iZombie [S03 : E10] with Sinhala Subtitles | අළුත් හවුල්කරුවෙක්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අදත් පරක්කු වෙලා iZOMBiE ගෙනාවා, මං. කෙලින්ම කතාව පැත්තට යං නේද?
අද නම් කතාව පට්ටයි. අද ලිව් කන්නේ කලින් එපියකදී රවී බ්ලූ ජූස් එකේ ඔබපු ජේම්ස් වෙක්ලර්ගේ මොළේ. වෙක්ලර්ට මැරිච්ච තමන්ගේ බිරිඳ පේනව වගේ, ලිව්ටත් මැරිච්ච ඩ්‍රේක්ව පේනව. ඒවගේම වෙක්ලර් එල්ලිලා මැරුණා නෙමෙයි, එල්ලලා මැරුවා කියලා හෙළි වෙනවා. ඒවගේම එයාගේ පාපොච්චාරණයත් සම්පූර්ණ ඇත්තයි කියලත් හෙළි වෙනවා.
ඉතින් හැමෝටම ජයින් ජයම වේවා…. :!
මෙම උපසිරැසිය වලංගු වන්නේ iZombie.S03E10.WEB.x264-TBS හා iZombie.S03E10.720p.WEB.x264-TBS යන පිටපත් වලට පමණි. අනෙක් HDTV හා WEB පිටපත් වලට වලංගු නොවේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1598 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ………….good luck …………………
උපසිරැසියට බොහොම ස්තූතියි
ithuru sub ko. 12t awith
12t avit machaan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
thankx for sub
සහෝ 11 වෙනි කොටසටත් සබ් දෙන්න…
ස්තූතියි සහෝ
ජයින් ජයම වීවා
තෑන්ක්ස් සබ් එකට ඕන් දැන් තමයි එපිය බලන්න
නිදහසක් ලැබුනේ ඒ නිස Comment එකක් දාන්නත්
පරක්කූ උනා ලබන සතියේදී නැවත මුන ගැහෙමු
එතකන් සුබ සතියක්…
සිංහල උපසිරැසියට ස්තූතියි
තව 2 කයි දිගටම සබ් දෙමු
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
Thanks saho
Thanks..
Good Luck..
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
තෑන්ක්ස් සහෝ සබට
11 වෙනි කොටසෙන් ඊලග සතියේ නැවත හමු වෙමු
෴එලම෴
මේක ඉවර කරලා Fear the Walking Dead 3 වන කතාසමයට සබ් කරන්න
පුලුවන්ද? සහෝ බලලා තියනවද දන්නෑ සුපිරි කතාමාලාවක් ඒකත්…
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
අම්මෝ ඇති යාන්තන් මම ගත්ත පිටපතට සබ් ගැලපෙනවා
මේක බලන්න තියන හදිසියට ආපු දවසෙම ඇවිල්ලා තිබුන එකම පිටපත ගත්තා
පස්සේ තවත් පිටපත් නිකුත් කරලා තිබුනා මේකට ගැලපෙන්න සබ් එක
දුන්නට ගොඩාක් ස්තූතියි සහෝ…
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
Ela ela supiri.ohoma yan