අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S06 : E11] | මමයි මාරයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 8 votes.
Please wait...

Supernatural-S6-2

තව දුරටත් “රොබෝ සෑම්” එක්ක ජීවත් වෙන්න ඩීන් කොහොමටවත් ලෑස්ති නෑ. මේ නිසා අමුතුම කෙනෙක්ගෙන් අමුතුම විදිහේ උදව්වක් ඉල්ලන්න ඩීන් තීරණය කරනවා. නමුත් මේ කෙනා අනිත් පැත්තට ඩීන්ගෙන් ඉල්ලන්නේ ඊටත් වඩා අමුතු ඉල්ලීමක්.

සෑම්ව “අනාත්ම” බවෙන් මුදවන්න ඩීන් වෙහෙසෙන අතරේ 😛 “හැගීම් නැති රොබෝ සෑම්ට” ඕනේ වෙන්නේ පීතෘ ඝාතකයෙක් වෙන්නයි. ඒ මොන හේතුවකටද කියලා කතාව බලලම දැනගමු

– – –
බැග්ඩෑග්වල වෙළෙන්දෙක් තමන්ගේ සේවකයාව වෙළදපලට යැව්වා බඩු බාහිරාදිය අරගෙන එන්න. ටික වෙලාවකින් හොදටම බයවෙලා ගෙදර ආපු සේවකයා කිව්වා. “මම වෙලදපලේදී කෙනෙක්ගේ ඇගේ හැපුණා, හැරිලා බැලුවාම මා දිහා තර්ජනාත්මකව බලා හිටියේ මාරයායි, අනේ මට ඔබේ අස්සයාව දෙන්න මේ ටවුමෙන් පැනලා ගිහින් ජීවිතේ බේරගන්න. මම සමාරාවලට පැනලා යනවා. එහෙදි මාරයා මාව හොයා ගන්න එකක් නෑ” කියලා. ඉතින් කාරුණික වෙළෙන්දා මේ සේවකයාට තමන්ගේ අස්සයා දුන්නා, සේවකයා සමාරාව දිහාට වේගයෙන් පැනලා ගියා තමන්ගේ ජීවිතේ රැක ගැනීමේ පරමාර්තෙන්. ඊට පස්සේ වෙළදපලට ගිය වෙළෙන්දා මාරයා වෙළදපලේ ඉන්නවා දැක්ක. දැකලා ලගට ගිහින් ඇහුවා “ඇයි ඔබ අද උදේ මගේ සේවකයා දිහා තර්ජනාත්මකව බැලුවේ” කියලා. එතකොට මාරයා කියනවා “මම බැලුවේ තර්ජනාත්මකව නෙමේ, මම බැලුවේ පුදුමයෙන්. මට පුදුම හිතුනා ඒ මනුස්සයා බැග්ඩෑග්වල ඉන්නවා දැක්කම. මොකද අද රෑ මට එයා හමුවෙන්න යෙදිලා තියෙනවා සමාරාවේදී” කියලා.
ඉතින් සමරාවට පැනලා ගිය එකාට එදා රෑ වුන දේ හිතා ගන්න පුළුවන්නේ.

අද කතාවේ නම “Appointment in Samarra” ඇවිත් තියෙන්නේ W. Somerset Maugham, පැරණි මැද පෙරදිග ජනකතාවක් ඇසුරෙන් ලියු ඉහත “The speaker is Death” නම් කතාවෙනුයි
අධ්‍යක්ෂණය : මයික් රෝහ්ල් (Mike Rohl)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble) සහ රොබට් සිගර්’ (Robert Singer)
විකාශනය වුනේ : 2010 දෙසැම්බර් 10

මීලග කොටසෙන්:
6×12 – Like a Virgin
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/MWjj” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
[button link=”http://tinyw.in/13m7″ type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
[button link=”http://tinyw.in/82mf” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

40 thoughts on “Supernatural [S06 : E11] | මමයි මාරයා… [සිංහල උපසිරැසි සමඟ]

  • සබ් එකට ඉස්තූතියි.. ජය වේවා සහෝ..

    Reply
  • ස්තුති brooo

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 🙂 😀

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි MDG සහො 😛 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • ela kollo…ela………

    Reply
  • thanks saho…aththatama mamath supernatural balanna gaththe oya sub denna patan gaththa nisa … 😀 gd luck bro

    Reply
  • U ARE THE BEST IN BAISCOPE.LK

    Reply
  • i..s..p..d

    machan Dawasata eka epiyaka wath sub denna berida. Man dawasata 2 3 parak ewith balanwa meke sub dalada kiyla.

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • thanks denakan balan hitiye

    Reply
  • thanks machannn……I was waiting for this.

    Reply
  • ස් ක්ි Kiyanna wachana na . Thanx oya nam marai lassana katha podda. Thanx MDG 😀

    Reply
  • Dharshana...

    Thanks machao…

    Reply
  • thank u bro.. oyage extra information harima interesting..thank u for the effort…. sub eka kisima waradak na

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ..
    !!..ජය වේවා..!!

    Reply
  • adahanawanm menna minissu.MDG ubanam deiyek ban 🙂 ube subtitle supiri ban.kisima adupaduwak kiyanna ne.sub ekata godak thnx.aluth ekakin hamba wemu 😉

    Reply
  • maru…maru…maru…maru… me dila thiyane niyamai sahoo. thanks.. 😀

    Reply
  • මල් සිරි

    me thiyanne badu thanxx 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    elzzzzzzz
    jaya

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • ඉනූෂ අඹගහවත්ත

    සහෝ..ඔයාගෙ මේ සබ් නම් නියමයි..ඇත්තටම කිසිම අඩුවක් කියන්න නෑ..මන් මේ කතාව මාර අසාවෙන් බැලුවෙ සහෝගෙ සබ් නිසාමයි..වරහන් ඇතුලෙ දාන විස්තර මාර වටිනවා..ලිපි ටිකත් ගින්දර..මර විස්තර ටිකක තියෙන ලිපි ටිකක් තියෙන්නේ..අන්තිම වෙනකන්ම සාර්තකව මේ කතා මාලාවටම සබ් දෙන්න සහෝට හැකි වේවා කියල ප්‍රාර්තනා කරවා..ගොඩාක් ස්තූතියි මේ තරම් දුරක් මේ කතාව අපිට ගෙනාවට..ජය වේවා>….

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai thaz onna bawa…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *