24 [S06 : E14] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]
ග්‍රෙඩෙන්කෝ යානය ගුවන්ගත කලානේ. හැබැයි යානය CTU එකට නිරික්ෂනය වෙනවා. නමුත් එකසැරේම යානය නොපෙනිගියා.ක්ලෝවි සහ මොරිස් කියනවා CTU දත්ත ත්‍රස්තයින් ලබාගෙන කියලා. කොහොම හරි ක්ලෝවි දැනගන්නවා මුස්ලිම් සම්භවයක් ඇති නාඩියා(අර ලස්සන feature තියෙන අක්කා:-) ) මයිලෝගේ පරිඝනකය භාවිතා කල බව.ඇය පරික්ෂා කරද්දි ඒ දත්ත ලබාදිලා තියෙන්නෙත් නාඩියාගේ පරිඝනකයෙන්. ඇත්තටම නාඩියා CTU එක පාවා දුන්නද? අරගෙනම බලන්න.
ඔන්න ඉතිං මම 24 ව්‍යාපෘතියට ලබාදුන්න උපසිරැසි මෙතනින් අවසන් වෙනවා. ඊලග සීසන් එකේදිත් උපසිරැසි කිහිපයක් දකින්න ලැබෙවි නමුත් එවා කාලෙකට කලිං කරපු සබ් ටිකක්. හිතට නම් දුකයි. බයිස්කෝප් කන්ඩායමේ සියළුම සහෝලාට මෙන්ම විශේෂයෙන් අංජන ඉෂාන් සහ ගයාන් රූකාන්ත සොයුරන්ටත් ස්තුති කරන්න ඔනේ මේ කතාමාලව අසිරුතා මැද වුනත් ලබා දිම ගැන. එහෙනම් දිගටම කතාමාලාව සමග රැදි ඉන්න කියලා ඔයාට ආරධනා කරනවා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1181 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
හ්ම් එල
සබට තුති
ඔබට ජය……..
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
එල ඈ..
නියමයි.
ජය වේවා. !
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub ekata thanks!
Thankz…