අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S04: E15] | CTU එක රැවටෙයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24 (season 4)
දැන් නම් මේ කතාව ගොඩක් රසවත් වේගෙන එනවා නේද? ඉතින් මේ තමයි 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 15වෙනි කොටස. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.2 ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 9ත් 10ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 28 වෙනිදාය.

කලින් කොටස ගැන මතක් කලොත් එ කොටස තිරණාත්මක කොටසක් වුනා. පෝලුයි ජැකුයි අර කම්පැනියෙන් විස්තර හොයාගත්තට පස්සේ එයාලා ඒකෙ නම තියෙන කෙනෙක් පාවිච්චි කරලා මර්වාන් ලගට යන්න ප්ලැන් එකක් හැදුවා. ඒ අතර තුර මර්වාන් තවත් සැලැස්මක් සැලසුම් කරනවා දකින්න ලැබුනා. ඒ වෙනුවෙන් ගුවන් හමුදාවේ වැඩ කරන කෙනෙක්ව බය කරගෙන මර්වාන්ගේ ‍කෙනා ගුවන් හමුදා කදවුරක් ඇතුලට පැනගත්තනේ. ඒත් අවාසනාවට අර ගුවන් හමුදාවෙ කෙනාට මැරෙන්න සිද්ධ වුනා. ඒ වගේම ජැකුයි ඩිනයි මර්වාන් ලගට යන අදහසින් එක්තරා විදියක නාට්‍යයක් රගපැවා. ඒත් කවුරුත් හිතපු නැති විදියට CTU එකේ අය පවා පුදුමයට පත් කරමින් මර්වාන් අර දෙන්නව හොයාගන්න බැරිවිදියට පැහැරගන්නවා. ඒ දෙන්නව අරගෙන ගිහින් මර්වාන් ඩිනාගෙන් ප්‍රශ්න කරනවා. කොහොම හරි ඩිනා මර්වාන්ට විරුද්ධව වැඩ කරනවා කියලා දැනගන්න ලැබුන හින්දා එයාව මරලා දානවා. එතනින් තමයි ඒ කොටස අවසාන වුනේ.

මේ කොටසේදි මර්වාන් ඊලගට කරන්න යන ප්‍රහාරය ගැන අපිට දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම එයා CTU එකේ පරික්ෂණ වෙන පැත්තකට හරවනවා. ඒත් ඒ කොහොමද? එතකොට මර්වාන් ලග ඉන්න ජැක්ට මොකද වෙන්නේ? ජැක් මොනවා කරයිද? ඒ ගැන දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/sKph” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

16 thoughts on “24 [S04: E15] | CTU එක රැවටෙයි… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති……

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි සහෝ
    True Justice එකට සින්හල Sub දෙන්නකෝ

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට….

    Reply
  • ඔන්න මම එක​
    ජය වේවා. ස්තූති වේවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *