අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Mentalist [S01 : E12] | මායාවෙන් හොරු ඇල්ලේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න The Mentalist පලමු සමයේ තවත් කතාංගයකින් මම උපසිරැසි රැගෙන ආවා. අද කතාවත් සමග අඳුරු මායාවන් එහෙම එකතු වෙලා තියෙන්නේ.

උපසිරැසිය ගන්න

Love Rain [EP 16] | විවාහය නවතියිද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 16 වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටස අවසානයෙදි ඉන්හා යුන්හේට කියනවා මේ විවාහය කරන්න බැහැ කියලා. එවගේම හානා

උපසිරැසිය ගන්න

24 [S02: E23] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ජැක් අලෙක්ස් හෙවිට් ඉන්න තැන හොයා ගන්නවා. එයා තමයි මේ බොරු හඩ පටය හදලා තියෙන්නේ. එත් එතනට ගියාම ශෙරී හම්බ

උපසිරැසිය ගන්න

Firefly [E14 Objects in Space] |අවසානයක් නෙවෙයි[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කට්ටිය බලපු මේ අපූර්ව කතා මාලාවේ අවසන් කොටසටයි අපි මේ ඇවිත් ඉන්නේ. අවාසනාවකට මෙහි දෙවන අදියරක් නිකුත් නොකිරීමට

උපසිරැසිය ගන්න

Turks & Caicos (2014) | විශ්‍රාම ලත් රහස් පරීක්ෂකයා… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද, අපේ බයිස්කෝප් යාළුවන්ට. ඔන්න ආයෙත් අලුත්ම සලරුවක් අරගෙන තමයි මේ එන්නේ. මේක ඇමරිකාවේ රීලිස් වෙන්න තියෙන්නේ නම් 2014

උපසිරැසිය ගන්න

Animal (2014) | මදැයි නිවාඩුවකට කැලේ ගියා… [සිංහල උපසිරැසි සමඟ]

2014දී නිකුත්වුන තවත් අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයක උපසිරැසියි මේ. මේ චිත්‍රපටය ගෙතෙන්නේ නිවාඩුවක් ගතකිරීමට කැළයකට යන මිතුරන් පස්දෙනෙක් වටායි. කැළය අභ්‍යන්තරයට ගමන්කරන ඔවුන්හට

උපසිරැසිය ගන්න

The Mentalist [S01 : E11] | රෙඩ් ජෝන් ගේ යාළුවෝ… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ 11 වන කතාවට උපසිරැසි ලබාදෙන්නයි මගේ මේ සූදානම. හැමදාම රෙඩ් ජෝන් ගැන කිව්වාට කවදාවත් එයාගේ ගැන

උපසිරැසිය ගන්න

War Horse (2011) | යුධ අශ්වයාගේ වීර චාරිකාව… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ! මං අද ඔයාලට ගේන්නේ war drama වර්ගයේ සුපිරි චිත්‍රපටියක්. මේක 1982 වසරේ ලියැවුණු නවකතාවක් ඇසුරින් නිර්මාණය කරලා තියෙන්නේ.

උපසිරැසිය ගන්න

That’s My Boy (2012) | බර්ගර් කොල්ලෝ !!! (18+) [සිංහල උපසිරසි සමඟ]

​හායි යාලුවනේ ! මේක තමා මම් සයිට් එකේ දාන පලවෙනි ලිපිය ඒ වුනාට දෙවනි බයිස්කෝප් එක. ගොඩාක් ලොකු විස්තරයික් ලියන්න

උපසිරැසිය ගන්න

Witches of East End [S01 : E04] | බල සුරය…. [සිංහල උපසිරැසි සමඟ]

​ඔන්න එහෙනම් ඊලඟ කොටසත් අරගෙන ආව. මේ කොටසෙදි එක එක සීන් හුගක් වෙනව. ඉන්ග්‍රිඩ් වෙන්ඩි නැන්දට පණ දුන්න නිසා එයා

උපසිරැසිය ගන්න

The Strain [S01 : E08] | අඳුරු සත්ත්වයන්… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ අන්තිමටම ආපු වැම්පයරයන් වගේ පෙනුම ඇති කණ්ඩායම ගැන ඔයාලාට කුතුහලයක් ඇති වෙන්න ඇති. අද කතාවෙත් ඒ කුතුහලයට හරි

උපසිරැසිය ගන්න

Fantastic 4: Rise of the Silver Surfer (2007) | අරුම පුදුම හතරදෙනා නැවතත් කරලියට. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මමත් හා හා පුරා බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට එකතු වෙන්නයි හදන්නේ. හැමදාම බයිස්කෝප් සයිට් එකෙන් සබ් බාන නිසා මටත්

උපසිරැසිය ගන්න

Cosmos: A SpaceTime Odyssey [S01 : E09] | විශ්වය: කාල අවකාශ චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]

අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා. මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින්

උපසිරැසිය ගන්න

Vettai (2012) | ස‍හෝ‍ද‍ර ‍සෙ‍නෙ‍හ‍ස! [සිංහල උපසිරැසි සමඟ]

‍‍‍ඔන්‍‍න ‍ම‍ම “Maan Karate” ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ලි‍පි‍යේ ‍අ‍ව‍සා‍න‍යේ ‍ස‍ද‍හන්‍ ‍ක‍ලා ‍ව‍ගේ‍ම ‍ත‍වත්‍ ‍ලස්‍‍ස‍න‍ම ‍ලස්‍‍ස‍න ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍අ‍රන්‍ ‍ආ‍වා. ‍මේ‍ක ‍පොඩ්‍‍ඩක්‍

උපසිරැසිය ගන්න

Under the Dome [S02 : E10] | ඇද වැටීම [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසෙදි බාර්බි කළු බළකායේ සෙබළුන්ගේ අත් අඩංගුවෙන් මිදිලා පලායන්න සමත්වුනා. ඒ වගේම ඔහු තමන්ව ලුහුබඳින සිය පියාගේ පිරිස මඟහැරලා

උපසිරැසිය ගන්න

Baazigar (1993) | පළිගැනීමේ ක්‍රමවේදය.. [සිංහල උපසිරැසි සමඟ]

 ඔන්න මගේ හත්වෙනි සිංහල උපසිරැසිය.. පුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමා ගෙනාවේ, හැබැයි පරණ එකක්.. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවනේ.. නම Baazigar.

උපසිරැසිය ගන්න

24 [S02: E22] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදී කැබිනට් මන්ඩලය වාද කරනවා 25වෙනි සංශෝදනයය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිලිබදව. 25 වෙනි සංශොධනය ක්‍රියාත්මක කලොත් ජනාධි පති

උපසිරැසිය ගන්න

Desi Boyz (2011) | රැකියා නැතිකොට. [සිංහල උපසිරසි සමඟ]

අම්මෝ..ඔන්න මම මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ඔයාලට ගෙනාවා..මම මේක බාරගෙන දවස් 10ක් ගියත් හරියටම වැඩේට බැහැලා හිටියේ දවස් 7යි..පළවෙනි එකනේ..

උපසිරැසිය ගන්න

Veeram (2014) | වි(නයාගම්+රයා)… [සිංහල උපසිරැසි සමඟ]

50 වෙනි උපසිරසියෙන් ගොඩක් කාලයකට පසුව නැවතත් මම ඔයාලා හමුවෙන්න ආවේ ලස්සන තෙලිගු නිර්මාණයක් සමගයි. මම මීට කලින් ඉංග්‍රීසි හා

උපසිරැසිය ගන්න

The Mentalist [S01 : E10] | සරසවි වියවුල… [සිංහල උපසිරසි සමඟ]

අද The Mentalist කතා මාලාවේ 10 වන කතාංගයටයි උපසිරැසි දෙන්න සූදානම් වෙලා ඉන්නේ. අද කතාව ගලා යන්නේ විශ්ව විද්‍යාලයක් තුල

උපසිරැසිය ගන්න