The Walking Dead [S06 : E04] with Sinhala Subtitles | මෝගන්ගේ කතාව! [සිංහල උපසිරසි සමඟ]
පමාවට සමාව, වර්ෂාව හේතුවෙන් වැඩේ පමා උනා. ගිය සුමානේ පිහිටට ආපු නිර්මාණි අක්කට බොහොම ස්තුතියි කියන ගමන්, මට අසුභ නමුත් වොකින් ඩේඩ් රසිකයින්ට සුභ ආරංචියක් මුලින්ම කියාගෙනම කතාව පැත්තට හැරෙමු, ඔන්න හත්වෙනි සීසන් එකත් එනවලු 🙁 හැබැයි මෙ අවුරුද්දට තව එන්න තියෙන්නෙ කොටස් හතරයි, හූහ්හ්හ් යාහ්හ් 😀 එහෙමනම් ඉතිං කට්ටිය ගියසුමානේ කොටස බලනකොට මොකද මේ වෙන්නේ කියල හිතාගන්න බැරුව ඉන්න ඇති, අරහෙන් මැරෙනවා මෙහෙන් මැරෙනවා, ග්ලේන් මැරිලද දන්නේ නෑ, කට්ටියගේ ගෙවල් තියන පැත්තේ මොකද වෙන්නේ දන්නේ නෑ, ඒත් ඒ දේවල් එහෙම තියෙද්දී අද කියවෙන්නේ මෝගන්ගේ කතාව, අද කොටසත් ඔන්න පැයක් තියනව, බලන්නකො එහෙනම්, ලබන සුමානේ මුණගැහෙමු, ජය 😀
8054B784AC6C0C89FF3E0A3E9C291748E408FEED
6ADA4390046CDE1B394F464EF27B8F3E89DEEAC8
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
14765 downloads
<< Previous Episode All Episodes Next Episode >>
බොහෝම ස්තූතියි උපසිරැසියට
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thank ……………
ammatasiri glen marila nadda? jon snow marunu dawase wge thamai man hitiye
ade sound vitharane bn download wenne :/ ai a?
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
THANKS
එළ මචං. 7 දෙමු හොදේ? 😀
patta bn ..thanks
Thank u So much Vima….
Respect u bro
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!
Thanks
බොහොම ස්තුතියි විමා සහෝ,, ගිය සතියේ ග්ලෙන්ට මොකද උනේ කියල දැනගන්නක්න් ඉවසිල්ලක් නෑ 🙁 මෙන්න සබ ගත්තා ජය වේවා !!
ගොඩාක් ස්තූතීයි bro…
ඇත්තටම මම බලපු TV srers වලින් හොදම TV seres එක තම The Walking Dead. ඉතින් මෙහෙම අළුත් season එකේ episoide එකක් එලියට දාපු ගමන් subtitels දෙන එක අති විශිශ්ටයි. මෙහෙම sub දාන විමා bro ටත් bisecope.lk admins ලාටත් ගොඩාක් ස්තූති වන්ත වෙනවා අපිට නොමිලේ ම කරන මේ උදව්වට…
sub දාපු විමා සහෝ ටත්
මේ site එකේ admin ලාත් ජය…
බොහොම ස්තූතියි සහෝ. මහන්සිය ගොඩක් අගය කරනවා …. ඔබට ජයන් ජය !!!!
thax bro ada dawasama balan hitiya denakal
ඔන්න බාගත්තෝ.ග්ලෙන් මැරිලා නෑ.එය එදා රෑ ටෝල්කින්ග් ඩේඩ් එකට ආවේ නෑ .අනික මිනිස්සුන්ගේ පපුවේ කොහේද බඩවැල්. තැන්ක්ස් විමෝ.සීසන් 7ත් ඔයාම දෙවි කියල හිතනවා,සුබ පැතුම් .
marila na thamai. e kanne nickless wa
Glen marenne naththnam math mara kamathi. Walkers nicolaswa kala nikan ideewi kiyala kiyanne kohomada?
විමුක්ති සහෝදරයාගේ මහන්සිය ගොඩක් අගය කරනවා …. ඔබට ජය …
බොහොම ස්තූතියි සහෝ…………
ජය වේවා………..!!!!!