අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Originals [S01 : E21] | අ‍ව‍සා‍න‍ය‍ට ප්‍රථ‍ම… [සිංහල උපසිරැසි සමඟ]

මේ ‍ගේන්‍‍නේ ‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍ප‍ල‍මු ‍ක‍තා ‍ස‍ම‍යේ ‍අ‍ව‍සා‍න‍ය‍ට ‍ක‍ලින්‍ ‍කො‍ට‍ස‍යි. ‍ම‍ම ‍මේ‍ක ‍ක‍ලින්‍ ‍ක‍රන්‍‍න ‍බා‍ර ‍ගත්‍‍තත්‍, ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට ‍ව‍ග‍ය‍ක

උපසිරැසිය ගන්න

Soldiers of Fortune (2012) | වාසනාවේ යුධභටයෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ ? ව්‍යාපාර කටයුතු නිසා බාරගත්ත සබ් එකත් මට කරගන්න බැරිවුනා “sorry for all “. ඉතින් ඔන්න මම

උපසිරැසිය ගන්න

Outlander [S01 : E07] | විවාහය…[සිංහල උපසිරැසි සමඟ]

බොහෝම පරක්කු වුනා හත්වන කොටස අරගෙන එන්න. හේතු දක්වන්නේ නැහැ, සමාවෙන්න ඕනේ වෙච්ච පරක්කුවට. මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ

උපසිරැසිය ගන්න

Gotham [S01- E03] | බැලුන් කාරයා…[සිංහල උපසිරැසි සමඟ]

අද නම් ටිකක් ප්‍රමාද වෙන්න උනා.  හිතනවා අමනාපයක් නැතුව ඇති කියලා. එහෙනම් අපි සුපුරුදු පරිදි කතාව දෙසට හැරෙමු. ගිය කොටස

උපසිරැසිය ගන්න

Bang Bang (2014) | වසරේ දියමන්ති සොරකම [සිංහල උපසිරැසි සමඟ]

2014 ඔක්තෝම්බර් 02 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙන එන්න තමා මම මේ හදන්නේ නමින් Bang Bang,2010

උපසිරැසිය ගන්න

Homeland [4×02 – Trylon and Perisphere] | අභිරහස ගැන ඔත්තුවක්. [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වෙනවා කිව්වට මෙන්න අදම කොහොමහරි ගෙනාවා. මට අපේ ආසිරි සහෝගෙන් සෑහෙන බැනුමක් එල්ල වුණා පහුගිය එකේ ලිපිය ගැන. හැබැයි

උපසිරැසිය ගන්න

Bates Motel (2013) [S02 – E04] | අනතුරු ඇගවීම… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් 4 වෙනි කොටසත් අරගෙන මම ඉක්මනට ආවා… අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක්

උපසිරැසිය ගන්න

Matador [S01 : E10] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

අද කතාවෙන් ග්ලාන් එයා විසින් මරපු බොඩි ගාඩ්ව අරන් යන්න මැඩටොර්ට අණ කරනවා. එයා ලේ තැවරිච්ච කාපට් එක කපලා ඔතලා

උපසිරැසිය ගන්න

Z Nation [S01 : E04] | සොම්බි හමුදා සොල්දාදුවෝ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ සොම්බි වෛරසය හතරවන කොටසත් අරගෙන ඉක්මණින්ම මම ඔයාලව බලන්න අවා. එහෙනම් වැඩි කථා නැතිව අපි අද කථාව පැත්තට

උපසිරැසිය ගන්න

Death Race 2 (2010) | නිදහස උදෙසා තරග කරමි…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

හායි….කොහොමද ඔන්න ඉතින් මාත් අද ඉදලා සබ් දෙනවා.හැමදාම කරන්නේ ඉතින් සබ් බාන එකනේ ඉතින් මටත් සබ් එකක් කරන්න හිතුණා. මේක

උපසිරැසිය ගන්න

Secret Door [E03] |සාක්කිකාරයා… [සිංහල උපසිරසි සමඟ]

ඔයාළගෙ අදහස් වලට බොහොම ස්තූතියි කියන්ඩ ඕනෙ. පළවෙනි sub දෙන කතාවෙදි මේ තරම් කට්ටියක් comment කරයි කියලා මම කොහෙත්ම හිතුවෙ

උපසිරැසිය ගන්න

The Ring (2002) | කාටවත් නොකී රහසක්…[සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්… හොල්මන් කතා වලට, අභිරහස් කතාවලට ප්‍රියකරන ඈයොන්ට ඔන්න ගෙනාවා චිත්‍රපටියක්. හැබැයි ඉතිං හොල්මන් කතා බලන කෙනෙක් මේක නොබල

උපසිරැසිය ගන්න

Homeland [4×01 – The Drone Queen] | ඩ්‍රෝන රැජින. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියට? මේ සුපිරි කතා මාලාවෙ හතර වෙනි අදියරට මම උපසිරැසි දානවමයි කියලා පොරොන්දු නොවුණත් අතාරින්න තියෙන අකමැත්ත හින්දම

උපසිරැසිය ගන්න

The Walking Dead [S04 : E10] | පාර දිගේ…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස අරන් ආපු ආසිරි අයියට බොහොම ස්තුතියි. පස්වෙනි එක පටන් ගන්න කලින් සේරම ලබාදෙන්න උපරිම උත්සහ කරනවා. අද කොටස

උපසිරැසිය ගන්න

The Awakening (2011) | ආදරයක්, සෙනෙහසක් ලැබීමට වරම් නොමැති ලොවක් ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින් ඔයාලට? ඔන්න ගියපාර චිත්‍රපටියේදි වුණු පොරොන්දුවේ විදිහටම මම තවත් හොල්මන් චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. තෝරගත්ත චිත්‍රපටිය ගැන

උපසිරැසිය ගන්න

Playful Kiss [E05] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටසේදී ඔහ් හා නි නිසා බෙක් සෙන්ග් ජෝ තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න

උපසිරැසිය ගන්න

The Mentalist [S02 : E11] | මිතුරු හමුව… [සිංහල උපසිරසි සමඟ]

අද දවසේ උපසිරැසි දෙන්නට සූදානම් වෙන්නේ The Mentalist කතා මාලාවේ 2වන සමයේ 11වන කතාංගයට. කතාව පටන්ගනිද්දීම රිස්ග්බි වෑන් පෙල්ට්ව දැකලා

උපසිරැසිය ගන්න

Yeh Dillagi (1994) | අපොයි මේ හදවත නම්… [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් මං තෝරා ගත්තේ හින්දි චිත්‍රපටියක්. ටිකක් පරණ එකක්. ඒත් ගොඩක් ලස්සනයි. ලස්සන ආදර කතාවක් තියෙන්නේ.

උපසිරැසිය ගන්න

The Treatment (2014) | කාමාශාවට නොව ප්‍රතිකාරයටයි… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, ඔන්න මේ දෙන්න යන්නේ උණු උණුවෙම ලන්දේසි චිත්‍රපටියක්. මේක අපේ සමීර චතුරංග සහෝඳරයා බාරගත්තු චිත්‍රපටියක් උනත් ඔහුගේ කාර්යබහුලත්වය

උපසිරැසිය ගන්න

Playful Kiss [E04] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම හතරවෙනි කොටසත් අරගෙනම ආවා. ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේ වුනේ මොකක්ද කියලා. හැමතිස්සේම බෙක් සෙන්ග් ජෝගේ අම්මට ඕන

උපසිරැසිය ගන්න