අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)ඉතිහාසමය (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S04: E22] | ආයෙත් රිචඩ්ගේ සම්බන්දයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24 (season 4)

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 22 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 4ත් 5ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 16 වෙනිදාය.

මර්වාන් ගැන තොරතුරු දැනගන්න ජැක් චීන තානාපති කාර්යාලයට ගිහින් එතන හිටපු ලී ව පැහැරගෙන ආවා. හැබැයි මේ සිද්ධියට චීන ආරක්ෂක ලේකම්ට තරහා ගිහිල්ලා වගේම එයා ඒ ගැන විස්තර හොයන්න CTU එකට ඇවිත් එකිනෙකාගෙන් ප්‍රශ්න කළා. ඒ අනුව එයා සැක කරනවා ජැක් මේ සිද්ධියට කෙළින්ම සම්බන්ධයි කියලා. ඒ වගේම මේ දවස තුළ මර්වාන්ගේ අවසාන සැලැස්ම වුණෙ එයාලා හොරකම් කරපු න්‍යෂ්ටික මිසයිලට ඇමරිකාව තුළ පුපුරවලා ලොකු විනාශයක් කරන්නයි. ජැක් ඇතුළු CTU කණ්ඩායම මර්වානුයි මිසයිලයයි තියෙන තැන හොයන්න ගොඩක් උත්සහ කළා. කොහොම හරි අවසානයේදි චීන තානාපති කාර්යාලයෙන් පැහැරගෙන ආවා ලී ගේ ඔත්තුවක් මත ජැක් කණ්ඩායමක් එක්ක ගිහින් මර්වාන්ව අල්ලා ගන්නවා. හැබැයි ඒ වෙද්දි මිසයිලය නිකුත් කරන්න සූදානම් කරලා ඉවරයි. අවසානයේදි ජැක් ඇතුළු කණ්ඩායම බලාගෙන ඉද්දිම මිසයිලය මුදා හරිනවා.

මර්වාන් නිකුත් කරපු මිසයිලට කොහාටද යන්නේ කියලා කාටවත් කිසිම අදහසක් නෑ. මර්වාන්ගෙන් ඇහුවත් එයා කියන්නේ නෑ. අනික නව තාක්ෂණයෙන් හදපු නිසා ඒ මිසයිලය රේඩාර් වලට අහුවෙන්නෙත් නෑ. පැයට කිලෝමිටර් 600ක වේගයෙන් යන මේ මිසයිලය කොහාටද යන්නේ කියලා මර්වාන් විතරයි දන්නේ. කොහොම හරි ජැක්ලා මර්වාන් කොටු කරගත්තනේ. හැබැයි නොහිතපු විදියට මර්වාන් මෙයාලට සෙල්ලමක් දානවා. ඊට පසසේ CTU එකට කරන්න දෙයක් නැති වෙනවා. මේ අතරතුර තමයි මර්වාන් එක්ක රිචඩ් එහෙම නැතන්ම් ඕඩ්‍රිගේ මල්ලි එයත් මර්වාන් එක්ක සම්බන්ධයි කියලා දැනගන්න ලැබෙනවා. ඉතින් මේ රිචඩ් සහ මර්වාන් අතර සම්බන්ධය මොකක්ද මිසයිලයෙන් මොනවා වෙයිද කියලා මේ කොටසින් දැනගන්න පුළුවන්.

මීළග කොටසින් මුණගැසෙන තුරු ඔබට ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/sKph” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

18 thoughts on “24 [S04: E22] | ආයෙත් රිචඩ්ගේ සම්බන්දයක්… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ko episode 23 24 dala nane
    ane ewath sub eka dannako

    Reply
  • jagath ranasinghe

    thanx ayya ikmanin dunnata.anjana ayyatath thanx

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • නියමයි බ්‍රෝ.දිගටම සබ් දෙමු……….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *