Three Days [EP 04] | දින 3යි [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ මං තවත් සබ් එකක් අරන් ආවා… මේක මගේ තුන් වෙනි සබ් එක. අඩු පාඩු ඇති ඉතින් වැරදි වලට සමාව දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි මේක නම් ආදර කතාවක් නෙමෙයි. හැම කොටසක්ම තවත් රසවත් කියන්නේ විහිළුවට නෙමෙයි! ඉතින් කෙටියෙන් විස්තර කරනවා.
එහෙනම් කතාව පැත්තට යමු නේද? පටන් ගන්නේ අනතුරකින්, අනතුරක් මත් නෙමෙයි මිනිමැරුමක්. හන් ටේ කියොන්ගෙ තාත්තා තමයි මැරෙන්නේ… හන් ටේ කියොන්ග් වැඩ කරන්නේ ජනාදිපති ආරක්ෂක රහස් සේවයේ. හන් ටේ කියොන් දැන ගන්නවා ජනාදිපතිව ඝාතනය කරන්න කුමණ්ත්‍රනයක් කෙරෙනවා කියලා. මේ හැම අවුලක්ම වෙන්නේ රහස් ලියවිල්ල 98 නිසයි.
බො වොන් හොයාගන්නව ටෙ කියොන්ගේ තාත්තව විතරක් නෙමෙයි මරලා තියෙන්නේ කියලා, ඇත්තම කව්ද මැරුන අනිත් අය, ෆෙල්කන් එක ජෙසන් එකත් එක්ක එකතු වෙලා මොනව කරනව ඇද්ද? යැන්ග්රි සිද්දයේ ඇත්ත මොකද්ද?
05 කොටසින් හම්බ වෙමු…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/p3j6xcd” type=”icon” “center” newwindow=”yes”] 249 MB කොපිය (3.9GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 600 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
me sub eka hariyata sinhalata translate karala naha.meka hariyata pera pasal yana lamayinge wadak wage.debas wala theruma sub eken hariyata deela naha.me wage supiri tv series ekakata sub danakota meeta wadiya kalpanakari wenna oone. mama english sub ekka balanawa.kohoma wunath mama uthsahaya agaya karanawa…thanks…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa…..
niyamai oyata subapathanawa
බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.
ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!