අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)තිසල් නදීශනනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S03: E07] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24 Season 3

කලින් පැයේදී දකින්න ඇතිනේ ගේල් “රමොන් සාල්සාර්” වෙනුවෙන් වැඩ කරනවා කියලා කිම් හොයාගන්නවා. ගේල් කිම්ට තුවක්කුවක් එල්ල කරෙගන ඉන්න කොට තමා කලින් පැය ඉවර උනේ. හෙක්ටර්ගේ අණ පරිදි රමොන් ජැක්ව හිර කාරයෙක් විදිහට මෙක්සිකෝ අරගෙන යනවා. ඩේවිඩ් පාමර් ජාතික විවාදය අතර මගදී නතර කරලා දානවා.

අද පැයේදී—->>

අද පැය දිවයන්නේ 7:00 p.m.-8:00 p.m. කාලය තුල අද පැයේදී ගේල්ව CTU එක විසින් අල්ල ගන්නවා සහ ඔහුව ප්‍රශ්න කරනවා. රමොන් යන්නේ කොහෙද කියලා දැනගන්න. ජැක්ව රමොන් විසින් මෙක්සිකෝ රැගෙන යනවා. ටෝනි අද නැවතත් CTU එකට එනවා.

බලන්නකෝ එහෙනම් අද කොටස ගේල් කොහොමද අහු වෙන්නේ..? ජැක් හට බේරෙන්න පුළුවන් වෙයිද රමොන් ගෙන්..? ටෝනි මොකද සැත්කම ඉවර උන ගමන්ම CTU එකට නැවත එන්නේ..? ගේල් කියයිද රමොන් යන තැන.

එහෙනම් ඊලග කොටසින් හමු වෙනතුරු ජය!!! 🙂 🙂 🙂

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/06/ThisalN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

19 thoughts on “24 [S03: E07] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • රොහාන්

    බොහොම ස්තුතියි තිසල් සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai….subapatum/

    Reply
  • නලින්

    ස්තුතියි තිසල් සහෝ!

    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • සබ් එකට පින් ලොක්ක ….ඔයාල හින්ද අපි ගොඩ ….ඔහොම යමු කවදාවත් වරදින්නේ නෑ ඔයාලට

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් 24..
    ජය..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *