24 [S01: E02] | අනපේක්ෂිත ප්‍රහාරයක්…! [සිංහල උපසිරැසි සමඟ]
ලොව පුරා අතිශය ජනප්‍රිය වූ 24 කතාමාලාව ප්‍රේක්ෂක ඔබේ පහසුව තකා කඩිනමින් ලබා දීම සඳහා අපේ බයිස්කෝප් කණ්ඩායමේ සාමාජිකයින් සහෝදරත්වයෙන්, මේ 24 කතා මාලාවේ කොටස් බෙදා ගෙන උපසිරැසි නිර්මාණය කරන්න තීරණය කළා. ඉතින් බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් එකතු වෙලා ආරම්භ කරපු මේ අති දැවැන්ත කර්තව්‍යයේ තවත් එක කොටස් කරුවෙක් වෙන්න ලැබීම මම ලබපු භාග්‍යයක්. ගයාන් සහෝදරයා කිවුවා වගේම මේ අති විශාල කාර්‍යය කාලය ශ්‍රමය වැය කරලා සංවිධානය කරන්න කැප වෙලා වැඩ කළේ අසේල් ඉෂාන් සහ අංජන ඉෂාන් සහෝදරවරු. ඉතින් ඒ දෙන්නටත් ස්තුති කරන ගමන්ම, කොටස් 194 ක් දක්වා දිවෙන 24 කතා මාලාවේ දෙවන කොටසයි මේ ඔබ අතට පත් කරන්නේ.
පළමු කොටස නරඹපු ඔයාලා දැන් කතාවේ මූලික දේවල් දන්නව ඇති. මේ කොටස දිවෙන්නේ අලුයම 01:00 සිට 02:00 දක්වා සිදුවන සිදුවීම් අතරයි. කලින් කොටසේදී ගුවන් යානයක් අනතුරට ලක් වෙනවනේ. ඒ යානයේ සිටි ඩේවිඩ් පාමර්ගේ ඡායාරූප ශිල්පියාගේ හැඳුනුම්පත ලබා ගන්න මැන්ඩි ඒක හංගනවා. එයා ඒක ලබා දෙන්න පොරොන්දු වුණ අය එක්ක යන්න එයාට සිද්ධ වෙනවා. ඒ අතරේ එයාගේ උදවුකාරියක් ඒ කාඩ්පත හංගපු තැනින් ගන්නවා. ඔය අතරේ රිචඩ් වොල්ෂ් ඔහුගේ රහසිගත නියෝජිතයෙක්ව මුණ ගැහෙනවා. ඒ නියෝජිතයා ඔහුට දෙනවා ප්‍රවේශ කාඩ්පතක්. ඒකෙ තියෙන්නේ ඩේවිඩ් පාමර් ඝාතනය කරන්න තියෙන සැලසුම ගැන. ඒ සාකච්ඡාව අතරෙදී එයාලට ප්‍රහාරයක් එල්ල වෙනවා. ජැක්ට සිද්ධ වෙනවා රිචඩ්‍ට උදවු කරන්න. ඒ වගේම ජැක්ගේ දුව කිම්බර්ලි සහ එයාගේ යාලුවා ජැනට් අතුරුදහන් වෙලා. ජැක්ගේ බිරිඳ ටෙරී ජැනට්ගේ තාත්තා එක්ක එයාලව හොයනවා. ඔය සියලු කරදර මැද්දේ ජැක්ට සිද්ධ වෙනවා තමන්ගේ රාජකාරිය ඉටු කරන්න. ඔහොම තමයි මේ කොටස දිග හැරෙන්නේ.
මේ කතාමාලාවේ එක කොටසක් දිවෙන්නේ පැයක් තුළ සිදුවන සිදුවීම් අතර වුණත් කතාව බලනකොට මේ ඔක්කොම වෙන්නේ පැයක් ඇතුළතද කියලා හිතාගන්නවත් බැරි වෙයි. මේ කොටසට IMDb අගය 8.5ක් ලෙස සටහන් වෙනවා. එහෙනම් මේ කොටසත් නරඹන්න කියලා ආරාධනා කරනවා හැමෝටම.
ඒ වගේම ඉතිරි කොටස් සියල්ලම ඔබ වෙත ඉක්මනින් ලබා දෙන්න අපි දැනටමත් සූදානම් වී හමාරයි. අවසාන වශයෙන් මේ කාර්‍යයේදී අතහිත දුන්න බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ හැම සාමාජිකයෙක්ටම ස්තුතිය පුදකරනවා. 24 කතාමාලාවේ මීළඟ කොටසත් ඉතා ඉක්මනින් සිංහල උපසිරසි සහිතවම ඔබට ලැබේවි. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග! හැමෝටම සුභ දවසක්!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8389 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
thnks bn, baiscope team ekatama thanks. balaputv series okkoma wage baluwe ubalage sub ekka, e wagema sub eka niyameta denwa. quality ekata wade karanwa. ubala puluwn ikmnta sub dana bawath dannwa.. gd luck
ස්තූතියි 🙂
sabata bohoma thuthi saho…
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි
උපසිරසියට තුති…
බොහෝම ස්තුතියි සබ් වලට. ජයවේවා!!!!!!!!!
thanks
thanks digatama denna hode.
thanks
උපසිරැසියට තුති
Thanks Bro…!!!
බොහොම ස්තුතියි සහො 😛 ජය
supiri
එල
සබට තුති
ඔබට ජය…….
Niyami
machan
ගොඩාක් ස්තුතියි..
Thanks…………..
thanx
කොටස් දෙකේම සබ්ස් ගත්තා.ස්තූතියි.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සුපිරි වැඩක් කරන්නේ…
ඔහොම යන ඔහොම යන……..
Thanks
elakiri machan ohoma yan
ela
ඔයාල දෙන උපසිරසට පින්
දිගටම දෙමු
niyamai niyami..
Niyamai….
Subata Thuthi…..
Jaya Wewa !!! 🙂 😛
Niyamayi thank’zz bro.
Thanks.
thx a lot …
Thankssssssssssssssssssssss…………………… anith tikath ikmanata danna…..
උපසිරසියට බොහොම ස්තූතියි 🙂 . මමත් කොටස් තුනක් භාරගත්තා.
THANKS ME SUB DENAWATA.GODAK ASAWEN HITIYE ME SRIES EKA BALANDA
niyamai.ohoma yan………..thanks
උපසිරසියට බොහොම ස්තූතියි 🙂