අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රනිල් ශ්‍රීමාල්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S03: E09] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24 Season 3

කලින් පැයේදී දකින්න ඇතිනේ ජැක් ඔහුගේ රහස් මෙහෙයුම පිලිබදව ඩේවිඩ් හට කියනවා සහ ඩේවිඩ් ඒ පිලිබදව මල පැනලා ඉන්නෙත්. කොහොම ජැක් සමත් වෙනවා රමොන් සහ හෙක්ටර් යන දෙදෙනාවම ඔහුගේ අදහසට කැමති කරවගන්නත්. ජැක් ලස්සනට මෙහෙයුම කරගෙන යන අතරතුරේදී එඩ්මන්ස් වැඩේ දෙල් කරනවා. ඔහු හිතාගෙන ඉන්නේ රමොන් විසින් ජැක්ව පැහැරගෙන ඇවිත් කියලා. ජැක්ව බේරගන්න ඔහු මෙක්සිකෝ යනවා. ටෝනි ඔහුව නතර කරන්න උත්සහ දැරුවත් හෙක්ටර් ගේ මිනිසුන් ඔහුව අල්ලගන්නවා. ජැක් ගේ සංනිවේදන ඔරලෝසුවත් කැඩෙනවා එතනින් තමා කලින් පැය ඉවර උනේ….

අද පැය —>
අද පැය දිවයන්නේ 9:00 p.m.-10:00 p.m කාලය අතරතුර. අද ජැක්ට නිනා සමග තරග කරන්න වෙනවා වයිරස් එක ලබාගැනීමට. ටොනිගේ පක්ෂපාතිත්වය අද පොඩි ප්‍රශ්න කිරිමකටත් ලක් වෙනවා සහ ඩේවිඩ් පාමර් හට ඔහුගේ සොයුරා නිසා පොඩි ප්‍රශ්නයකුත් ඇති වෙනවා..

එහෙනම් අද පැය බලන්නකෝ හැමෝම.. වයිරස් එක කවුරු විසින් ලබාගනිද..? ටොනිගේ පක්‍ෂපාතිත්වය පිලිබදව ප්‍රශ්න කරන්නේ කවුද..? ඒ මොකටද…? ඩේවිඩ් හට ඇතිවන ගැටළුව මොකක්ද..?

එහෙනම් අපි ගියා, අනිත් එපියත් සමග ඉක්මනින් හමුවෙමු ජය..!! 🙂 🙂

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/ranil-sri-e1408305946524.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

15 thoughts on “24 [S03: E09] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • රොහාන්

    බොහොම ස්තුතියි රනිල් සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි රනිල් සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai onna bawa thaz… subapatum.

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • නලින්

    ස්තුතියි රනිල් සහෝ!

    ජය වේවා!

    Reply
  • After a long time.
    However thanks for the sub

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *