අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24: Live Another Day [E11] | නමයේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24 New

මේ පාර සබ් එක පොඩ්ඩක් ප්‍රමාද උනා අසනීප තත්ත්වයක් නිසා. ඒකට කාගෙනුත් සමාව ඉල්ලලාම වැඩේ පටන් ගමු. 24 සීරිස් එකට මුල ඉදලම සබ් දාන වැඩේ හුගක් දුරට අවසන් වෙලා තියෙනවා. තව කොටස් විසි ගානයි තියෙන්නේ තවදුරටත් කව්රුහරි කැමැත්තෙන් ඉන්නවානම් අපිට උදව් කරන්න සම්බනද වෙන්න මගේ ෆෙස්බුක් ගිනුමෙන් පනිවුඩයක් එවන මෙන් ඉල්ලා සිටිනවා.

කතාව ගැන කිව්වොත් මාක් බෘඩ්රෝ රැසියානුවන්ට කියනවා ජැක් බවර් හොයා ගන්න විදියක්. එක කරන්නේ භාවිතා කරන දුරකතනය හරහා. රැසියානුවෝ ජැක්ට ප්‍රහාරයක් එල්ල කරනවා. එතන ඉදන් කතාව බලන්න බලන අයට ආරදනා කරනනවා.

24: Live Another Day (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/pnhG” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

be07d33750841fcb7be019509c5f92e4c0e754e7

[button link=”http://tinyw.in/wPig” type=”icon” “center” newwindow=”yes”] 245 MB කොපිය මෙතනින් බාගන්න[/button]

76e9d82a9193f956480236d8d9800931bedba9e8

[button link=”http://tinyw.in/bT6b” type=”icon” “center” newwindow=”yes”] 1.16 GB කොපිය මෙතනින් බාගන්න[/button]

ba56f3d6b166d3c787a97d41cccdeddefd55f28c

[button link=”http://tinyw.in/TBo9″ type=”icon” “center” newwindow=”yes”] 1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

34f38724eda237ae52d9f1d5345af9edca0b98da
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

    <<Previous Episode              All Episodes                    Next Episode >>

46 thoughts on “24: Live Another Day [E11] | නමයේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub aka parakku unata case akak na thanks macho

    Reply
  • Thank u saho sub ekata

    Reply
  • Thanks saho .. Mayka nm supirima kathawak

    Reply
  • Thanks a lot Baiscopelk and Mr.Anjana Krishan.

    Reply
  • priyantha

    pissu wage halo subtittle denakan
    anyway thanks

    Reply
  • සියලු අසනීප සනීප වේවා

    Reply
  • හම්මෙහ් ඈති යාන්තම්
    කීමට වචන නෑත
    සුපිරි

    Reply
  • තෑන්ක්ස්.

    Reply
  • niyamai……
    bohoma stuti saho…. .

    Reply
  • thanks malliya……………

    Reply
  • thaks malliya…………..

    Reply
  • maga balagena hitiye……… okkoma tika denakan ivasillak na

    ithuru kotasath enakan balagena innava

    jayaaaa

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ආව ආවා…..මේ තියෙන්නේ බඩු….ස්තුති ලොක්ක

    Reply
  • “චූටී මල්ලි”

    එල බන්
    සියලු අසනීප සනීප වේවා
    24 ට දෙනකොට අනේ අර මන් කලින්
    දාලා තිබ්බ 720p කොපියට ගැලපෙන
    සබ් වලටත් එක්කම දෙන්ට හොදේ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • thanks machoo. get well sooon…

    Reply
  • ස්තුතියි!!!!!! 🙂

    Reply
  • රොහාන්

    thanks brother

    Reply
  • lahiru dilshan

    Iye davasema baluva…mokada me para sub eka parakku kiyala…me dila tiyenne
    ela ela..
    Thanks Bro…!!!

    Reply
  • w a thilak

    පොඞ්ඞක් ප්‍රමාදවුනාද මන්දා.බාන්නපටන් ගත්තා.මේක ඉවර වෙනකොටනම් හිතට දුකක් දැනෙයි

    Reply
  • ආරච්චිල

    හප්පේ කොලුවෝ, දැං තමයි ලේ පොඩ්ඩක් ඇඟට ඉනුවේ..
    මම හිතුවේ මේ සතියේ බවර් කොලුවාගේ කතාව නැතෙයි කියලා… සුනංගු වෙලා හරි දුන්නට පින් උඹට…..
    අනිත් ඒවත් දෙනකල් මග බලන් ඉන්නවා ඕං…..

    Reply
  • thnx saho…danakam balagena hitiye…iwasillak tibbe ne……….jaya wewa………………………………………………..

    Reply
  • Thanx bro!!
    Get Well Soon!!!!!!!!!!!!!!

    Reply
  • Thanx bro… Denakanmae hitiye

    Reply
  • Niyamai….
    Okkotama Issella Sanipa Wela Inna Epi Monawa Karnnath…..
    Ikmanin Sanipa Wei….
    Subata Thuthi…
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • නලින්

    ස්තුතියි අංජන‍

    ජය වේවා!

    Reply
  • ජයවේවා ඔන්න ගත්තා

    Reply
  • මන් බැලුව අන්ජන අය්යගෙ සබ ඇය් පරක්කු කියල..
    සබ් මැශින් එකනේ අපේ ඔයා
    සබට පින්

    Reply
  • නිෂූ

    බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතිව !
    ජයවේවා !

    Reply
  • Sub Tooooooooo late Bro 07.07.2014 Broadcasting this episode.

    Reply
  • jayathilaka

    thanks sub eka dunnata

    Reply
  • tnx machooo…………

    Reply
  • chamath225

    sub1 denakan balaagena hitiye. thanks saho.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *