Supernatural [S07 : E20] | චන්ඩි නංගි… [සිංහල උපසිරැසි සමඟ]
ෆ්‍රෑන්ක්ව මරපු ලවායතන්ලා එයාගේ බඩුමුට්ටු අරන් ගිය බව හිතා ගන්න පුළුවන්නේ. රෝමන්ට ඕනේ වෙනවා ෆ්‍රෑන්ක් ගේ හාඩ් ඩ්‍රයිව් එකේ මොනවද තියෙන්නේ කියල දැනගන්න.
මේ අතරේ කොල්ලෝ දෙන්නට ලවායතන්ලගේ ඇත්ත සැලැස්ම මොකද්ද කියලා පැහැදිලි වීගෙනයි එන්නේ. විස්තර කතාව බලලා දැනගමු.
———-
අද කතාවේ නම “The Girl with the Dungeons and Dragons Tattoo” The Girl with the Dragon Tattoo කියන පොතේත් Dungeons and Dragons කියන සෙල්ලමේත් නම් කලවම් කරලයි හදලා තියෙන්නේ.
අධ්‍යක්ෂණය : ජෝන් මැකාර්ති (John MacCarthy)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුනේ : 2012 අප්‍රේල් 27
මීලග කොටසෙන්:
7.21 Reading Is Fundamental
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 13653 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ගොඩක් ස්තූතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ada lathawath hoday
subtitle eka complete ma na wage eeth good work bro
ගොඩක් ස්තුතියි සහෝ 🙂
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
s10 episode 9 dendooooo..
සබ් ටික නම් සුපිරියි..ආයේ කියන්න වැරැද්දක් නෑ.. තෑන්ක්ස් මචෝ.. 😀 😀
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
Thanks…
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි
thanks ikmanta dennaaa….
thank you mcn meka puluwan tharam ikmanata denna balanna
Thankss…. 🙂
!!..Jaya Wewa..!!
🙂 🙂
me deela thiyenne godak thanks MDG saho
බොහෝම ස්තූතියි
ඔබට ජය .
patta mcn.godaaaaaaak pin.
niayamai…thanks MDG saho..sub ekata..Digatama sub demu.jaya wewa……
thanks you MDG saho.anith tikt ikmnt denna JAYA WEWA!!!!!!!
thnkz machan sub ekata
Tnx saho.. meka gannamai awe. ithuru tikath ikmanta denna. jata wewa.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ela ela ohama yamu
BOHOMA SANTHOSAI … BOHOMA SANTHOSAI THANKS 😀
බොහෝම ස්තූතියි
Thanks saho!
උබට පින් මචං,,,,ඉක්මනට අනිත් ඒවත් දීපන්කො
බොහෝම ස්තූතියි සබට….. ජය……
thanks bro……
Thanks bro… balagena hitiye…. ithiri tikath ikmanata denna.. plz
thanks