24 [S02: E01] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ. ඔයාලා මේ ටිකේම 24 පළවෙනි කතා මාලාව රස විදින්න ඇතිනෙ. අද මම අරන් ආවෙ දෙවනි කතා මාලාවෙ පළවෙනි කොටස එහෙමත් නැත්තම් දෙවනි දවසෙ පළවෙනි පැය.
ඔයාලට මතක ඇතිනෙ පළවෙනි කතාමාලාවෙ අන්තිමට වුන දේ. බවර්ට එයාගෙ දුව කිම් ව බේරාගන්න පුළුවන් වුනත් බිරිදව බේරාගන්න බැරිවෙනවා. අද කොටස පටන් ගන්නෙ මේ සිද්ධිය වෙලා අවුරුද්දකට පස්සෙ. මේ වෙද්දි බවර් CTU එකෙන් අයින් වෙලා ඉන්නෙ කලින් සිදුවුන දේවල් නිසා. නමුත් ඇමරිකාවට ඇතිවෙන තවත් ත්‍රස්ථවාදී ගැටළුවක් නිසා බවර් නැවතත් CTU එකට කැදවන්න වෙනවා. ඒත් බවර් කැමති වෙයිද ආපහු ඇවිල්ලා වැඩ කරන්න?
බලමු එහෙනම් අද මොකද වෙන්නෙ කියලා. ඊළග කොටසෙන් හමුවෙමු යාළුවනේ.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5279 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
I like to join with you to make subtitles.. how can i join???
Thanks sis
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති……
thankz a lot sis..
Season 7 & Season 8 wala sinhala sub eka koheda tiyenne? danna kenek innawa nam kiyanna please?
බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!
niyamai saho ….. keep it up…
I can not download the any of the season 02 files. each link goes to this link which shows nothing
hhttp://tinyw.in/Nrtq
ස්තූතියි 🙂
bohoma stuti sahodari……….
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තුති , දිගටම අරගෙන යමු
බොහොම ස්තුතියි සහො 😛 ජය
Niyamai Thx,,
කෝ episode 2
ඉවසිල්ලක් නෑ. Part 2 දෙන්නකෝ………..
හොද හොදා
සබට තුති
ඔබට ජය…..
Ko Machan part 2??
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය.. 😀
thanks
බොහොම ස්තුතියි අක්කේ
කස්ටිය වැඩේ එලටම කරන යනවනේ 😀
Thank U
C. Akkiyo 🙂 B|
24 [S02: E02] denakan api balagena innoooooooo.
thanks akka sub ekatahhh……
onna ehenam bagaththaa……
දිගටම යමු
ජය
ඔන්න මමත් සබ් එක ගත්තා
සබට තුති නිර්මාණි අක්කේ. 🙂 🙂 ජය.
ස්තුතියි නිර්මාණි…
ජය වේවා!
ස්තුතියි කාටුන් අක්කා!
ජය වේවා!
සබට තුති
ඔබට ජය…..
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. දෙවෙනි එකත් පටන් ගත්තා එහෙනම්. ජය෴෴ 😛 😛
thanx lot sis….
niramaani thank u.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ela ela thank u wewa………..
😀
අනේ බොහොම තුති
කාර්ටූන් අක්කෙ..
දිගටම සබ් දෙමු
ජය හෝ!!!
Fhanks.
Thanks.
Thanks
Ela Saho ela!!!!!!!!!!!!!!!!!!!!!!
saho ??