්තුති බ්‍රෝ ….ජය..!
:star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star:
අම්බෝ…. :!!!:
ඉවරවෙන්නම දුන්න නෙහ්… ❓
තෑක්ස් වේවා ලියෝ ඇතුළු හැමෝටම ඒනම්… <3 :star:
ජයින් ජය… 😎
:star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star:
ෂා මාරු ලිපිය හොදේ..
ලස්සන කතාවක්.
හැනාට නම් ටිකක් පිස්සු වගේ.
එයාට උන දේවල් වලට ඇයත් වග කිව යුතුය..
ජිවිතේට හොද පාඩම් ටිකක් කියලා දෙනවා.
මේකට සබ දුන්න හැම කෙනෙක්ටම ස්තුතියි.
අනිත් season එනකම් මග බලන් ඉන්නවා…
ජය වේවා!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
මේ කථාව මට අහම්බෙන් සෙට් වුණේ. මේක බලන් නැතිව මිස් වුණා නම් අපරාදේ. උපසිරසි කරන බොහෝ දෙනෙක් සොම්බි, අවතාර, කාටුන් කථා වල හිරවෙලා ඉද්දි මේ වගේ ජිවිතයට වැදගත් වන ඉතාම උසස් කථාවක් අපි වෙත ගෙන ආවට ඔබට බොහොමත්ම ස්තුතියි. සිංහල උපසිරැසි නැතිවුණා නම් කවදාවත්ම මේ වගේ කථාවක් බැලවෙන්නේ නෑ. මේ වගේ හොද කථා මාලාවකින් ඉදිරියේත් ඔබව හමුවේවායි මම ප්‍රාර්ථනා කරනවා.
thank you
thanks macho enakn hitiye
Thank u bro.supiri kathawak.jaya wewa
බොහොම ස්තුතියි එහෙමනම් අවසන් වතාවටත් මේ උපසිරසට අනුරුද්ධ සහෝ ඒ වගේම අනිත් කොටස් දුන්න අයටත් ස්තුති කරන්නම ඕනේ…
බොහොම ආසාවෙන් බලන් හිටියේ මේක අවසාන කරනකල්…
දැන් ඉතින් ඔක්කොම බලන්න පුලුවන්…
thanks sub ekta bro.athtma meka supri kthwak..
thanks sub ekata polowan nam riverdale aketath sub denda
Machan meke watenne zip rename eka 12 weni episode eka kiyalane ban poddak balanna
Eka awualk ne.e epiye nama eka bn
Lipiyanam supiriyata thibba ikmanata sub eka dunnata okkotama thnxx balapu wenasma kthaawak thamaa meeka kiyanna wachaana ithin thaxx
නියමයි කොල්ලෝ. අන්තිම එපි ටිකේ සබ් ටික වෙඩි වගේ දීලා නොවෑ. සුපිරි සුපිරි. වටිනා කියන කතාවක්නේ ඉතින් දන්නෝ දනිති ඒ ගැන.
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
Season එක ඉවර වෙනකම් අඩුපාඩුවක් නොකර ලස්සනට සබ් දුන්නට බොහොම පිං සහෝලා ඔක්කොටම.. දෙවනි season එකත් කට්ටියත් එක්කම කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම සහෝ තව පොඩි ඉල්ලීමක් තියේ.. පුලුවන්නම් Bat Man Lego Movie එකට සබ් එක දෙන්න. BR පිටපත ඇවිත් දැන් ටික දවසක් වෙනවා..!
~~බුදුසරණයි..ජය වේවා~~
Sub ekata thanx machan meke 2 season ekath enawada
ow enawaa
amta hudu ela yako ekatath sub one machan
pin machan ubalata. ubala nathnam mevage supiri kathavak
balanna venne naa. avagema ikmanatama dunna kiyala vaadak naa
kathava gana kiwvoth mata therena vidihata anith hamotama vada
varadi hana bekarma thama. ai ban brayasge vada gana danagena
ugema asse ringanava passe kavo kavo kiyanava. thanks machan ubala hamotama
Thanks
බොහොම ස්තුතියි සහෝදරයා..! අන්තිම එපියෙ sub එක එනකන් නොඉවසිල්ලෙන් හිටියේ,ඉක්මනටම දීපු එක ගැනනම් ලොකු සතුටක් තියෙන්නේ.එකියන්නේ පට්ට එකෙත් හොදම එක,ඔබට ජයෙන් ජය….. හැමදාම අපි ඔබත් එක්ක…..
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
එනකම් මග බලාගෙන හිටියේ (දන්නවනේ ඒ ගැන ☺)
බොහොම ස්තුතියි
මොනවා වෙන කියන්නද
පුළුවන් නම් Riverdale එකට සිංහල උපසිරැසි දෙන්න …
Good Luck ……..!
☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺
(`’·.¸ (`’·.¸*¤* ¸.·’´)¸.·’)
♥ *** THANKYOU *** ♥
(¸.·’´(¸.·’´* :* `’·.¸)`’·.)
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
බොහෝම ස්තුතියි සහෝ