අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)ඉතිහාසමය (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S04: E16] | ජනාධිපතිට ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24 (season 4)
කතාව තිරණාත්මක වෙලා තියෙන හින්දා ඉක්මනටම ඔයාලට 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 16වෙනි කොටස ගෙනාවා. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.8 කඉතා ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 10ත් 11ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 4 වෙනිදාය.

කලින් කොටසේ දි මර්වාන් ඊලගට කරන්න යන ප්‍රහාරය ගැන අපි ගොඩක් දේවල් දැනගත්තනේ. ඒත් CTU එක ඒ දේ ගැන දැනෙන්නේ නැතිවෙන්න මර්වාන් ලොකු සැලැස්මක් හදනවා. එයා ලග ඉන්න ජැක් වෙනුවට බෙරූස්ව හුවමාරු කරන්නයි එයා කැමති වෙනවා. මේ හුවමාරුව ගැන CTU එක සැක හිතලා එයලාගේ හැම දෙනාම ඒ ගැන හොයන්න පටන් ගන්නවා. ඒ හින්දා එයාලට මර්වාන්ගේ ඊලග සැලැස්ම ගැන හොයාගන්න තියෙන සාක්ෂිය ගැන බලන්න බැරි වෙනවා. කොහොම හරි ජැක්ව බෙරූස්ට මාරු කරනවා. ජැක්ව නම් එයාලට බේරාගන්න පුලුවන් වෙනවා. ඒත් බෙරූස් බේරාගන්නවත් එයා ඉන්න තැන හොයාගන්නවත් CTU එකේ අයට බැරි වෙනවා. ඒ අතරතුර අර ගුවන් හමුදා කදවුරට ගිය මර්වාන්ගේ කෙනා එතන තියෙන අති නවින යානයක් බොරු දත්ත දිලා ගුවන් ගත කරන එකෙන් තමයි ඒ කොටස ඉවර වුනේ.

මේ කොටස නම් ගොඩක් රසවත් කොටසක් වේවි කියලා imdb අගයෙන්ම ඔයාලට හිතාගන්න පුලුවන්නේ නේද? ඉතින් ජැක්ගේ උදව්වෙන් මර්වාන්ව හොයාගන්න පුලුවන් වෙයිද? එතකොට අර ප්ලේන් එක පැහැරගත්ත කෙනාට මොනවා වෙයිද? ඒ වගේම වෙඩි වැදිලා ගොඩක් අසාධ්‍ය වෙලා ඉන්න පොල්ට මොන වගේ දෙයක් වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙනම බලන්නකො… . . ^_^

එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/sKph” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

14 thoughts on “24 [S04: E16] | ජනාධිපතිට ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති……

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල එලෝ 😀
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • anith tikath ikmanata danna saho….. jaya wewa

    Reply
  • harsha hiranga

    Thanks kavidu!

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි…දිගටම සබ් දෙමු….ජය.

    Reply
  • ela ela ohoma yan……………..

    Reply
  • elakiri
    denakan balagena hitiye
    thank bro…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *