අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නිර්මාණි විජේසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S03: E19] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 4 votes.
Please wait...

24 Season 3

කලින් කොටස බලන්න ඇතිනේ පොඩ්ඩක් මතක් කරන්නම්කො. ජැක්ට සිද්ධ වෙනවා ස්ටේපන්ගේ ඉල්ලීම් වලට එකඟ වෙන්න.සහ මිෂෙල් දැනගන්නවා රයන් ගේ මරණයට හේතුව හෝටලය නිරෝධානය කරන්න කලින් හෝටලයෙන් පැනලා ගිහින් කියලා.

අද පැය—>

අද CTU එකට දැනගන්න ලැබෙනවා ස්ටේපන්ගේ දුවක් ලොස් ඇන්ජලිස් වල විශ්විද්‍යාලයක ඉගෙන ගන්න විත්තියක් සහ අද කීමටත් යම් මෙහෙයුමක් බාර වෙනවා. චේස් සමත් වෙනවා හෝටලයෙන් පැනලා ගියපු අසාදිත පුද්ගලයව අල්ල ගන්නත්. සහ පාමර් ඔහුගේ කැබිනට් මණ්ඩලයට දැනුම් දෙනවා දැනට එල්ල වෙලා තියන අවධානම පිළිබඳව

එහෙනම් ජැක් මෙදා පාර මොකක්ද කරන්න යන්නේ..? ඔහු ස්ටේපන්ගේ දුව පිලිබන්දව කුමන අකාරයක තීරණයක් ගනීද..?

එහෙනම් හැමෝම බලන්නකෝ අපි ගියා හැමෝටම සුභ දවසක්!!! 🙂 🙂

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

18 thoughts on “24 [S03: E19] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • රොහාන්

    බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය

    Reply
  • නියමයි නිර්මානි සහෝදරී..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු……….
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

    Reply
  • නියමයි ………..මෙහෙම දෙනවනම් බලන්නම්කෝ…………

    Reply
  • චන්දිම අමරසිංහ

    thaz niyamai..

    Reply
  • නලින්

    ස්තුතියි නිර්මාණි..

    දිගටම ඔනේ.. ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *