Dragons: Riders of Berk [S02 : E05] | ගිනිපණු දූව සොයා… [සිංහල උපසිරැසි සමඟ]
අදත් වෙනදා වගේ බර්ක් ගමට ලස්සන දවසක්.හැබැයි ඇල්වින්ගෙ සැලැස්ම දන්න නිසා හැමෝම හොදින් පුහුණුවීම් කරනවා කැලෑ මකරුන්ගෙ ප්‍රහාරයකට මූණ දෙන්න
උපසිරැසිය ගන්නඅදත් වෙනදා වගේ බර්ක් ගමට ලස්සන දවසක්.හැබැයි ඇල්වින්ගෙ සැලැස්ම දන්න නිසා හැමෝම හොදින් පුහුණුවීම් කරනවා කැලෑ මකරුන්ගෙ ප්‍රහාරයකට මූණ දෙන්න
උපසිරැසිය ගන්නඔන්න ඉතිං කන්ඩායමට අද තවත් අභියොගයක්. න්‍යෂ්ඨික බලාගාරයක් තියෙනවා විනාශවෙන්න ආසන්නව. කලිං බලන්නකෝ කට්ටියට අද මොකද වෙන්නේ කියලා .සමාවෙන්න ඔනේ
උපසිරැසිය ගන්නදෙවෙනි සීසන් එකේ අන්තිම කතාංගයටත් ආවා නේද? ඔන්න මේකත් ඉක්මනටම දුන්නා. දන්නවා ඇතිනේ කතාව. අවසන් ගැටළුව කතාව තමයි ෂර්ලොක් හෝම්ස්
උපසිරැසිය ගන්නඅපි එහෙනම් 17 වෙනි කොටසටත් ලඟා උනා. අද කොටසත් ටිකක් රසවත් එකක්. හිතාගන්න බැරි විදිහේ වැඩක් වෙන්නයි යන්නේ. ඒ වගේම
උපසිරැසිය ගන්නමෙක්සිකෝවේ හිටපු ටොටුර්ගා මතකද? හොයාගෙන යද්දි එයත් DEA එකේ නියෝජිතයෙක්. හැබැයි මේ රහස පිටවෙලා එයාට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුනානේ.
උපසිරැසිය ගන්නයාළුවනේ ඔන්න තවත් ලස්සන දමිළ චිත්‍රපටියක් ඇරගෙන ආවා. ස්තුති වන්ත වෙන්න ඕන විකියා සහෝට මේ චිත්‍රපටය තෝරාදීම පිළිබඳව. නමුත් ඉතා
උපසිරැසිය ගන්නහැමෝටම ආයුබෝවන් කියලා පිලිගන්නවා එහෙනම්. ඔන්න ටික කාලෙකට කලින් නිකුත් වුන තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන මම අදත් ආවා. ටිකක් අසනීප
උපසිරැසිය ගන්නබර්ක් ගමේ තවත් දවසක්.අද හැමෝම උත්සහ කරන්නෙ මාස ගාණකින් නාලා නැති ගෝබර්ව නාවන්න.ගොබර් නම් නාන්න කැමතිම නෑ.එයා හදන්නෙ කොහොම හරි
උපසිරැසිය ගන්නයාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 17 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය සතියේ මේ කතාව විකාශය උනේ නෑ. මේ ටිකේම
උපසිරැසිය ගන්නහරි එහෙනම් වැඩි කතා නැතිව පසුගිය කොටස ගැන බලමු. ගිය සතියේ කොටස පටං ගන්නේ තරුණ චක්ට ජිමීව හම්බවෙනවා හිරගෙදරකදී. ඒ
උපසිරැසිය ගන්නගිය පැයේදී වේන් පලිගැනීමේ අදහසින් මැදපෙරදිගට කරන්න හදපු පහරදීම ඒ රටේ තානාපති තුමාගේ තොරතුරු දැක්වීම නිසා නැවැත්තුවා. ජැක් ෆයඩ්ගේ පරමානු
උපසිරැසිය ගන්න2015.02.20 විකාශය වුන 6 වන කොටසත් ඉතිං ඔන්න අද ගෙනාවා. දැන් ඉතිං සීසන් 1 න් බාගයක්ම වගේ ඇවිල්ල තියෙන්නේ. කතාවේ
උපසිරැසිය ගන්නඔන්න මන් ගිය සතියේ කිව්වා වගේ තව උපසිරැසියක් අරන් ආවා. මේ ෆිල්ම් එක මම බලලා තිබුණ හින්දා මේ සැරේ නම්
උපසිරැසිය ගන්නඅද පුහුණු මෙහෙයුම සූදානම් කරන්නෙ ඇස්ට්‍රිඩ්. හැබැයි කවුරුත් මේකට කැමති නම් නෑ.මොකද ඇස්ට්‍රිඩ්ගෙ සැලසුම් හරිම අමාරුයි. අද සැලැස්ම තමයි කැලෑ
උපසිරැසිය ගන්නඉතින් ගිය සතියේ කතාව පොඩ්ඩක් මතක් කරගමු. මිස් වැනේසා අයිවුස්ගේ ජීවිත කතාවේ ආරම්භය සිද්ධ වුනේ කොහොමද කියලා ඔයාලා දැන් දන්නවා.
උපසිරැසිය ගන්නමුලින්ම කියන්න ඕනේ මම මේ කතාව ආරම්භයේදීම කිව්වා මට මේක වෙලාවට දෙන්න බැරිවෙයි ඒ නිසා ඒ ගැන කණගාටුවෙනවා කියල. මොකද
උපසිරැසිය ගන්නටුකෝගේ සහෝදරයෝ දෙන්නා හයිසන්බර්ග් නැත්නම් වොල්ටර් පස්සෙයි එන්නේ කියලා දැන් හොදටම පැහැදිලියි. ඔය අතරේ වොල්ට් පොලිසියටත් අහු වෙනවා. ඒ වගේම
උපසිරැසිය ගන්නහායි.කොහොමද ඔයාලට? මම මේ සයිට් එකට අලුත් කෙනෙක්. මටත් හිතුණා ඉතින් උපසිරැසියක් දැම්මොත් හොඳයි කියල. මේ මගේ පළවෙනි උපසිරැසියයි. ඔයාල
උපසිරැසිය ගන්නයාළුවනේ, ඔන්න අද ඔයාලට ගෙනාවෙ 2012 වර්ෂයේ මැයි මස 3 වන දින රුසියාවේදි තිරගත කරන ලද චිත්‍රපටයක්. මෙම කතාව 1940
උපසිරැසිය ගන්නඅදත් බර්ක් ගමේ ලස්සන දවසක්. ඒත් ඉතින් නිතර නිතර පිටුවහල් නැව් පෙන්න එන එක නම් හැමෝටම ගැටළුවක්. ඒවා යන එන
උපසිරැසිය ගන්න