අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රවින්ද ජිනදාසරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S02: E06] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

24 s2-2
හැමදාම සබ් එක බාගෙන බලන එක නවත්වලා සබ් එකක් කරලා බලන්න ඕනි කියල හිතිලා දැන් ගොඩක් කල්. හැබැයි මේක කරනකොට තමා තේරුනේ සබ් දාන එකේ අමාරුව. මේ අවස්ථාව සලස්වල දුන්නට අංජන සහෝට ස්තුතියි වෙන්න ඕනේ. රොයිලි අයියා ඇතුළුව අනිත් 24 සබ් දාන කණ්ඩායමත් මම හිරවුන තැන්වලදී උදව්කරපු බවත් මෙතැනදී මතක් කරන්න ඕනි. ඒවගේම මගේ මල්ලිට, වැඩ කරන ආයතනයේ අයටත් ස්තුතියි වෙනවා මේක කරන අතරතුර කරපු අදහස් දැක්වීම් වලට.

පහුගිය කොටසේ උන දේවල් ටිකක් මතක් කරොත්, නීනව ප්‍රශ්ණ කීරීම ජැක්ට බාර දෙනවා (නරියට කුකුල්ලෝ බාර දුන්න වගේ නේද?). කිම් දැනගන්නවා ලොස්ඇන්ජලීස් වල න්‍යශ්ටික බෝම්බ තර්ජනයක් තියනවා කියල අහ් අපේ ජනාධිපතිතුමාගේ හිටපු බිරිද, ෂෙරී යනවා ඔහුව මුණගැහෙන්න.ඉතින්… ජනාධිපති සමාවක් ලැබෙන්න යන නීනට මොකද වෙන්නේ? ජැක් කොහොමද නීනගෙන් ප්‍රශ්න කරන්නේ? CTU එකෙන් ප්‍රශ්න කරන්න හදන රාසාට මොකද වෙන්නෙ? ජනාධිපති ගුවන් අනතුරෙන් පසුව තත්වයට කොහොමද මුහුණදෙන්නේ? න්‍යශ්ටික අනතුර ගැන දැනගත්ත කිම් බවර් මොකද කරන්නේ? CTU එකට න්‍යශ්ටික බෝම්බෙ නවත්වන්න පුළුවන් වෙයිද? කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඔයාලට මේ කොටස බලන්න වෙනවා.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “රවින්ද ජිනදාස (රවී)”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

13 thoughts on “24 [S02: E06] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති……

    Reply
    • Manohari Wickramasinghe

      බොහෝම ස්තූතියි

      Reply
  • Nishshanka Ruwan

    ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි රවින්ද සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලස් කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Niyamai Ravi Sahoo……
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. 🙂 😛

    Reply
  • සජීවි

    ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *