අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)ගයාන් රූකාන්තනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S01: E03] | අනපේක්ෂිත ප්‍රහාරයක්…! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

24 S01
දෙවැනි කොටස බලපු අය දකින්න ඇතිනේ ඩේවිඩ් පාමර්ට අනතුරක් කරන්න හදන්නේ කවුද ඔවුන්ගේ සැලැස්ම මොකක්ද කියලා සහ කිම් සහ ජැනට් දැනගන්නවා එයාලා තව දුරටත් සාදයක නෙමේ ඉන්නේ කියලත්, සහ රිචඩ් වොල්ෂ් මියයනවා. ඉතින් ජැක් හට එක ප්‍රශ්නයක් නෙමේ විසදන්න තියෙන්නේ ඔහුගේ දුව හොයන්න සහ ඩේවිඩ් පාමර්ට එල්ලවෙන්න නියමිත ප්‍රහාරයෙන් ඔහුව බෙරගන්න, ඒ මදිවට ඔහුගේ ලොක්කත් දැන් මිය ගිහින්. සහ ඩේවිඩ් පාමර් මෙච්චර ලොකු අනතුරකට නිරාවරණය වෙලා ඉද්දිත් තනියම එලියට යනවා.

අද කතාවෙන් වෙන්නේ, ජැක් විසින් අනුමාන කරනවා කවුද කාර්යාංශයේ ඇතුලේ සම්බන්ද කියලා පාමර්ගේ ප්‍රහාරයට. සහ ඩේවිඩ් පාමර් මොකටද තනියම එලියට යන්නේ කියලත් දැන ගන්න ලැබෙයි. එහෙනම් බලමු අදවත් ජැක්ට ඔහුගේ දුවව හොයාගන්න හැකි වෙයිද කවුද ජැක් අනුමාන කරන්නේ කාර්යාංශයේ ඇතුලින් මෙම ප්‍රහාරයට සම්බන්ද කියලා. ඔහු ඒ වෙනුවෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගනීද…

එහෙනම් බලන්නකෝ.. ඊලග කොටසින් හමුවෙනතුරු සුබ දවසක්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

2cb42201a96e1eed7b5183de71cc74718287c031

[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]

a7edb093661f060454712745e174f1bcb50a9efb

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

27 thoughts on “24 [S01: E03] | අනපේක්ෂිත ප්‍රහාරයක්…! [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • w a thilak

    කොටස්ටික ඉක්මනින්ම දෙන්න සහෝ.ස්තූතියි

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • ruparamu walata kalin sub eka yanawane mokada eee? kalin 2kama aulak ne meka thama aul ???

    Reply
  • නලින්

    ස්තුතියි ගයාන් සෙහා්!

    ජය වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • අයේෂ්

    ගොඩාක් ස්තුතියි..

    Reply
  • දවස ගානෙ සබ් එනව
    එල එල බන්
    සීසන් 8ටම දෙමු ගින්නක්
    නෑ ඕක
    බොහොම පින්

    Reply
      • හිරු

        මචං සබ් දෙන වැඩේ එලකිරි. එ්ත් පරිවර්ථනය හරියටම කෙරිලා නෑ. පරිවර්ථනය කියන්නේ ඉංග්‍රීසි වචන ඩික්ෂණරියකින් බලලා පරිවර්ථනය කරන එක නෙමේ. එහෙම කරොත් නියම තේරුම නැතිව යනවා.

        Reply
  • Niyamai…..
    Wade Niyameta Yanwa…
    Subata Thuthi…..
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • Dilshan kalinga

    උපසිරසියට ස්තුතියි මචන්….

    Reply
  • රොහාන්

    බොහෝම ස්තුතියි සබ් වලට. ජයවේවා!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *