24 [S01: E06] | අමිහිරි අතීතය… [සිංහල උපසිරැසි සමඟ]
මේ ඔයාලට අරගෙන එන්නේ 24 පළමු කතාමාලාවේ 06 වන කතාංගයයි. 2001 වසරේ දෙසැම්බර් 18 වනදා තමයි තිරගත වෙලා තියෙන්නේ. මේ මම ඔයාලට ලබාදුන්න තුන්වෙනි කොටස. කලින් කොටස්වලදී අදහස් දක්වපු සහ 24 කතාමාලාව සමග දිගටම රැඳී සිටි හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මේ උපසිරැසිය නිර්මාණයේදී ඇතිවූ සුළු සුළු ගැටලු නිරාකරණයට සහය වුණ බයිස්කෝප් කණ්ඩායමේ හැමදෙනාටම ස්තුතියි. දිගටම කියවන එක එපා වෙනවනේ. එහෙනම් මම මේ කොටස ගැන කියන්නම්.
මේ කොටසේ දැක්වෙන්නේ උදෑසන 05:00 සිට 06:00 දක්වා සිදුවන සිදුවීම්. මතක ඇතිනේ. ජැක්ට හම්බ වෙනවනේ මළ සිරුරක්. ජැක් ඒක හඳුනාගන්න කියලා නීනාට භාර දෙනවා. ඊට පස්සේ ජැක් යනවා ටෙරීව මුණ ගැහෙන්න රෝහලට. එයාලා රෝහලේ බලාගෙන ඉන්නවා ජැනට්ට සිහිය ලැබෙන තුරු, එයාගෙන් කිම් ගැන තොරතුරු ලබාගන්න අදහසින්. ඒ වගේම ඩේවිඩ් පාමර් කාල්ගෙන් දැනගන්නවා තමන්ගේ පුතා-කීත්, ගිබ්සන්ව මරපු බව. කාල් කියනවා ඒක හදිසි අනතුරක් කියලා. ඒත් සෙනෙට් මන්ත්‍රීතුමා කොහෙත්ම අනුමත කරන්නෙ නෑ ඒක නීතියෙන් වගේම එයාගෙනුත් වසන් කරපු එක. එයා කනගාටුවෙනවා තමන්ගේ පවුලේ හැමදෙනාම මේ කාරණය හංගාගෙන හිටපු එක ගැන. ඔය අතරේ ජැනට්ගේ තාත්තා, ඒ කියන්නෙ ඇලන් යෝක් විදියට මේ තරම් කාලයක් ඉදිරිපත් වුණ කෙනා ජැනට්ව මරලා දානවා. ජැක් රෝහලේ ඉන්නකොට ගේන්ස්ගෙන් ඇමතුමක් එනවා. ජැක්ට දැනගන්න ලැබෙනවා එයාගේ දුව ඉන්නේ ගේන්ස් ළඟ කියලා. ජැක්ට සිද්ධ වෙනවා ගේන්ස් කියන විදියට වැඩ කරන්න. නිනා හොයාගන්නවා අර මළ සිරුර ඇලන් යෝක් කියල කෙනෙක්ගේ කියලා. නීනා ඒක ටෙරීට කියනවා ජැක්ට කියන්න කියලා. ඒත් ඒ වෙනකොට ටෙරී හිතාගෙන ඉන්නේ තමන් ඉන්නේ ඇලන් යෝක් එක්ක කියලයි. ඉතින් ඔය වගේ තමයි කතාව යන්නේ.
මේ කොටසෙත් IMDb අගය 8.6 ක් ලෙසයි සටහන් වන්නේ. හැමෝටම ආරාධනා කරනවා මේ කොටසත් නරඹන්න කියලා. ජැක්ටයි එයාගෙ පවුලේ අයටයි මුහුණ දෙන්න වෙන කරදර ගැන දැනගන්න මේ කොටස අනිවාර්‍යයෙන් නරඹන්න. මීලඟ කොටස අරගෙන ගයාන් සහෝ ඉක්මනින්ම ඔයාලා හමුවට එයි. එහෙනම් මම අදට සමුගන්නවා! රැඳෙන්න බයිස්කෝප් සමග!
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6489 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
ස්තුතියි 🙂
එල එල දිගටම දෙමු
බොහොම පින්
ගින්නක් නෑ
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලස් මචෝ
සබට තුති
ඔබට ජය………….
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks Aditha! anekath ikmanata danna.gud luk!
mamath digatama balanawaa bohoma isthuthi…………
ඔන්න මමත් සබ ගත්තා මලේ
ජය…!! 🙂 🙂
Thank You..
elazzz ahhh machan…
thanks sub ekatahhh…
බොහොම ස්තුතියි………….. ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු
Thanks.
මේකත් ගත්තා දිගටම දෙන්න
thanks
ඔයාල දෙන හැම sub 1ටම ඔයාලට ගොඩක් පින් යාලුවනේ.ගොඩක් ස්තුතියි
ස්තුතියි අාධිත්‍ය සහෝ!
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂