අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)ලක්ෂාන් නිලංකසිංහල උපසිරැසි

24 [S02: E09] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

24 s2-2

කලින් කොටසේදී දකින්න ඇතිනේ කලින් කොටසේදී රොන් විලන්ඩ් මාධ්‍යට බෝම්බය ගැන තොරතුරු හෙළි කරනවා සහ ජනාධිපති තුමා ඒ ගැන ජනතාවගෙන් සගවනවා කියලත් කියනවා. කිම් පොලිසියට අහුවෙනවා වගේම, නිනා බෝම්බය තියන ස්ථානය ගැන අහගෙන තොරතුරු සපයන කෙනාව මරලා දානවා.

අද කොටසින්
අද නිනා සහ ජැක් ගමන් කරන ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කරනවා. අද ජැක් සහ නිනා නැවතත් එකට වැඩ කරන්න වෙනවා ඒ විශේස කාර්‍යය බලකායෙන් කඩාවැටුණු ගුවන් යානය වැටුණු ස්ථානයට ඇවිත් සිදුකරන පහරදීමක් සම්බන්දව. අන්තිමට නිනා ජනාධිපතිතුමාට කියනවා සයිඩ් අලි ඉන්නේ කොහෙද කියලත්.සහ කිම්ව නැතව ලොස් ඇන්ජලිස් අරගෙන යනවා පොලිසිය විසින්. අද සමහර විට නිනා අතින් ජැක් මැරුම් කන්නත් ඉඩ තියෙනවා…? ඔයාලම බලන්නකෝ නිනා මොකද ජනාධිපතිට සයිඩ් අලි ඉන්න තැන කියන්නේ.. කීමට ලොස් ඇන්ජලිස් යන එකෙන් බේරෙන්න විදිහක් හොයාගන්න හැකි වෙයිද කියලත්…. නිනා කොහොමද ජැක්ව මරන්න හදන්නේ සහ මොකටද මරන්න හදන්නේ කියලා… අද පොඩි ඉගියකුත් හම්බ වේනවා ජනාධිපති බිරිදගේ වැඩ ගැන.

එහෙනම් මීලග කොටසින් හමුවෙන තුරු ජය වේවා !!! 🙂 🙂

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

18 thoughts on “24 [S02: E09] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • සබට ස්තූතියි සහෝ ! 🙂

    Reply
  • Nishshanka Ruwan

    ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
    Reply
  • 10 වෙනි කොටස ඉක්මනට දෙනකන් බලගෙන ඉන්නේ .
    ජය වේවා.

    Reply
  • 10 වෙනි කොටස ඉක්මනට දෙනකන් බලගෙන ඉන්නේ .

    Reply
  • ane machan ithuru tikath ikmanata diyan………dunna ewata thanks ahhh……

    Reply
  • “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • බොහොම ස්තුති සහෝ

    Reply
  • dedunu- yatalamatta

    Superb ,
    Thnx.

    Reply
  • Niyamai Lakshan Sahoo……
    Mokd dn Wadiya Penna Naththe..??
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. 🙂 😛

    Reply
  • නලින්

    ස්තුතියි ලක්ෂාන් සහෝ !

    එළස්ස්!!

    ජය වේවා.

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *