අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S04 : E06] | අංක තුනේ දොර… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Falling-Skies

යාළුවනේ,‍ ඔන්න හයවෙනි කොටසත් අරගෙන මම ආවා. ටිකක් ප්‍රමාදයි. ඒගැන කණගාටුව.

එහෙනම් පසුගිය කොටසේ උණ දේවල් මතක් කරගනිමුකෝ. ටොම් මැට්ව බේරගෙන එයාලා නතර වෙලා හිටපු තැනට එකකොට හැල් ඇතුලු පිරිසපිටත් වෙලා තිබුනානේ. ඒත් හැල්ගේ පණිවිඩය අනුව ටොම්ලාත් ලෝඩස්ගේ ආරක්ෂිත කලාපය හොයන් යන්න පටන් ගත්තානේ. ඒ වගේම අෑන් ඇතුලු පිරිස අර වංශාධිපතියාව අල්ලගත්තා. අන්තිමට වංශාධිපතියා කොහොමහරි බේරුනා.

එහෙනම් ඉතිං අද කතාව බලන්නකෝ මොකද වෙන්නේ කියලා….

Falling Skies (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/pJg8″ type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
e2f55fc94d4f2f3071b9c33780f7d4c2b5ff6028
[button link=”http://tinyw.in/TGPL” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]
99b38cdb9f36f03f9c1fc7c8d0ba2e04813295c6
[button link=”http://tinyw.in/9Ktt” type=”icon” “center” newwindow=”yes”] 1.03 GB කොපිය මෙතනින් බාගන්න[/button]
3f3a282ed2fb6857ee8120951458d9d86d49db3d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/Sureni-Athurugiri.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                       Next Episode >>

30 thoughts on “Falling Skies [S04 : E06] | අංක තුනේ දොර… [සිංහල උපසිරැසි සමඟ]

  • tnx sub 1 dunnata. bt download error 1k anawane. sub 1 download karaganna behene

    Reply
  • akka ilageta flashpoint tv series aketa sub daneko…ake so5 thiyanewa 2008 patan gane thiyane………
    Flashpoint (2008) Poster
    Contact the Show Creators on IMDbPro »
    More at IMDbPro »
    Flashpoint (2008–2012)
    TV Series – 41 min – Action | Crime | Drama
    7.7 Your rating: -/10 Ratings: 7.7/10 from 12,275 users
    Reviews: 62 user | 15 critic
    The missions and trials of a Toronto police tactical unit.

    Creators: Mark Ellis, Stephanie Morgenstern
    Stars: Amy Jo Johnson, Hugh Dillon, David Paetkau | See full cast and crew » mate mekate sub daneko please………………………….

    Reply
  • so4e7 ikmaneta daneko………………..heta sub ake dane pluwan waidda akka…………

    Reply
    • me wage katha thmai supiri…me wage thawe ahekate sub dane pluwnda sis……..

      Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • katawa mechchara dura awa kiyala danunewath na.asawen balanne .thanks

    Reply
  • Thank you very much.

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි .. 😀

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • Achintha Sameera

    සුරේනි අතුරුගිරි thanks

    Reply
  • bohoma stuti sahodari………

    Reply
  • niyamai akkee………kohoma ivasagena hitiyada manda 10 parak vithara baluva sub dalada kiyala…thank you######

    Reply
  • Anuradha Eranda

    Sis mama meka balalama ne meke s1, 2, download wenneth ne awal copys ganna kramayak nedda.

    Reply
  • thank you….meka labenakan balagena hitiye…

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි :p :p

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *