Elementary [S02 : E05] | පැරැණි අතීතය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ජයග්‍රාහී පස්වන කොටසත් ගෙනාවා, තේරීම් විභාගයකට කාලය වැය කරපු නිසා, සබ් හදන වැඩේ පොඩ්ඩක් කල් ගියා, ගණන් ගන්න එපා හොඳේ. අනිත් කොටස් මීට වඩා ඉක්මනට දෙන්න උත්සාහා කරන්නම්කො. 🙂
අද කතාවෙ ෂර්ලොක්ට විසඳන්න අභිරහසක් නැතුව වේලි වේලි ඉන්නෙ, ඔය අතරෙ වොට්සන්ටනම් පරීක්ෂණයක් ලැබෙනවා, ඒ එයාගෙ මිතුරියකගෙ නැතිවුන පෙම්වතෙක්ව හොයන්න, පෙම්වතෙක්ම කියන්නත් බෑ ඉතිං, වන් නයිට් ඔන්ලි හාදයෙක්. 😛 කොහොමින් කොහොම හරි මේ කතාව ෂර්ලොක්ට කිව්වාම ෂර්ලොක් ඒ පරීක්ෂණය පවත්වනවට තදින්ම විරුද්ධ වෙනවා, ඒ හේතුවක් ඇතුව, හේතුව දැනගන්නනම් කතාව බලන්නම වෙනවා. වොට්සන්ගේ වදෙන් බේරෙන්නම බැරි තැන ෂර්ලොක් වොට්සන්වත් ඇදගෙන යනවා මෝචරියට, ඔන්න එතනින් තමයි හම්බෙන්නෙ නියම අභිරහස, හදිසි අනතුරකින් මැරිච්ච මිනිහෙක් ඉන්නවා, ඒ මිනිහා මැරිලා තියෙන්නෙ තව මිනිහෙක්ව මරලා, ඒක ෂර්ලොක් හොයාගන්නේ කොහොමද කියලා දැනගන්න ඉතිං කතාව බලන්නම වෙනවා. මේක ඇවිලා අමුතුම අභිරහසක්, මරපු කෙනත් මැරිලා ඒත් මැරිච්ච කෙනෙක් නෑ. කතාවෙ අවසානය වෙනකම් හිතාගන්න බෑ මොකද්ද වෙන්නෙ කියලා.
එහෙනම් ඉක්මනටම ඊළඟ කොටසත් අරන් එන්නම්!!!
SInhala Subtitles
-- Count 4758 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Kalhara-Prasad.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර ප්‍රසාද් කොල්ලුරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata….
Thank You kalhara brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks machan
මේක කට්ටිය ආසම එකක්…
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය…
උපසිරැසියට ස්තූතියි
පට්ට පට පට මචෝ….. නියමයි නියමයි අහ……. දිගටම දාමු…. ඔන්න ගත්තා…. ජයවේවා…..!!!
thanks bro anith awath ikmanatama denna good luck broooooooooooooo
patta ayye digatama sub denna sub supiriyatama thiyenawa good luck
anith kotasa tama naththe ay/
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Machan 4n aken balanakota sub avul neh
mokda machan awla?
mage nama uda click karala FB ekata msg 1k danna
4n ekata match wena ekak ewannam
ගොඩාක් ස්තුතියි
එල
සබට තුති
ඔබට ජය………..
දිගටම දෙමු කොල්ලෝ… සුපිරි වැඩක්…
උඔ නම් දෙවියෙක් නෙමෙයි දේවාලක් මචං කොල්ලුරේ…..
ජයවේවා….!
mekanam aniwa balanwa machan………….let download………
Thanks saho……
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ උපසිරැසියට ගොඩාක් ස්තුතියි..
ජය වේවා!!.බයිස්කෝප්.lk
ela bro…anik tikat ikmanta demu…
thank youuuuuuuuuuu
බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks
Thank you sooo Much!!!!!!!!!!!!!!
Waiting for this…keep going…Thank youuuuuuuuuuuu.
ස්තුතියි අය්යෙ sub1 ට …………
kohomahari kamak ne .ane seson 3th sub dannako.mama godak asa godak lassana katha malawak.hema ekakatama sub denna hode.me sub ekatath thanks.thawath wedi wediyen karanna lebewa
nawththanne natiwa denawata pinma labenna one.
බොහොම ස්තුතියි … !!! 😀
දිගටම සබ් එක දෙන්න මචං. මෙන්න වැන්දා නවත්තන්න නම් එපා
thanks
Thanks saho….mam meka mara asavakin balanne.
නියමයි සහො……… එනකම් බලගෙන හිටියෙ
ස්තුතියි කල්හර
ජය වේවා!
niyamai niyamai sahoo
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Niyamai….
Ikmanin Ithuru Tika Demu….
Season 3th Me Auruddema Enawa Ne….
Meken Passe Ekath One….
Subata Thuthi….
Jaya Wewa !!! 🙂 😛
මල කෙලියයි, සීසන් තුනකුත් එනවලුද?
Ow Ow IMDb Ekata Anuwa Enawalu…
Eka Samagamiwa Denna Me Season Eka Ikmanin Denna Wei… 😛
Aniwa One Hode….
බලමු බලමු! 🙂
ela kiriiiiiiiiiii thanks wewaaaaaa kohoma hari sub 1ka dunnata
supiri meka balannan sub oonema thama bohoma isthuthi
Thanks bro sub ekata….
thaanks bro….
thanks
අදහස් වලට ස්තූතියි!!