අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S05 : E11] | සෑම්ට බාධාවක්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 16 votes.
Please wait...

Supernatural 51

හොදයි, මේ දවස්වල සෑම්ගෙයි ඩීන්ගෙයි දසාව එච්චර හොද නැහැ වගේනේ. වෙන්නෙම නරක දේවල්. ඉතින්, ඒ ගැන මේ දෙන්නම හරිම හිතේ අමාරුවෙන් තමා ඉන්නේ. ඒ වගේම මේ දෙන්නට ටිකක් විතර පිස්සු කියලත් අපි දන්නවනේ. (එහෙම කිව්වට ඉතින් හොදටම පිස්සු තමයි!)

ඔන්න අවසානයේ මේ දෙන්න හරි දේ කරන්න තීරණය කරනවා. මානසික රෝහලක ප්‍රධාන වෛද්‍යවරයා මුණ ගැහෙන්න යන කොල්ලෝ දෙන්න ඔහුට ඇත්තම කියනවා.

ඒ කියන්නේ, ඔවුන්ගේ රස්සාව යක්කු දඩයම් කරන එක බවත්; සෑම්ගෙ අතින් වැරදීමකින් ලුසිෆර්ව නිදහස් වුන බවත්; දැන් ලෝකය විනාස කරන්න ඔහු උත්සහ කරනබවත්; මේ නිසා සෑම් බොහොම චිත්ත පීඩාවෙන් සිටින බවත්; හිත හදාගැනීමට මනෝ වෛද්‍යවරයෙක්ගේ උදව් අවශ්‍ය බවත්; ආදී වශයෙන්. 😯

ඉතින් මේ දෙන්නගේ තත්වේ ගැන තේරුම් ගන්න දොස්තර මහත්තයා වහාම මේගොල්ලන්ව මානසික රෝහලට ඇතුලත් කර ගන්නවා. 😛 😛

ඉතින් අපේ කොල්ලෝ දෙන්නගෙ පිස්සු හොද කරන්න මේ රෝහලට පුළුවන් වෙයිද? නැත්නං නැති පිස්සුත් හදලා එවයිද?

– – –
අද කතාවේ නම වන “Sam, Interrupted” හදලා තියෙන්නේ, 1999දී චිත්‍රපටයක් බවටද පත්වූ “Girl, Interupted” නම් Susanna Kaysenගේ පොතේ නම ඇසුරෙනුයි.

අධ්‍යක්ෂණය කලේ : ජේම්ස් එල්. කොන්වේ (James L. Conway)
කථාව/ රුපවාහිනී තිර රචනය : ඇන්ඩෘ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2010 ජනවාරි 21 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/bKtr” type=”icon” “center” newwindow=”yes”] 145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0
[button link=”http://tinyw.in/96jx” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
57575672f1cf1425f18aea1cf7392dad4367492a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

34 thoughts on “Supernatural [S05 : E11] | සෑම්ට බාධාවක්…. [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • AsanTha AkiLa

    Thanxx niyamaii

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • elaz..ituru tikat ikmanta demu..

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply
  • නලින්

    ස්තුතියි MDG !

    ජය වේවා!

    Reply
  • maxxa bro!!! anikath ikmanta demu
    jaya!!

    Reply
  • Ishan thilakarathne

    Thnx bro sub 1ta

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • අයේෂ්

    සබ් එක දෙනකන් බලන් හිටියෙ..
    ගොඩාක් ස්තුතියි..

    Reply
  • thanks lot machan..sub 1k enknmi baln idye..anith tikt ikmnt denna..JAYA WEWA!!

    Reply
  • Godak thanks machan… maga balagena hitiye 🙂 ayyo kalin epiyanam harima dukai Joe marunane :'(…anith sub ekath ikmanatama denna sahoooo

    Reply
  • එල මචන් එල…..ඉකමනට මේක ඉවර කරලා 6ට යමු…….

    Reply
  • උපසිරසට ස්තූතියි සහෝ..

    Reply
  • sub akata thankzzzz… maga balan hitiye suba dankann….

    Reply

  • නියමයි

    මග බලන් ඉන්නේ සබැ එනකල්
    😛
    උපසිරැසියට තුති සහෝ…… 🙂
    ඊළඟ උපසිරසියෙන් ඉක්මනට හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *