අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනලින් පෙරේරාබලන්නයුද්ධවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිහොල්මන්

Ninja Apocalypse (2014) | නින්ජාවරයෙකුගේ එළිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Ninja Apocalypse (2014)

සමීර කරුණාරත්න මල්ලිගේ ආරාධනාවෙන් සිංහල උපසිරැසි ගැන්වු මෙය, මේ වසරේ අගෝස්තු මස පස් වෙනිදා නිකුත් වු අළුත්ම චිත්‍රපටියකි. මේය ගොඩනැගි ඇත්තේ නින්ජා සටන් ගෝත්‍රිකයක් කණ්ඩායම් කිහිපයක් වටායි.

එනම්,

  • ගිණි විදින්නන්ගේ ගෝත්‍රය.
  • අවතාර ගෝත්‍රය.
  • මකර ගෝත්‍රය.
  • දියරකුසී ගෝත්‍රය.
  • නෂ්ට ගෝත්‍රය.

මෙම නෂ්ට ගෝත්‍රයේ නායක කේජ් හා ඔහුගේ කණ්ඩායම තමා මෙහි ප්‍රධාන කථා නායකයන් වන්නේ.

මේම ගෝත්‍රවල ප්‍රධාන ගුරුතුමා වන ෆුමිටාකා හට තමන්ගේ වර්ගයා හට එළ්ලවිමට නියමිත තර්ජනයක් ගැන දැනගන්න ලැබෙනවා. ෆුමිටාකා තිරණය කරනවා සියලු ගෝත්‍රික නායකයන් රැස් කොට ඔහුන් අතර ඇති අමනාප කම් නැති කරලා සියලු දෙනා අතරම සමගිය ඇති කරන්න. එ සදහා සියලු ගෝත්‍රික නායකයන් හා ඔහුන්ගේ හොදම හතර දෙනෙකුයි රැගෙන ෆුමිටාකා ඉන්න පොළොව යට තට්ටු 100 කින් යුත් බංකරයකට එන්න කියලා ආරාධනාවක් යවනවා. එ අනුව සියලු දෙනා මේම බංකරයට ඇවිත් ෆුමිටාකා සමඟ ඉදිරියේදි එළ්ල විමට නියමිත ප්‍රහාරය වෙනුවෙන් එක්කාසු වෙනවා.

එත් අවාසනාවකට හදිස්සියෙම ෆුමිටාකා ගුරුතුමාව නායක සමුළුවෙදි මරා දමනවා. මෙහිදි ගුරුතුමා මැරු චෝදනාව එළ්ල වන්නේ  නෂ්ට ගෝත්‍රයේ නායක කේජ් හටයි. නමුත් ඔහු මිනිමරුවෙක් නොවන බවට ප්‍රකාශ කළත්. ඇසින් දුටුවන් තිදෙනෙක් නිසා ඔහුව නිරයාසයෙන් ගුරුතුමා මැරු මිනිමරුවා බවට පත් වේනවා. නමුත් ඔහුගේ නිර්දෝශි බාවය ඔප්පු කිරමට ඔහු එම බංකරයෙ වෙනත් තට්ටුවකට පළා යනවා.

ආරම්භය සදහා මෙ ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. ඉතිං අපි බලමු කොහොමද කේජ් ඇතුළු මේම  නෂ්ට වුවන්ගේ ගෝත්‍රය කොහොමද මේ මිනිමැරුම් චෝදනාවෙන් ගැළවෙන්නේ කියලා. ඇයි ඔහුව මේම ප්‍රධාන ගුරුතුමාගේ මරණයට හසු කරන්නේ? කාටද මේවගේ දෙයක් කරන්න උවමනා වෙන්නේ? ඉතිං මේ ගැටළු වලට පිළිතුර සොයාගැනිමට ඹබ සැමට භාරකරන ගමන්, යන ගමන් වටිනා අදහාසක් අතහැරගෙන යන්න කියලා ඉල්ලනවා.

ජය වේවා!

Ninja Apocalypse (2014) on IMDb

 

 

[button link=”http://i.oc.gs/hunem” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
50D72927A7568675C417F7E7B8027AC035AA1937
[button link=”http://f.oc.gs/ormum” type=”icon” “center” newwindow=”yes”] 775 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
7B055EECA3DA4929B15C84565B2D277110EC5CB24
[button link=”http://g.oc.gs/dipfe” type=”icon” “center” newwindow=”yes”] 1.23 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
F49ED53150BEE08DEB27D07E5EE1DFEE96F57AB3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

67 thoughts on “Ninja Apocalypse (2014) | නින්ජාවරයෙකුගේ එළිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you very much Godaaak pin

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • නියමයි!!!!!
    ඔබට ජය!!!!

    Reply
  • අශේන් මදුශංක

    මේකනං මරු….

    Reply
  • mehe mai meeka ga adu paadu film eka balala ma dhaanamm…

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ඔබට ජය…….+

    Reply
  • Gayan sampath

    Thanks saho…

    Reply
  • theekshanax

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ජය වේවා…!

    Reply
  • kaveesha anjula

    ඔන්න මම නම් අදම බැලුවා මචෝ
    සබට තුති හොදේ..ජය.!!!!

    Reply
  • Isuru anuranga

    thnks brother

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀 😀 😀 😀

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    දැන්නම් නින්ජා ඒවා බලන්න කම්මැලි බන්
    ඉස්සරන්ම් උඩ දාන් බැලුවා
    ට්‍රේලරෙ බලලා තිරනය කරනවා
    එල නලී
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Saman Prasad (Black Panther)

    ඇති යන්තම් නලින් අයියා ෆිලුමකට අත ගහලා. TV සීරියස් නොබලන මට ඉතින් නලින් අයියව මුනගැහෙනවා අඩුයිනේ. එල එල. උපසිරැසියට බොහොම ස්තූතියි… ජය වේවා…!!!

    Reply
  • අයියා උපසිරැසියට ස්තුතියි… තවත් උපසිරැසි දැමීමට ශක්තිය ලැබේවා!!!!!!!

    Reply
  • සදීෂ් රවිදු

    සබට තුති සහෝ….!
    ජය…!!!

    Reply
  • නියමයි නලීන් සහෝ………….
    නියම ෆිල්ම් එකක් අරන් ඇවිත් තියෙන්නේ………..
    නලීන් සහෝ වැඩිපුර සබ් කරන්නේ tv series වලටනේ…………
    මම ඉතිං tv series බලන්නේ ගොඩක්ම කලාතුරකින්…………
    ඒක නිසා ඔයාගේ සබ් කරපු ඒවට comment එකක් වත් දාන්න බැරි වුණා…………
    තවත් මේ වගේ ෆිල්ම් අරන් එන්න සහෝ……..
    ස්තුතියි………
    ඔබට ජය………

    Reply
    • නලින්

      ස්තුතියි ඉෂාර සහෝ! අදහසට

      ජය වේවා!

      Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සුපිරි,ජයවේවා.

    Reply
  • Snoopy Imesh

    Ninjanam Aniwa balanawa pody illimak

    AMBULI kiyala tamil film ekac thiyenawa ekath dennako !!

    Reply
  • නලින්

    අදහාස් දක්වපු සහෝලා හැමෝටම ස්තුතියි

    ජය වේවා!

    Reply
  • නියමයි සහෝ…උපසිරැසි වලට ස්තුතියි..පුලුවන්නමි ජෙට් ලී ගේ Kiss Of The Dragon චිත්‍රපටියට සබ් දෙන්න එල ෆිල්ම් එකක්…..ජය වේවා…

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • SaDuN dAnUsHkA

    පට්ට තවත් නින්ජා එක්කක්.
    බොහොම ස්තුතිවන්ත වෙනව.

    Reply
  • Kalana Praneeth

    Nice Movie…
    Nice Work…

    Reply
  • නියමයිනේ නින්ජා එක්කනේ.
    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • කොපිය බාලා තිබ්බෙ….ස්තූතියි සබ් එකට………..

    Reply
  • Fatta filuma. Subata thanks machan.

    Reply
  • Thanks.. Nalin malli.. Jaya wewa

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි නලින් සහෝ…

    Reply
  • Niyamai Denawanam Mewage Ninja Thamai Denna One…………ThanxX. . .

    Reply
  • හම්මේ පිලුමක් ගෙනත් 😀 😛
    එල ඈ. මේක මමනං බලාන හිටපු එකක්.
    ජයවේවා!

    Reply
  • Action..Ha Ha..Oya Dila Thiyenne..
    Thanks Nalin Malli..!
    Kawruhari Saho Kenek The Quiet Ones 2014 Horror Movie Ekata Sub Denawada..Please..?

    Reply
  • එල පහරක්නෙ දිලා තියෙන්නේ එල එල
    තැන්ක් යු සබ් එකට සහෝ

    Reply
  • ඔන්න ගත්තා නලින් සහෝ…..උපසිරස..
    ජයම වේවා…..
    බොහෝම ස්තූතියි උපසිරසට…
    දෙනකන් බලන් හිටිය ෆිලුමක්…
    එලස්ස්ස්……………..

    Reply
  • හුරේ! අද මමයි පළවෙනියා! ස්තූතියි සහෝ, ජය වේවා!

    Reply
    • හි හි නෑ නෑ මම දෙවෙනියා!

      Reply
  • thanq saho. niyamai (y)

    Reply
    • හි හි දැන් මමය් දෙවෙනියා………..ස්තූතියි සහෝ sub වලට!!!

      Reply
      • පහලින් comment කරන්න කම්මැලිය් එකය් reply කරේ…

        Reply
        • madhawa randeni

          Godak thanks subtitles walata small size brrip awilla tiyenawa

          225mb brrip akak seederslath hodai…http://kickass.to/ninja-apocalypse-2014-brrip-x264-english-esubs-t9415926.html

          Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *