අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S05 : E16] | හඳේ අදුරු පැත්ත… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 15 votes.
Please wait...

Supernatural 5

හොදයි, කතාවේ කොච්චර ස්වර්ගය ගැන කතා කලත් ඒක මොනවගේද කියලා දැනගෙන හිටියේ නෑනේ. ඔන්න අද බලා ගන්න පුළුවන්. මේකට යන්න ඕගොල්ලෝ කැමතිද බලන්කෝ. 😕

අපේ කොල්ලෝ දෙන්න අද මැරෙනවා. ඕක ආයි කියන්න දෙයක්යැයි. පණපිටින් දිව්‍ය ලෝකේ යන්න බැහැනේ නේද? දිව්‍ය ලෝකේ දේව දුතයොන්ට ඕනේ කරන්නේ අපේ කොල්ලෝ දෙන්නට ස්වර්ගයත් අපායක් කරන්නයි. (ඇයි කියලා දන්නවනේ) මේ අතරේ කැස්ගෙ ඉල්ලමකුත් ඉෂ්ඨ කරන්න උත්සහ දරනවා මේ දෙන්නා.

දැන් කතා ගණනාවක ඉදන් එකතුවුන බලාපොරොත්තු සුන්වීම් ගොඩට අද තවත් එකක් එකතු වෙනවා.

– – –
අද කතාවේ නම ” The Dark Side of the Moon” කියන්නේ Pink Floyd ඇල්බම් එකක්.
අධ්‍යක්ෂණය කලේ : ජෙෆ් වුල්නෆ් (Jeff Wollnough)
කථාව /රුපවාහිනී තිර රචනය : ඇන්ඩෘ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2010 අප්‍රේල් 01 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/bKtr” type=”icon” “center” newwindow=”yes”] 145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0
[button link=”http://tinyw.in/96jx” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
57575672f1cf1425f18aea1cf7392dad4367492a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

38 thoughts on “Supernatural [S05 : E16] | හඳේ අදුරු පැත්ත… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 🙂

    Reply
  • Nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • කාටහරි පුලුවන්නම් මෙන්න මේවගේ ඒවත් දෙන්න….Animal Planet=River Monsters

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ..
    !!..ජය වේවා..!!

    Reply
  • chandima amarasinghe

    niyamai…degatama karagana ymu.,,,,,

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • niyamai bro!!! davasagane dena ekanam niyamai.
    jaya!!

    Reply
  • සබ නම් ඉතින් MDG ම තමා,
    දිගටම ඔහොම දෙමු
    ජය වේවා

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • eyeth dunna neda ohoma yan ohma yan thanks

    Reply
  • AsanTha AkiLa

    niyamai aiye thanx pata gaala sub eka dena ekata 😀 🙂

    Reply
  • mra speed 1k ne..ela ela digtma me wge denna saho
    JAYA WEWA!

    Reply
  • Sub Mashine eka apahu start karala wage 😉 me wage sub denna puluwannam supiriy aaa 🙂 sub ekata thnx hode 😉

    Reply
  • Thanxxxxxxxxxxxxxx broooooooooooooo

    Reply
  • ayeth ikmanata dunna ne thanx

    Reply
  • අයේෂ්

    සබ් එකට ගොඩාක් ස්තුතියි..

    Reply
  • එල එල මචන් ඔහොම යන…තව 6යි……..

    Reply
  • මෙහෙම දවසට එක ගැනේ කොහොම දෙනවද මන්ද,,, පට්ට ස්පීඩ් එකක්නේ,,, 😛
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • niyamai naiyamai saho ohoma yan ohoma yan..

    Reply
  • Sandun r wimalaweera

    Thaks bro

    Reply
  • Thank You….ada man eka.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *