අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඇනිමේෂන්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නයුද්ධවෙනත් භාෂාසංගීතමයසත්‍ය කතාසිංහල උපසිරැසිසිනෙත් ගමච්චිගේළමයින්ට

Grave of the Fireflies (1988) | පුංචි ළිඳේ වතුරට නාඬන්න නංගියේ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 23 votes.
Please wait...

Grave of the Fireflies (1988)

කොහොමද ඔයාලට? ගොඩ කාලෙකට පස්සේ ඔන්න මම ආපහු ආවා සම්මානලාභී අග්‍රගන්‍ය සිනමා සිත්තමක් ඔයාලට සමීප කරන්න. මම ගිය වතාවේ දුන්නේ රුසියන් සිනමා පටයක්නේ, ඔන්න මේ පාර මම අරගෙන ආවේ ජපන් කා‍ටුන් සිනමා පටයක්. හැබැයි මේ කතාවේ තියෙන නමින් නම් කතාව මොනවගේ එකක්ද කියලා කියන්න බැහැ. මුලින්ම කියන්නම් මේකට තියෙන IMDB අගය 8.5 ක්. ඔයාලම හිතාගන්නකෝ ඒකෙන්ම ජපන් කා‍ටුන් සිනමා පට වලට තියෙන තැන ගැන. මේ සළරුව 1988 තමයි එළි දක්වලා තියෙන්නේ, ඒ වුනාට හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් කතාවක්.

මේ කතාව හදපු කරපු අයගේ නම් මම කියන්න යන්නේ නෑ මොකද කතාව පටන් ගන්නකොටම ඒවා තියෙනවා. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ ජපන් කතුවරයෙක් ලියපු නවකතාවක්. යුද්ධය නිසා ඒ කාලේ ජපන් මිනිස්සු මුහුණ දුන්න ක‍ටුක අත්දැකීම් මේ සිනමා පටය පුරාවටම දිව යනවා.

මම දැන් හැරෙන්නම් කතාව දිහාවට. කතාවේ මූලාරම්භය වෙන්නේ වයස අවුරුදු 14ක විතර කොල්ලෙක් කියන කතාවකින්. ජපානයේ ඈත පිහිටලා තියෙන අහිංසක මිනිස්සු ඉන්න ගමකට ඇමරිකානු ගුවන් හමුදාව විසින් බෝම්බ හෙලන්න පටන් ගන්නවා.කතාව කියන සෙයිටෝ එයාගේ පොඩි නංගිවත් අරගෙන බෝම්බ වලින් බේරෙන්න පලා යනවා අම්මගේ අවවාදය මත. ප්‍රහාරය ඉවර වුනාට පස්සේ නංගිත් එක්ක සෙයිටෝ බෙරිලා අම්මව හොයාගෙන යනකොට සෙයිටොට දැනගන්න ලැබෙනවා තමන්ගේ අම්මා බොම්බ ප්‍රහාරය නිසා මිය ගොස් ඇති බව. තම නංගිගෙන් ඒ බව වසන් කරන සෙයිටෝ ඇයවත් ‍රැගෙන තම නැන්දනියගේ ගෙදරට යනවා සරණ පතාගෙන, නමුත් මේ නැන්දගේ පවුලේ අය මේ දෙන්නට කොහොම සළකාවිද?නාවික හමුදාවේ සේවය කරන මේ දෙන්නගේ තාත්තා මේ දෙන්නට මුණගැසේවිද? කතාව බලලම ඔයාලම තීරණය කරන්නකෝ. හැබැයි හැමදාම කියනවා වගේ කමෙන්ට් එකක් දාලම යන්න. කැම්පස් එකේ ඊළඟ නිවාඩුව ආවම මම තවත් මේ වගේ සළරුවක් ඔයාලට අරගෙන් එන්න මම පොරොන්දු වෙනවා.

ප.ලි.
මේ කතාව නැවත් වතාවක් 2005 සහ 2008 යන අවුරුදු වල නැවත වතාවක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ කා‍ටුන් විදිහට නම් නෙවෙයි.

Grave of the Fireflies (1988) on IMDb

 

 

[button link=”http://i.oc.gs/yupes” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

2372718632afbb2b09920924bd1ec1bd5bf6ea91

[button link=”http://g.oc.gs/arcos” type=”icon” “center” newwindow=”yes”] 700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

CC1BA1655A479C12B5275B1C9739A1D0128A9972

[button link=”http://h.oc.gs/skawo” type=”icon” “center” newwindow=”yes”] 3.30 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

07F7EF9B4F1E47B250D94BE9282EBE108F0AC7E5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/sinethG.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිනෙත් ගමච්චිගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

57 thoughts on “Grave of the Fireflies (1988) | පුංචි ළිඳේ වතුරට නාඬන්න නංගියේ… [සිංහල උපසිරසි සමඟ]

  • Akila Dilhara

    Thanks for Sub…❤❤❤

    Reply
  • උපසිරසියට බොහෝම ස්තූතියි.ඉදිරියටත් මෙවැනි විශිෂ්ඨ ඇනිමේ සදහා උපසිරසි ඕනේ.ජය!

    Reply
  • Anonymous

    mn denata balapu supirima animated film eka
    thanks bro

    Reply
  • Dhanujaya Sankalpa

    THX BROTHER…..Wish you luck for more works!!!!

    Reply
  • Nimesh Kavinda

    මම මුලින්ම සිනෙත් සහෝට ස්තූති වන්ත වෙනවා මේ වගේ විශිෂ්ට චිත්‍රපටයක් සදහා උපසිරැසිය ලබා දුන්නාට . ජපන් 2D ඇනිමේෂන් චිත්‍රපට තුළ ඉතා ගැඹුරු අර්ථයක් ගැබ් වෙලා තියෙනවා . Spirited away , Weathering with you , My neighbor totoro , Ponyo වගේ ජපන් ඇනිමේෂන් චිත්‍රපට නැරඹුවාම තමයි ඒ බව හොදින්ම තේරුම් ගියේ . ඒ වගේමයි ඒ චිත්‍රපට වල තියෙන පසුබිම් දර්ශන . Spirit stallion of the cimarron චිත්‍රපටයට පස්සේ මම දැකපු හොදම පසුබිම් දර්ශන දැක්කේ මේ ජපන් ඇනිමේෂන් චිත්‍රපට තුළ යි. ඉදිරියේදී ත් හොද ගුණාත්මක චිත්‍රපට සදහා උපසිරැසි ලබා දෙන්න ඔබටත් , බයිස්කෝප් මිතුරු කැළටත් හැකි වේවා කියා මම හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා !!!!!

    Reply
  • Godak sthuthi..Jaya wewa..

    Reply
  • Suranga.Welege

    Oylge kepa viima nisa thma api lassnt flm ek blnne thanks a lot. All the best for bicecope team

    Reply
  • Suranga.Welege

    Godaak thnks oyl me karana kepa vim nisay api lassnt film blnne digatama sub krnn hekiyaw labenn on.All the best bicecope team

    Reply
  • Suranga.Welege

    Godaak thnks oyl me karana kepa vim nisay api lassnt film blnne digatama sub krnn hekiyaw labenn on.All the best

    Reply
  • ricadodamien

    this beautiful movie touched my heart. Thank u very much sineth brother & baiscope team for the sub, all the best to baiscope team………….

    Reply
  • Saranga J. Liyanagama

    බොහොම ස්තුතියි

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට
    කතාවේ අවසානය නම් ඇඩෙන්න දීලා තියනවා
    මේ වගේ anime වලට දිගටම සබ් දෙන්න
    ජය වේවා!

    Reply
  • Mama balapu lassanama animation walin ekak. Thank you sineth

    Reply
  • thanks sub ekata. Japanese films walata digatama sub denna.

    Reply
  • mama mage jiwithe balapu lassanama kathawa.kathawa mathak wena warayak pasa ahta kadulu enawa.mama podi ayata meka dvd ekakata gahla thagi karanna hithan inne.thankz mechchara lassana kathawak balanna salassuwata

    Reply
  • pabasara lihini

    mama mage jiwithe balapu lassanama kathawa.a wagema adarshmath kathawak awashanye ahta kadulak awa.puluwannam mewage nirmana thawath denna balanna.

    Reply
  • අදිත ප්‍රවීන්

    නියම කතාවක් වගේ .
    ජය පතනවා !
    😀

    Reply
  • tawth wewage ekak denna

    Reply
  • parana unata asawen balanna puluwan kathawak wage.dan banagaman .thanks

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක්. ජය෴෴ 😛 😛

    Reply
  • සිනෙත්

    හැමෝටම ස්තූතියි.

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    පරන උඅන්ත් හොද එකක්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • ane animation 1k enakam maga balan hitiye,,,,,,,,,,,bohoma pin…

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • Sandaru Jay

    thnx bro…
    patta film ekak machn

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, හැකියාවක් තිබේ නම් මේ ඇසුරින් නිපැවුනු අනිත් දෙකත් හිමිහිට දෙන්න බලන්න, ජයවේවා.

    Reply
    • දිමුතු තරංග ඉලුක්කුඹුර

      මේක හොඳම චිත්‍රපට 250 අතරේ 81වෙනි තැන තියෙන්නේ.

      Reply
  • සමීර

    250 එකක් නේද ? අගෙයි.. අනිවා බලන්න ඕනේ…
    බොහොම ස්තුතියි උපසිරසට..

    Reply
  • නලින්

    ස්තුතියි සිනෙත් සහෝ!

    අැත්තටම ලස්සන කථාවක් වගේ! ස්තුතියි සබ ගෙනාවට

    ජය වෙිවා!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට

    වැඩිය ඇස නොගැටෙන වටිනා නිර්මාණ තව තවත් අරන් එන්න

    ඒ වගේම මේ ඇසුරින් යලි නිපදවුණ සිනමාපට දෙකත් අරන් එන්න හැකිනම්

    ජය!

    Reply
  • ජයනි චතුප්‍රභා

    Thank you Sineth

    Reply
  • බොහොම ස්තුතියි ….

    Reply
  • Thanks may subtitle walata. film akanam super.

    Reply
  • කතාව හොද එකක් වගේ බාන්න තමයි අදහස …. නැවත නිර්මාණය කරපු ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා …. බොහොම ස්තුතියි ….

    Reply
  • නිරෝෂ්

    නියමයි සිනෙත්..බොහොම ස්තුතියි.පට්ට ෆිල්ම් එකක්..ජය වේවා !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *