The Legend of Korra [S03: E06] | තරහා මරහා…. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි ගිය සතියේ ඇවතාර් කණ්ඩායම සවූෆු නම් නගරයට ළඟාවුනා. මෙම අලංකාර ලෝහ නගරය ගොඩනංවා තිබෙන්නේ ටෆ් බෙයි-ෆොන්ගේ දුව මෙන්ම ලින් බෙයි-ෆොන්ගේ සහෝදරිය වන සූයින් බෙයි-ෆොන් විසින්. ඉතින් සූයින් සහ ඇගේ පවුල විසින් ඇවතාර් කණ්ඩායම සාදරයෙන් පිළිගත්තතත් ලින් නම් මුල ඉදලම සූයින් එක්ක සෑහෙන තරහකින් ඉන්නේ. ඉතින් තමන්ගෙම සහෝදරිය එක්ක මේ තරම් තරහ ගන්න හේතුව මොකක්ද? ඒ වගේම ගිය සතියේ ඇවතාර්ව සොයාගෙන වා දෙවොල් දූපතට ආපු සහීර් ඇතුළු පිරිස ඇවතාර්ව සොයා ගනීවිද? එහෙනම් මීළඟ කොටසින් හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්! 🙂
0da05b8150dc0633e113e8af37a31dba63596218
aed40707b0a0029cae46919157f64a285ead98a3
2bdeeb75be307f2e4a0e0890e956ba9de8323574
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4173 downloads
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thank you bro..
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ
…………බොහොම ස්තූතියි………….
සබට තුති..
ඉදිරියට යමු..
ජයම වේවා…!!!
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තූතියි. 7ත් ඉක්මණටම දෙන්න බලන්න.
thanks.
elz bro.. Tnks..
korra 7 dennakooooooooooooooooooooooo
අනිත් එකත් දාන්න බලන්න සිකුරාදාට කලින්
එළ… බොහොම ස්තුතියි.
thanks brother.now looking for episoide 7… 🙂
thank you mcn.. ela..
ස්තුතියි අය්යෙ sub1 ට………
thanks
Thank You..
එලස් මචෝ
සබට තුති
ඔබට ජය………….
ස්තුතියි සුපුනා!
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි කොලුවෝ….සතුටට කියන්න වචන නැතෝ….
බොහොම ස්තුතියි පුබුදුවා 😛 ජය
tikak late neda…anyway thank u
late නෑ 6යි 7යි දෙකම net 1 ට දාලතියෙන්නේ 19 වෙනිදා.
7වෙනි එකේ sub ඉක්මනින්ම ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව.
thank u වේවා ! :-]
thanx..