24 [S05 : E22] | වරදක් කළත් සිතකින් නොවේ.. [සිංහල උපසිරැසි සමඟ]
ලැබුවාවූ 2015 නව වසර සියලු දෙනාටම සුබම සුබ වසරක් වේවා!!!
සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවේවා!!!
අද අවුරුදු කියලා නිකන් ඉන්න පුළුවන් යෑ. ඉතින් මෙන්න ගෙනාවා විසි දෙවෙනි කොටස. තව කොටස් දෙකයි. ඊට පස්සෙ මම නිදහස්. එහෙනම් වෙනද වගේම ඊයේ කොටස මතක් කරගම්මු නේද?
“කොන්දක් නැති ලෝගන් ලොක්කා” ගේ තීරණය අනුව “දවසේ හාදයා” ගත්ත සාක්ෂිය වැළලිලා යන්න එක්කම යානය බිම හෙළන්න ප්‍රහාරක යානා දෙකක් එනවා. හැබැයි වෙනද වගේම “දවසේ හාදයා” අච්චර ගුවන් නියමුව බාන්න බෑමයි කියපු යානාව බානවා අධිවේගී මහාමාර්ගයකට. බලන්නකෝ ඒකෙත් හැටි. නැද්ද මම අහන්නේ. ඉතින් “දවසේ හාදයා” පැනගත්ත බවයි, පටිගත කිරීම ඇටර්නි ජෙනරාල්ට අහන්න දෙන යන බවයි දැනගන්න “කොන්දක් නැති ලෝගන් ලොක්කා” සිය දිවි නසාගන්න හිත හිත ඉන්නකොට මෙන්න වාසනාව කඩාපාත් වෙනවා. ඒ තමා “වසල මයිල්ස්” තමාට ලකුණු දාගෙන ලොකු අත්තක් අල්ලන්න හින්දා “කොන්දක් නැති ලෝගන් ලොක්කාගේ” සම්පූර්ණ අනුමැතිව ඇතිව අච්චර පැය ගාණක් තිස්සෙ අපිවත් වෙහෙසවලා, “දවසේ හාදයාත්” නොවිඳිනා දුක් විඳලා ගත්ත සාක්ෂිය එක තත්පරෙන් විනාශ කරනවා. අපොයි හෙන අපරාධයක් නොවැ ඒක.
එතකොට දැන් අද කොටසෙයි ඉතුරු කොටස් දෙකේ මොනාද යන්නෙ? අන්න ඒක බලන්න නම් ඉතින් අද කොටස බාලම බලන්න වෙනවා. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….366
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/BiOG” type=”icon” “center” newwindow=”yes”] 123 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3393 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය…………..
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
suba nawa wasarak wewa……………
2015 Nawa Wasara Baiscope kandayamata Suba Nawa Wasarak Wewa
අනේ ඇයි ඇරෝ 3 නේ 9 න් පස්සේ එන්නේ නැත්තේ
Thanks…….Subama suba, sithana pathana de ituwana suba nawa wasarak wewa……..!
එල එල ! පුළුවන් තරම් ඉක්මනට 24 ඉවර කරන්ඩ හැකි වේවායි පතමි.
me tv show eke maga sub dena eka nawattala tibbane ita passe season 9 sub dunnane eka hinda kattiyata me tv show eka epa una ekay dan download karana kattiya adu
නෑ සහෝ ඇත්තටම කියනවනම් ඉස්සෙල්ලම අපි දුන්නෙ 9 වෙනි එකයි. ඊට පස්සෙ තමා මුල ඉඳන් පටන් ගත්තේ. 😛
අනේ ඇයි ඇරෝ 3 නේ 9 න් පස්සේ එන්නේ නැත්තේ
thanks
Thanx
බොහෝම ස්තුතියි සහෝ මේ කරන සේවයට.
නියමයි රොයිලි අයියේ නියමයි..
අලුත් අවුරුද්දෙම සබක් ගෙනල්ලා..
උදවූ 2015 වසර සුබ නව වසරක් වේවා..!!!
ජයම වේවා..!!!