අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S01: E11] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24 Sesaon 1

ආයුබෝවන් සියලුම දෙනාට. පසුගියෙ පැයේදී ටෙරීට පුලුවන් වෙනවා හොරකම් කරපු දුරකතනයකින් CTU එකට දුරකතන ඇමතුමක් ගන්න. ජැක් සහ ටෙරී දෙන්නා හැගීම්බර කතා බහක නිරත වෙනවා. ඒත් දුරකතන ඇමතුම එන්නේ කොහෙන්ද කියලා හොයා ගන්න කලින් දුරකතනයේ බැටරි බහිනවා. නීනාටයි ටෝනිටයි එයාලට හම්බ වෙන අලුත් ලොක්කට හැග ගැහෙන්න වෙනවා. ඒත් ඒ දෙන්නා එයාලගේ ලොක්කා වන ඇල්බ්‍රේටා ග්‍රීන්ට හොරෙන් ජැක්ට උදව් කරනවා. පාල්මර්ගේ දේශපාලන හිතවතක් වන කාර්ල් කීත්ගේ වෛද්‍ය වරයාට විරුද්දව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න තීරනය කරනවා. ජැක් කොෆෙල් කියලා අලුත් නමක් හොයා ගන්නවා එයාගේ පවුලේ කට්ටිය හොයා ගන්න. අද කතා එතන ඉදලා.

බලමු මොනවද වෙන්නේ කියලා.

ප.ලී.:
ඔබ ලඟ ඇති කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ නම්,
දැනටමත් ඔබ ලඟ ඇති චිත්‍රපටියකට අප ලබාදුන් උපසිරැසි නොගැලපෙන්නට ඉඩ තියනවා. බොහෝ විට ඒ උපසිරැසි ඔබේ ලඟ ඇති වීඩියෝවටත් ගැලපෙන ලෙස සකස් කරගන්නට ක්‍රම කීපයක් තියයනවා. එයින් පහසුම ක්‍රමය වන පහත සඳහන් ක්‍රමය භාවිතා කරන්න. එක් එක් ප්ලේයර්වල තිබෙන ආකාර වෙනස්.

KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

2cb42201a96e1eed7b5183de71cc74718287c031

[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]

a7edb093661f060454712745e174f1bcb50a9efb

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

23 thoughts on “24 [S01: E11] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • machan expendibal 3 dvdscr copyak awit tiyanawa kata hari sub ekak danna puluwando

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • කාටහරි පුලුවන්නම් මෙන්න මේවගේ ඒවත් දෙන්න….Animal Planet=River Monsters

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හිරු

    මං පලමු කොටස සිංහල උපසිරසි එක්ක බැලුවා. ඒත් ගොඩක් වචන වල නියම තේරුම නෑ. ඩික්ෂණරියකින් බලල වචන එකින් එක පරිවර්ථනය කරලා වගේ ප‍ේන්න‍ේ.

    Reply
  • දැන් බානවා ස්තුතියි

    Reply
  • Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • chandima amarasinghe

    niyamai manna bawa subapatum & thaz….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *