අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තරුෂ නයනජිත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legend of the Seeker [S02 : E18] | වෝල්ටර්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 7 votes.
Please wait...

Legend of the Seeker
හායි යාලුවනේ මෙන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මම මේක තෝරාගත්තේ විකියා අයියගේ දිපු ඉඟියකට අනුව. මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. මමත් අසාවෙන් බලපු tv කතාවක් තමයි මේක. එක පාරටම මේකට උපසිරැසි දෙන එක මතු සම්බන්ධ උන නිසා තමයි මමත් මේකට සෙට් උනේ.

හරි හරි කතා ඇති දැන් කතාව පැත්තට හැරෙමු. මේ කොටසේදී අපි හැමෝගෙම තරහකරගෙක් වන ඩාකන් රහල් ඉන්නවනේ. මේ මගේම තවත් කෙනෙක් මතුවෙනවා. එයාගේ නම වෝල්ටර් මිනිහට ඩාකන් රහල් මුනමයි තියෙන්නේ ඒ වුනාට මෙයාගේ කිසි නිර්භීත බවක් නෑ. අමු මැට්ටෙක් මෙයාව ඩාකන් රහල්ට අහුවෙනවා මෙයාව පොඩ්ඩක් හදල අරගෙන තියාගත්තා. හා එහෙම හරි නැනේ ඔයගොල්ලොන්ට බලන්නත් තියන්න එපැයි. මේකේ අඩුපාඩු ගොඩක් ඇති.මේ නිර්මාණය ගැන ඔගොල්ලොන්ගේ අදහසත් අපට දන්වන්නකෝ. දැන් ඉතින් මම පුරාජේරු ගැහුවා ඇතිනේ. ඉතිරි ටික ඕගොල්ලෝ බාගෙනම බලන්න.

නැවත හමුවෙන තුරු බුදු සරණයි! දෙවිපිහිටයි!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/Fwzf” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
e76460ee14f08e6b8b56241ca3964ed76b2edd2b
[button link=”http://tinyw.in/48o3″ type=”icon” “center” newwindow=”yes”] 175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c47bdd67e8874b4cdd9342041225ccd559ea2564
[button link=”http://tinyw.in/1taW” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e327f0566ee78c325570f0cbd6a8d6987deed0db
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/තරුෂ-නයනජිත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුෂ නයනජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                    Next Episode >>

45 thoughts on “Legend of the Seeker [S02 : E18] | වෝල්ටර්… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • anith tikath ikmanatama dandooo thank you brother

    Reply
  • earnga pathirage

    godak pin
    ok

    Reply
  • akila prasad

    තැන්කු කිව්වා ඕන්……ඉතුරු ටිකත් ඉක්මනට දීලා ඉවර කරානම් හොදයි…..

    Reply
  • mcn,ituru tikath ikmanatama dahanko…..tawa 4ine..masa kiyakata passeda me..anyway tnx a lot

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • Anith tikath ikmanata dipan macho

    Reply
  • thanx…bro sub ekata meka enakal godak kal balan hitiya anith tikath puluwannam sub denna….!

    Reply
  • බොහොම ස්තූතියි තරුෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    පුලුවන්නම් ඔරිජිනල්ස් කියන එකෙ
    අන්තිම කොටස් ටිකත් දිලා දාන්න
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • thanx bro………….ikmanata nanith sub tikath denna puluwannam hodayi

    Reply
  • ජය වේවා!!!!!!!!

    Reply
  • athi yantham appa thanks aiye api eth beluwe mokada kawadawath nethuwa baiscop ekath mewa atharamaga nathara karanne kiyala.kohomin kohoma hari sub dunnane.baiscop ekata jaya

    Reply
  • Kaushal Manu

    Hammo sub awillo….thnks a lot saho… ithuru tikath demu neda… 😀

    Reply
  • BODU AMMO……………….!BODU AMMO……………….!BODU AMMO……………….! SUB Avilla….
    THANKS MALAYA. SAHEN KALAYAK BALAGANA HITIYA.

    THANKS.

    Reply
  • අැති යන්තම් මම හිතුවා ෙම්ක දීලා ඉවරම තමයි කියාලා…

    Reply
  • THANX MACHN KIYALA VADAK NHA SUPERI.VIKEYA AIYE OYA NAM ELA KIRE PORAK.NAYANAJITH AIYE OYATAT GDAK THANXXX.MEKA OYAMA SUB DILA EVARA KARAI KIYALA ETANAVA.BAISCOPE TEME EKATAMA THANX MACHANLA ME KARANA DETA OYAGOLLANGE SUB NATTAM FILM BALANNET NHA API… 🙂 🙂 🙂 🙂

    Reply
  • jagath pathirana

    මේක ඉක්මනට ඉවරකරනඑක ලොකු උදව්වක්
    මම පොඩි යෝජනාවකුත් කරන්න කැමතියි
    startreck original series 1967 කථා මාලාව පුලුවන්නම් සිංහලට පරිවර්ථනය කරන්න

    Reply
    • තරුෂ නයනජිත්

      බලන්නම් සහෝ

      Reply
  • ටුටු

    දවස් කියකට පස්සෙ ද ඇ…………
    කමක් නැ……

    ස්තුතියි සහෝ!

    ජය වේවා!

    Reply
  • නලින්

    ස්තුතියි සහෝ!

    ජය වේවා!

    Reply
    • තරුෂ නයනජිත්

      ඔබටත් එසේම

      Reply
  • mekae ithuru tikatasub denna gaththata bohoma thuthi 😀

    Reply
    • තරුෂ නයනජිත්

      සුළු දෙයක්

      Reply
  • Ituru tikath ikmanata denawada?

    Reply
    • තරුෂ නයනජිත්

      නැතුව නැතුව ඉක්මනටම දෙනවා

      Reply
  • ස්තූතියි

    Reply
    • තරුෂ නයනජිත්

      ok

      Reply
    • තරුෂ නයනජිත්

      තැන්ක්ස් නියෝ අයියා

      Reply
  • තෑන්ක්ස් මල්ලි.
    මේක දෙනකම් බලාගෙන හිටියේ

    Reply
    • තරුෂ නයනජිත්

      sulu deyak

      Reply
  • මම 3 බන්…..කව්රු හරි මේකට සබ් දීල ඉවර කලානම් හරි…….

    Reply
    • uba hari tama iwara kale nane

      Reply
      • තරුෂ නයනජිත්

        mama iwara karanawa baya wenna epa

        Reply
    • තරුෂ නයනජිත්

      thanks

      Reply
    • මම අද 1…මේක වෙනුවෙන් ගොඩක් කාලයක් හිටියා…සබට ස්තූතියි සහෝ…ජය වේවා… 😀

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *