අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)සඳුන් විමලවීරසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Strain [S01 : E08] | අඳුරු සත්ත්වයන්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 5 votes.
Please wait...

The Strain

පසුගිය සතියේ අන්තිමටම ආපු වැම්පයරයන් වගේ පෙනුම ඇති කණ්ඩායම ගැන ඔයාලාට කුතුහලයක් ඇති වෙන්න ඇති. අද කතාවෙත් ඒ කුතුහලයට හරි හමන් විසදුමක් දෙන්න නම් බැරි වෙනවා. අද එෆ්,නෝරා,ජිම් හා ස්ට්‍රෙකියන්ගේ කණ්ඩායමට වැසිලිත් එකතු වෙනවා. ස්ට්‍රිගොයිලා මොවුන් පස් දෙනාව සුපර්මාකට් එකකට කොටු කරගන්නවා. කණ්ඩායමේ කීදෙනෙක්ට අද ඔවුන්ගෙන් බේරිය හැකි වෙයිද? කීදෙනෙක්ට ජිවිතයෙන් සමු ගන්නට වෙයිද?

එහෙනම් බලලා කොමෙන්ටුවක් දාගෙනම යන්න. ඔබට ජය!!!

The Strain (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/xNsw” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]

a92446e53f32255d8d11e902aa5097e59c83ce14

[button link=”http://tinyw.in/5nea” type=”icon” “center” newwindow=”yes”] 298 MB කොපිය මෙතනින් බාගන්න[/button]

78522896ce00e972da52556f902e6616a30c14d5

[button link=”http://tinyw.in/gdxo” type=”icon” “center” newwindow=”yes”] 1.30 GB කොපිය මෙතනින් බාගන්න[/button]

79da2889f94c97ba86e250777ce47fec1f2505c9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

39 thoughts on “The Strain [S01 : E08] | අඳුරු සත්ත්වයන්… [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • I.W.M.S Ilangakoon

    ELA BRO, THANKS

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    Thanks macho 😀

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • පරක්කු හින්නද මොකද කියල බැලුව, කරදරයක් වත් ද?වැඩේ නම් සුපිරි, ඉස්ටොරිය ත් ටොප්, ටැන්කූ,,,

    Reply
  • Keshan Wasala

    නියමයි සහෝ මමත් මේක බලන්න ගත්තා.. සුපිරි කතාවක් .. ගොඩක් ස්තුතියි !!

    Reply
  • ස්තූතියි…!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • niyamai saho mata meka allala giya meke horror gathiyai B|

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි සදුන් සහෝ.. 😛
    පට්ට.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • kevin daham

    patta season eka… amuthu gathiyak theyenawa ake….!!! wow..!!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ela broo
    thanks
    jaya wewa…!!!

    Reply
  • thankxxx sahoo.. enakal balan idiye…

    Reply
  • එලම කිරි මග බලාගෙන් හිටියේ පට්ට බොහොම ස්තුතියි .

    Reply
  • Thankzz mchn digtma sub demu 😀

    Reply
  • sub ekata thanx aaaaaaa

    Reply
  • දානකන් හිටියේ….පට්ට……thnx koloooooooooooooooooo

    Reply
  • නලින්

    ස්තුතියි සදුන් සහො!

    ජය වේවා!

    Reply
  • ස්තූතියි

    Reply
  • ස්තූතියි සබට මෙන්න ගත්තා

    Reply
  • thnks sahoo..denkan baln hitiyee..elzzz..

    Reply
  • චන්දිම අමරසිංහ

    ela ela onna bawa thaz subapatum degatama karagana yamu…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *