අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S01 : E15] | සතුරු මිතුරු… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Mentalist 1

පොරොන්දු පිටම The Mentalist කතාංගයේ කොටසකට උපසිරැසි අරගෙන තමයි නැවතත් ඔබේ හමුවට පැමිණියේ. අද කතාව ගෙතී යන්නේ ස්කාලට් නම් තැනත්තියකගේ මරණයක් වටා. ඇයගේ නිවසේ ඇය සාදයක් පවත්වමින් තිබෙන අතරතුර, ඇය කටේ සෙම පුරවාගෙන නිවසේ බැල්කනියෙන් පහලට වැටෙනවා. මරණ පරීක්ශණ අනුව තහවුරු වෙන්නෙ ඇයට වස දීලා කියලා. කොහොම නමුත් වස දීපු බවක් හෙලිවන නිසා මේක මිනීමැරුමක්ම තමයි.

විමර්ශණය සිදුකරන්න කියලා, මෙයාලට මියගිය තැනැත්තියගේ යෙහෙලියන් සමග තමයි කතාබහ කරන්න වෙන්නේ. ඒක අතරතුර ගෑණු උදවියගේ බැන දොඩා ගැනීම් අහගෙන ඉන්නත් වෙනවා. ඒ වගේම ජේන් හරිම ෆන්එකේ තමයි වැඩේ කරගෙන යන්නේ. රිස්ග්බිටත් මෙදාපාර ජය මඟුල් තමයි. මොකද කිව්වොත් ලස්සන ලස්සන ගැණු උදවිය එක්ක කයියක් ගහගෙන ඉන්න පුළුවන්නේ. ඒ වගේම තමයි කට උත්තර ගන්නත් හරිම ලේසියි. ප්‍රශ්ණයක් ඇහුවාම හෝ ගාලා උත්තර දෙනවා CR පොත් දෙකක් විතර පිරෙන්න. ඒවායින් මේවායින් හෝඩුවාවන් හොයාගෙන මියගිය තැනැත්තිය මත්ද්‍රව්‍ය වෙලඳාම් කරන විත්තිය හොයාගන්නවා. ඒ සම්බන්ධ දෙයක් නිසා තමයි මිනීමැරුම සිදුවෙලා කියලා තමයි ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායම හිතන්නේ.අන්තිමේදී හැමදාම වගේ මිනීමරුවා අල්ලනවා.

ලිපියේ නම් ගොඩක් කියලා ලියන්න දේවල් ඇත්තේ නෑ. ඔයාලට බලලාම තමයි තේරුම්ගන්න තියෙන්නේ. වෙනදා වගේම උපායක් යොදලා තමයි මිනීමරුවා අල්ලන්නේ. ඒත් ඉතින් අද ලෝකයේ තියෙන වේගවත් වගේම සාර්ථක සන්නිවේදන ක්‍රමයක් භාවිතා කරලා තමයි උගුල අටවන්නේ. අද පොඩි වැඩකටත් එක්ක කියලා කතාව බලලා මම කියපු සන්නිවේදන මාර්ගය මොකක්ද කියලා කමෙන්ට් එකක් දමන්න බලන්න. හරි උත්තරේ කියන අයට දෙන්න තෑගි නම් නෑ. ඒත් ඉතිං දාන්න.

හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://tinyw.in/6bx8″ type=”icon” “center” newwindow=”yes”] 125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]

60d58166f15ee87d27e30eaca40613cde5dfed40

[button link=”http://tinyw.in/u94z” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]

6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

25 thoughts on “The Mentalist [S01 : E15] | සතුරු මිතුරු… [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • මචං මේකෙ 250mb කොපියෙ sub හරියන්නෑ නෙ/

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • චන්දිම අමරසිංහ

    degatama karagana ymu thaz…

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්රණිත් සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් සහෝ.සුපිරි වැඩක්..
    ජයම වේවා…

    Reply
  • madusanka perera

    thx kollo……..
    ethuru tikath ikamanata danna………..

    Reply
  • daneta ghin thiyane kotase wale sex sin kiyak thiyanewade…

    Reply
  • චතුර බුද්ධික

    බොහොම ස්තුති මචෝ..

    Reply
  • thanks machan,porondu una wagema hamadama denawata……..

    Reply
  • අනුරාධ

    :)එල මචෝ එහෙනම්
    සබට තුති
    ඔබට ජය………:)

    Reply
  • ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • thanks ikmanata denawa

    Reply
  • saho ikmanin denawata thank ithuru ewath pata pata gala damu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *