අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළක්‍රීඩාකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේදමිළනිලාන් රාජපක්ෂසිංහල උපසිරැසි

Ethir Neechal (2013) | මෙහෙමත් නමක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.3/10. From 4 votes.
Please wait...

Ethir neechal

මේ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම. මම මීට කලින් උපසිරැසි කළේ දමිළ චිත්‍රපට‍ දෙකකට. මේකත් ඉතා ප්‍රසිද්ධියට පත්වුණු දමිළ චිත්‍රපට‍යක්.

මෙම චිත්‍රපට‍යේ අධ්‍යක්ෂණය සහ කතාව R.S.D senthilkumar ද ,නිෂ්පාදනය දමිළ නළු dhanush විසින් සිදු කර තිබෙනවා.ප්‍රධාන චරිතය මෑත භාගයේ ජනප්‍රියත්වයට පත් වූ සිවකාර්තිකේන් විසින් සිදුකරන අතර Priya anand, Nanditha යන නිළියන් ද මේහි රංගනයෙන් දායක වී තිබෙනවා.

කථාවෙන් පොඩ්ඩක් කියන්නම්. මේ චිත්‍රපට‍යේ නළුවට තියෙන්නෙ හරි අමුතු නමක් ” කුන්ජිතපාදම් “. මේ නම දෙවි කෙනෙක්ගේ නමක් වුණත් කෙටි කරලා “කුන්ජි” කිව්වොත් වෙන තේරුමක් එන්නේ. ඒ නිසා මේ චරිතයට ගොඩක් කරදර වලට මූණදෙන්න වෙනවා. කොහොමහරි මේ කරදර වලින් බේරෙන්න නම වෙනස් කරනවා ” හරිෂ් ” කියලා. නම වෙනස් කළත් කරදර වල අඩුවක් නම් නෑ. ඉතුරු ටික බලලම ඉන්න.

ලස්සන කතාවක්. හාස්‍යජනක වගේම මේක ටිකක් දුකහිතෙන කතාවක්. මිනිත්තු 122 පුරා දිව යන මෙම චිත්‍රපට‍ය IMDB 6.9 ක් ලබාගෙන තියනවා.2013 මැයි මස 1 නිකුත් කල චිත්‍රපට‍ය ආදායම් වාර්තාවක් ද පිහිටුවා තිබෙනවා.

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටත්,මෙය නරඹන ඔබ සැමටත් ස්තූතියි. මෙම උපසිරැසියේ ගුණ දොස් ඇත්නම් comment එකක් දාන්න.

“සෑම විශාල සිද්ධියක් පසුපසම කුඩා සිද්ධියක් ඇත.”

Ethir Neechal (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/0JIK” type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]

66945D0CC4F034087A0D501EF077EFA5E99A378E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/06/NilanR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලාන් රාජපක්ෂ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

44 thoughts on “Ethir Neechal (2013) | මෙහෙමත් නමක්. [සිංහල උපසිරසි සමඟ]

  • meke torrent eka wada na

    Reply
    • නිලාන්

      Torrent link ekanam weda karanawa saho…

      Reply
  • thanks bro for this sub…..!
    pleeaaaase can u give sub for “poojai” film also soooon….(vishal’s)
    good luck..!

    Reply
  • thank you ………….!

    Reply
  • Thank you !!!

    nice movie 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල දිගටම දෙමු මචෝ
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ. ජය වේවා!!

    Reply
  • බොහොම ස්තූතියි නිලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    සුපිරියි සුභපැතුම්..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

    Reply
  • sub ekata godak sthuthi shoooo !!!!!!!!!!!

    Reply
  • Pavithraka

    නියමයි සහෝ !
    ජය වේවා..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි නිලාන්
    එල ෆිල්ම් 1 වගේ
    බාන්න ඕනි
    ජය

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි සහෝ !
    දිගටම සබ් දෙමු .
    😀

    Reply
  • සබ් එකට ස්තූතියි සහෝ…

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Niyama film eka. Thawath me wage film walata sub denna.

    Reply
  • නියමයි නිලාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • supun dilshan

    මේක මාරු ෆිල්ම් එකක් අනිත් එක මේකේ music director අපි කවුරුත් කොලවෙරි සින්දුවෙන් අනාගත්ත anirudh සින්දු ටික මාරු

    Reply
  • නිලාන්

    සුභ පතපු හැමෝටම ස්තූතියි

    Reply
  • හොද වැඩක් ..සහෝදරයා

    Reply
  • jayani chathupraba

    Thank youuu

    Reply
  • thanks dear…puluwannam the maaz runner ekath ikmanta gennako…

    Reply
  • නියමයි සහෝ………….දිගටම සබ් දෙන්න.

    Reply
  • නලින්

    ස්තුතියි නිලාන් සහෝ!

    ජය වේවා!

    Reply
  • රනිල් ශ්‍රීමාල්

    නියමයි සහෝ…
    දිගටම සබ් දෙමු.
    ජය..! 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *