අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නිර්මාණි විජේසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S03: E02] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

24 Season 3

කොහොමද යාළුවනේ. මම අද අරන් ආවා 24 කතා මාලාවෙ තුන් වෙනි දවසේ දෙවනි පැය.

මතකයිනෙ මේ කතාව ආරම්භයේ මොකද වුනේ කියලා. මාරාන්තික වෛරසයක් නිදහස් කරන්න යන එක තමයි මේ පාර ඇති වන තර්ජනය.

අද කොටසේ දි මේ වෛරසය ආසාධනය වෙලා තිබ්බ මලසිරුර ගැන විස්තර වගේම මේ වෛරසය අන්තර්ගත වෙලා තියන මාධ්‍යය මොකක්ද කියන එක CTU එකට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ අතරේ කිම් එයාගෙ තාත්තට කියනවා එයයි චේස් අතරයි තියන සම්බන්දෙ ගැනත්. බලමු ඒකට බවර්ගෙ ප්‍රතිචාරය කොහොමද කියලා. ඒ වගේම විවාදයට සූදානම් වෙන ජනාධිපති තුමාටත් ගැටළුවක් ඇති වෙනවා මේ කොටසෙ අවසානයෙදි.

එහෙනම් ඊලග කොටසින් හමුවෙමු…

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

17 thoughts on “24 [S03: E02] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • darshanadammika

    kawruhari download karana vidiha kiyala danawada pl

    Reply
  • රොහාන්

    බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි නිර්මාණී 😛 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • චන්දිම අමරසිංහ

    hm… thaz niyamina… subapatum…

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි කාටුන් අක්කියෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයිනේ…
    නිර්මාණි නංගිගේ තවත් නිර්මාණයක්…
    ඇත්තටම 24 ට සබ් දෙන එක නම් සුපිරිම වැඩක්….
    ඔයාට ජයම වේවා නිර්මාණි නංගී….
    ඉදිරියටම යමු

    Reply
  • harsha hiranga

    thanks Nirmani!

    Reply
  • නලින්

    ස්තුතියි නිර්මාණියේ!

    ජය වේවා.!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *