24 [S01: E09] | පැනයාම… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම ගෙනාවා අපේ 24 උපසිරැසි කණඩායම වෙනුවෙන් මේ කතාමාලාවේ 9වෙනි කොටස. මේ කතාමාලාව දාන්න හිටපු දවසත් හා මෙහා කරන්න උණා මං නිසා.ඒකට මම අන්ජන අයියා, ගයාන් අයියා ඇතුලු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.
මතක ඇතිනේ 8වෙනි කොටසෙදි ජැක්ව අත්අඩංගුවට පත් වෙනවා. ඒත් මේ කතාවෙදි එයා පොලීසියෙන් පැනගන්නවා. නිකන් නෙවේ ප්‍රාණාඇපකාරයෙකුත් එක්ක. මේ අතර නීනා සහ ටෝනි එයාලා අල්ලගත්ත ඔත්තුකාරියගෙන් (ජෙමී) ප්‍රශ්න කරලා වටිනා තොරතුරු රාශියක් දැනගන්නවා. ඔතනින් එහාට මම කියන්න යන්නේ නෑ. ඔයාලම බලන්නකෝ එහෙනම්.
එහෙනම් යාලුවනේ මම තාවකාලිකව සමුගන්නවා. ඊළඟ කොටසින් ආයෙත් හම්බවෙමු…එතකල් ආයුබෝවන්!
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6374 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/RavinduN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
බොහෝම ස්තූතියි
Machan120mb ekata sub eka set wenne nane?
ස්තුතියි 🙂
සබට බොහොම පින්
දිගටම දෙමු
wenas ne……….. ayiyo mika hadanna barida
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි.
එල
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තුතියි….
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thank you……….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.ජය වේවා!!
thank you malli
බොහොම ස්තුතියි සහො 😛 ජය
ayeth… timeline awul ane…. hadala dennako……
සබට තුති මචෝ…….ජය 🙂 🙂
elazzz ahhh…
thanks macahn sub ekatahh…
Sub eka set wenne na.
Thanks.
සබ් එකට ගොඩාක් ස්තුතියි..
කතාව එන්න එන්නම බලන්න ආස හිතෙනෝ..
ජය වේවා!!..
120MB copy ekata sub set venne na hariyata :'(
thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොම ස්තුතියි සහො….
දිගටම වැඩේ කරන්න.
ජයවේවා.
AAshawen balana eka nisha digatama denna hodeh.
Thanks mchng>>>>>>>>>>>>>>>>>>>>>>
onna mamat gattha.thanks sahoo
thanks saho…..!!! ohoma yan issarahatama…
Sub set wanna nani
thanks
ස්තුතියි රවිදු සහෝ!
ජය වේවා!