24 [S05 : E05] | හා හා හොරේ දැනුනා දැනුනා [සිංහල උපසිරැසි සමඟ]
පොරොන්දු වෙච්ච විදියටම ඔන්න ගෙනාවා පස්වෙනි කොටස. හතරවෙනි කොටස කට්ටියම බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් මෙන්න ඒ කොටසෙදි වෙච්ච දේ ගැන පසු විපරමක් කරමු.
පහුගිය කොටසෙදි අලුත් චරිතයක් ආවා. ඒ තමා “මැක්ගිල් බුට්ටා.” කිව්වට මොකද මට ඔය මැක් කියන නම් ඇහෙනකොටත් තදවෙන ගතියක් තියෙනව ඒක පටන් ගත්තෙ නම් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගහන උන් හින්දයි. උන්ගෙත් වැඩි දෙනෙක්ගේ නම් පටන් ගන්නෙ ඔහොම්මමනේ. නැද්ද මම අහන්නෙ? කොහොමහරි ඔය “මැක්ගිල් බුට්ටත්” හෙන අහවල් එකේ අමාරුකාරයෙක් තමා. එයා එන්නෙ “අහිංසක බිල්” ගෙත් ලොක්කා විදියටයි. හැබැයි මේ වෙලාවෙනම් “මැක්ගිල් බුට්ට” හින්දා තමා වැඩේ ගොඩ දා ගත්තේ. ටෙරාලට අහුවෙච්ච “දවසේ හාදයා” ළව්වා කියවපු තොරතුරු වල තිබ්බ රහස් කේතය දැනගත්තෙ “මැක්ගිල් බුට්ට” තමා. කොහොමින් කොහොම හරි ගුවන් තොටුපළේ සිද්ධිය ගොඩ දාගත්තා කියලා හැමෝම උඩ පැන්නට මොකද වෙලා තිබ්බෙ හොඳම එකෙන් මෝඩයට ඇන්දවීමක් තමා. මේ කතා මාලාවේ ඉදිරියේදි වැඩි බරක් කරට ගන්න ස්නායුක වායුවක් එහෙම නැත්තම් විෂ වායුවක් ගුවන් තොටුපළෙන්ම හොරකම් කරගෙන පන්න ගන්න තමා මේ නාටකය රඟ දක්වලා තිබුණේ.
දැන් ඕවා ඔහොම වෙද්දි “මාර්තා ළමාතැනී” ගාව විකෘති කරපු පටිගත කිරීමේ ඇත්ත කතාබහ ලියවෙච්ච කොලේ තියෙනවා කියලා දැනගත්ත “කපටි කමින්ග්ස්” ඔක්කොටම හොරෙන් ඒක බලෙන් පැහැරගන්නවා.
එහෙනම් අද කොටසෙන් බලමු අර කිව්ව විෂ වායු රඟපාන මුල් භූමිකාව ගැන විස්තර. එහෙනම් අපි ගියා. මතු සම්බන්ධයි….346
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3367 downloads
24 So5 E5 sub tital
නියමයි සහෝ…ස්තුතියි
Rar!�ϐs��
�������D�z��#����������”�?[:�E3����CMT ���+t ����;�� �d�+&H�X��#��]
%6�E���]�j(��
Me Sub 1k Banna bene……………
Pls, help me
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Sab aka aul mokada
Me Sub 1k Banna bene……………
Pls, help me
ඔය තියෙන්නෙ බඩු
සබට තුති
ඔබට ජය…………
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
thanks a lot bro,,,
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks. Pillars of the earth part 8 walata Sub Denna.
thanks