අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නිශාන්ති වික්‍රමසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24: Live Another Day [E05] | තවත් පැයක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

24 Live Another Day

අද කතාවේ තියෙන්නේ සවස 3.00ත් 4.00ත් අතර සිදුවන සිදුවීම් ටික. ගිය සතියේ ජැක් බවර් තානාපති කාර්යාලයේ සේවකයන් ප්‍රාන ඇපකරුවන් විදියට තියාගෙන ටැනර්ගේ ෆලයිට් කී එකේ දත්ත ක්ලොයිට් අප් ලොඩ් කරන්න උත්සාහ කරනවා. ඒ අතර නියොජිත මොර්ගන් ජැක් බවර් විස්වාස කරන්න ගන්නවා.

මේ අතර නාවික හමුදාව එයාලගේ දෙන්නෙකුට වෙඩි තිව්ව නිසා ජැක් බවර් මරන්න කුමන්ත්‍රනය කලා මතකද ? 

නියොජිත මොර්ගන්ට පුලුවන් වෙිද ජැක් බවර් බේරාගන්න..?? මේ සතියේ කොටස බලන්න ආරාධනා කරනවා.

24: Live Another Day (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/VH4A” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

fc0c8d1aa83b97634b39f28e653f6c5a70db4073

[button link=”http://tinyw.in/xn9e” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2e04a26b78ad06f8f3bea69f610c111f9f408c43

[button link=”http://tinyw.in/NNVG” type=”icon” “center” newwindow=”yes”] 1.08 GB කොපිය මෙතනින් බාගන්න[/button]

1cf0cdf7cce3fe3d86163db3e3be29cee2aa2379

[button link=”http://tinyw.in/TBo9″ type=”icon” “center” newwindow=”yes”] 1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

34f38724eda237ae52d9f1d5345af9edca0b98da
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

    <<Previous Episode              All Episodes                    Next Episode >>

62 thoughts on “24: Live Another Day [E05] | තවත් පැයක්… [සිංහල උපසිරසි සමඟ]

  • Patta story ekak machan niyamai….digatama karan yan jaya dennatama

    Reply
  • puluwan nam episode aka release wena dawasata ma sub aka danna puluwan nam bohoma elaaaaaaaa

    Reply
  • aiya mekath dunnata thnks thwath ikmanata puluwannam denta….pls

    Reply
    • මාර ඉල්ලීම් නේ මල්ලී ඔයාලගේ තියෙන්නේ. ඉංග්‍රිසි සබ් එක ඇවිල්ලා පැය 24ක් අතුලත සිංහල සබ් එක දෙනවා කියලත් මදිනේ ඔයාලට. ඊට කලින් දෙන්න අමාරුයි.. සංහල සබ් දාන්න තනියෙන් උත්සාහ කලොත් පැය 4ක් වත් යනවා අඩුම ගානේ. ඊට කලින් දෙන්න අමාරුයි. අනිවා පැය 24ක් ඇතුලත දෙනවා.

      හරි මට කියන්න තව කීදෙනෙක් වෙන කතා වල ඉංග්‍රිසි සබ් එක ඇවිල්ලා පැය 24ක් ඇතුලත සංහල සබ් එක දෙනවාද කියලා ?

      Reply
      • Sulakkana

        ගනන් ගන්න එපා අංජන අයියා, කට්ටියට තියන හදිසියට තමා ඔහොම ඉල්ලන්නේ ඉක්මනට. ඒ අයත් මග බලාන නේ ඉන්නේ ඒකොටස බලන්න.. ඒ වෙලාවට ඉතින් සබ් දාන කෙනාගේ අමාරුව දකින්නේ නෑ තමා මම උනත්..:)

        පලි: පැය 24 ක් නෙමෙයි පැය 2 ක් ඇතුලත සබ් දෙන කෙනෙක් ඉන්නව මේ බයිස්කෝ එක ඇතුලෙම සහෝ. ඒ තමා කවුරුත් දන්න රොයිලි අයියා… ඒ වගේම ඇරෝ එකට සබ් දෙන කවිඳු, ඒජන්ට් ඔෆ් ශීල් එකට දෙන යශෝධ ඒ අයත් 24 ට අඩුවෙන් දෙනවා..
        (මේක කිව්වේ දැන ගැනීමට විතරයි. ඔයාගේ වැඩ ගැන අවතක්සේරුවකින් නෙමෙයි. ඔය කියපු සෙට් එකට අලුතෙන් ඇතුලත් උන කෙනා තමා ඔයා. ඔයත් බයිස්කෝප් එකට ලොකූ සම්පතක්. බයිස්කෝප් එකට කෙසේ වෙතත් අපිට සම්පතක්.. 😀 )

        Reply
        • මම දන්නවා ඒ අය ගැන.. මම කිව්වේ නැහැ මම විතරක් එහෙම කරනවා කියලා. මමත් රොයිලි දිහා බලලා තමයි මමත් හිතුවේ ඒ විදියට සබ් දෙන්න. ඇත්තටම එයා තමයි ගුරා…

          Reply
  • meka anekam mai hitiyea thank’s mcn….

    Reply
  • You all doing great job. All the best!!

    Reply
  • puluwan nam episode aka release wena dawasata ma sub aka danna puluwan nam ubata bohoma isthuthe…

    Reply
  • බොහොම ස්තූතියි අන්ජනටයි නිශාන්තිටයි දෙන්නටම සිංහල උපසිරැසියට. තියෙන හදිස්සියට කොපිය බාගෙනත් බලලා ඉවර වෙලාම තමා කමෙන්ට් එක දාන්නේ. ජය෴෴ 😛 😛

    Reply
  • ELAAAAAAAAAAAAA .
    The Blacklist AKA SUB AKATH DANDAKOOOOOOOOOOOOO PLZZZZZZZZZZZ

    Reply
  • “චූටී මල්ලි”

    ගින්දර
    මචන් ඕන් අද ඇවිත්
    13 sins කියන
    එක ඒකටත් දෙමු නෙ සබ්
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • HiMeShZoRo

    අහා ඔය තියෙන්නෙ ගුඩ් ඩබලගෙ වැඩ :* තැන්කූ ආ

    Reply
  • bohoma stuti saho….. . . .

    Reply
  • lakshan fernando

    thankx saho….. jaya wewa…

    Reply
  • meka denakn tamai bro agili gana gana balan hitiye.. thankz a lot..

    Reply
  • w a thilak

    මග බලාගෙන හිටීයේ.ඔන්න බෑවා……….මෙන්න බැලුවා

    Reply
  • thanks both of u,,,,

    Reply
  • රොහාන්

    දෙනකන් බලාගෙන හිටියේ. බොහෝම ස්තුතියි ඔබ දෙපලටම. ජයවේවා!!!!!!!!!!!!!!
    GOD BLESS YOU.

    Reply
  • GhosT-FaceR

    tnq oya dabalatama

    Reply
  • Tharindu Vishwanath

    thanks a lot machan. you are awesome

    Reply
  • datha kaaagena inne 24 eke sub eka danakan…. ela kollo… ජය වේවා…!!

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Thnkzz Super Doubala Subata….
    Niyameta Yanwa Wade….
    Waradi Thiyenwnm Kelinma Kiynna…
    Nikan Hint Dennathuwa… 🙁
    Godaaaaaaaàaaaaaaaaaaaaaaaaak Hodata Sub Eka Dennanam Sub Eka Denna Thwa Dawask Dekak Pahu Wei Ne…..
    Kattiya Kamathi Yeida Danna Ehema Wenwata…. Ahhh…..

    ‘Supiri Doubala’ Dipu Non-Stop (2014) Film Eke Sub Eka Kohomad???
    Mama Dakala Na SmS Eka Pawa E Widihata Sinhala Sub Ena, Sub Ekak Mita Kalin…..
    Original English Sub Eke Nathi Dewal Ewa….

    Prashnayak Thiyenwanm Kelima Kiynna…
    Jaya Wewa Bro !!! 🙂 😛

    Reply
  • පට්ටම කතාව….. ගොඩාක් ස්තුති….

    Reply
  • සෂික ප්‍රමිත් (sashika Pramith)

    නියමයි.. මම අසම කතා මාලාවක්.. ඔයා ඉක්මනටම සබ දෙනවට ගොඩක් ස්තූති.. ජය වේවා…!

    Reply
  • හම්මේ මරු මරු !!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • නිෂූ

    ජයවේවා !

    Reply
  • අසෙල්

    Dila dila antimedii dila
    thanx bro

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි දෙන්නාටම 😀 ජය

    Reply
  • නලින්

    ස්තුතියි වේවා

    ජය වේවා් සහෝ!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *